mama nam dekala na kawruth maඔය කහ පාට ඇඳුම ඇඳගන ඉන්න කෙල්ල නම් මම දැකලා තියනවා![]()


අර අනිවත්තේ උඩට වෙන්නැ තියෙන ඉස්කෝලේ මයෙ හිතේ..... අපි ඔය ඉස්කෝලේ අල්ලපු ගෙදර හිටියේ 19... වල.. හි හි Sony PS 01ගහන කාලේ
පහලින් ගලන මහවැලි ගග දිහා බලා...ගෙන...
කැන්ඩි ඉන්ටර්නැශනල් පස්සෙ ගෙට්වේ උනා එ නම මුස්ලිම් මනුස්සයෙක් අරන් එයාගේ ඉන්ටර්නැශනල් එකට දාගත්තා..මම Kandy ගැන වැඩිය දන්නේ නෑ මචෝ , ඒ හරියත් අනිවට්ටද බන් , මං හිතුවේ Kings Pavilion පැත්ත තමයි අනිවට්ට කියලා , ඉස්සර ඕක Kandy International School නේද ?
ඔකේ එහා පැත්තේ නේද Sky View එක තියෙන්නේ
උඹ ගඟ දිහාම බලන් ඉන්න ඇති මේන් කියල නේද![]()

මට පෙන්නේ උඹත් මම වගේ නාකි කොල්ලෙක් වගේ මචෝ![]()
තාම වැඩ මචං හිතුනාම සිංදු සිඩි අහනවා
කැන්ඩි ඉන්ටර්නැශනල් පස්සෙ ගෙට්වේ උනා එ නම මුස්ලිම් මනුස්සයෙක් අරන් එයාගේ ඉන්ටර්නැශනල් එකට දාගත්තා..
------ Post added on Jul 13, 2021 at 2:56 PM

, මේ luckgrlS නං සුට්ටි කොල්ලෙක් වගේ

ඒ කාලේ...මට පෙන්නේ උඹත් මම වගේ නාකි කොල්ලෙක් වගේ මචෝ, මේ luckgrlS නං සුට්ටි කොල්ලෙක් වගේ
![]()
![]()
මේ අවුරුද්දට 30යි නාකි තමයිමට පෙන්නේ උඹත් මම වගේ නාකි කොල්ලෙක් වගේ මචෝ, මේ luckgrlS නං සුට්ටි කොල්ලෙක් වගේ
![]()
![]()

https://instagram.com/disandi_nawarathne?utm_medium=copy_linkAi baninne
වම් පැත්තෙ අයිනෙ dance කරන light blue jeans එක ඇදල ඉන්න brown girl ගෙ නමක් ගමක් දන්නැද්ද කවුරුත්?
------ Post added on Jul 13, 2021 at 12:07 PM
ඔක්කොම ටික ඉන්ස්ට මිතුරන්..@tupac97 ara wena kwda itin..එතකොට අර කොල්ලා ගත්තේ කවුද ?![]()
අර අනිවත්තෙ ඩාන්ස් ඉන්ස්පයර් සෙට් එක කරපු විඩියෝ එකක් අරගන කවුරු හරි මේ විඩියෝ එක කරල තියෙන්නෙ,එඩිට් කරපු හාදයා හැබැයි යම් කිසි සාධාරණයක් කරලා වගේ පෙනවා,කොහොම හරි දැන් නටපු සෙට් එකට සමහර උන් බනිනවා Video එක Viral වෙලා...පව් එ කෙල්ලෝ ටික ඔකට නෙමෙයි නේ එ සෙට් එක නැටුවේ,හොඳ ටැලන්ටඩ් කෙල්ලෝ ටිකක්..දොඩන්වල පාරේ විඩියෝ කරල තියෙන්නෙ පෙන විදියට..
මේ තියෙන්නෙ එ අයගේ ඔර්ජිනල් චැනල් එක,ඔකේ තියනවා ඔර්ජිනල් විඩියෝ එක,අනාගතයක් තියන සෙට් එකක්...
https://www.youtube.com/c/DanceInspire/videos
ගුඩ් ඔල්ඩ් ඩෙස් මචංදොඩන්වෙල පාර තමා මරැම ආතල් ගන්න පුලුවන් පාර
තරහා ගෙවල් වල මල් පෝච්චි පවා මාරැ කරා school big match කාලේ
රෑට බල්ලො සෙට් එකක් පැන්නුවා බීලා ගිහින්
නතර වුනේ ගග අද්දර hotel එක ගාව දුවපු දිවිල්ලට
Dinemore sub එක කාලා එහෙම![]()
,ඔය පාරේ ඉන්නෙත් හයි ක්ලාස් බල්ලෝ,වල් බල්ලෝ සෙට් එක උන්නෙ අනිවත්තෙ ගල්කන්ද පැත්තෙ,ගල්කන්ද පැත්තෙ අයට රිදෙයි ද දන්නෙ නැ දැන් ගුඩ් ඔල්ඩ් ඩෙස් මචං,ඔය පාරේ ඉන්නෙත් හයි ක්ලාස් බල්ලෝ,වල් බල්ලෝ සෙට් එක උන්නෙ අනිවත්තෙ ගල්කන්ද පැත්තෙ,ගල්කන්ද පැත්තෙ අයට රිදෙයි ද දන්නෙ නැ දැන්
විහිලුවක් කලේ ගනන් ගන්න එපා
ගුඩ් ඔල්ඩ් ඩෙස් මචං,ඔය පාරේ ඉන්නෙත් හයි ක්ලාස් බල්ලෝ,වල් බල්ලෝ සෙට් එක උන්නෙ අනිවත්තෙ ගල්කන්ද පැත්තෙ,ගල්කන්ද පැත්තෙ අයට රිදෙයි ද දන්නෙ නැ දැන්
විහිලුවක් කලේ ගනන් ගන්න එපා
දොඩන්වල පාර කියන්නෙ කොහෙද බන්?ඇයි දොඩම්වල පාරෙ ඉදන් උඩ පාරට පල්ලෙහාට බහින පඩිපෙළවල් සෙට් එක
නංගිලා එනකම් උදේම පාන්දර පඩිපෙලේ අපි![]()
@Solo Rider menna mu thamaiඑතකොට අර කොල්ලා ගත්තේ කවුද ?![]()