සමන්තභද්‍ර හාමුදුරුවෝ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    සමන්තභද්‍ර හාමුදුරුවෝ

    සමන්තභද්‍ර හාමුදුරුවෝ මේ වීඩියෝ එකේ තැනක කියනවා ඒ හාමුදුරුවො කරන YOUTUBE චැනල් එකක් ගැන..ඒ චැනල් එක දන්න කෙනෙක් ඉන්නවද?

    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ශ්‍රී සදහම් ආශ්‍රමය :) ඒක තමයි youtube channel එක. ඇයි උබ report කරන්නද යන්නෙ ?:)
     
    • Like
    Reactions: Deleted

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මචන් මේ හාමුදුරුවොන්ට ගෝඨාභය රාජපක්ෂත් උදව් කරනවා. බලපන් ඒ හාමුදුරුවො වවල තියෙන ලස්සන. අක්කර ගානක් ලොකුවට එළවළු පළතුරු වවාල. ඒ වගේ චැනල් එකක් රිපෝර්ට් කරන්න තරමු උබ කුහකද ?:sorry:
     
    • Like
    Reactions: Sai_baba

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    ශ්‍රී සදහම් ආශ්‍රමය :) ඒක තමයි youtube channel එක. ඇයි උබ report කරන්නද යන්නෙ ?:)

    අඩෝ පිස්සුද..මේ වීඩියෝ එක බලපුවහම රිපෝර්ට් කරන්න හිතෙනවද බන්..පට්ටම ආස හිතුනා මේ හාමුදුරුවොන්ට..තැන්ක්ස් මචන්.:)++
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    nilkatorolu patta rice eka neh

    අඩේ කටරොළු මල් ඉස්ම වලින්ද හාල් උයල තියෙන්නෙ. මම දවසක් බීට් වතුර දැම්මා බත් එකට. අම්මට කිව්වා එහෙම උයන්න කියල. බත් එක රතුම රතු පාටයි. :lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    There are many Buddhists CULT s established every part of the country which provides the teachings of the leader, not the teachings of the Buddha.

    හාමුදුරුවරු ලව්වා පොරදාන්නයි, මෙහෙනින් වහන්සේ ලා ලව්වා පාත්ති කොටන්නයි.

    කාසාය කන්ඨකලත් ඉන්නවලුනෙ ඉස්සරහට. මේ වැඩේ වැරදී කියනව නෙමෙයි. නිකන් හිතුනා.

    ලොකූ නොගලපිමක් තියනවා මෙතන
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    There are many Buddhists CULT s established every part of the country which provides the teachings of the leader, not the teachings of the Buddha.

    හාමුදුරුවරු ලව්වා පොරදාන්නයි, මෙහෙනින් වහන්සේ ලා ලව්වා පාත්ති කොටන්නයි.

    කාසාය කන්ඨකලත් ඉන්නවලුනෙ ඉස්සරහට. මේ වැඩේ වැරදී කියනව නෙමෙයි. නිකන් හිතුනා.

    ලොකූ නොගලපිමක් තියනවා මෙතන

    මූ හොද බිස්නස් කාරයෙක්...පොර ටෝක් දෙය්යා..
    සාසනෙන් පාරාජිකා වෙලා ඉන්නෙ හරියට විනය නීති වලින් බැලුවොත්...
    ආවාසෙ ගෑනුත් ඉන්නවා..:lol:
     
    • Like
    Reactions: Sai_baba

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    පෝරිසාදයා;25329494 said:
    මූ හොද බිස්නස් කාරයෙක්...පොර ටෝක් දෙය්යා..
    සාසනෙන් පාරාජිකා වෙලා ඉන්නෙ හරියට විනය නීති වලින් බැලුවොත්...
    ආවාසෙ ගෑනුත් ඉන්නවා..:lol:

    Hebei ara kiribathgoda Hamuduruwonta nan duwanna dunna.kata uttara nethi una
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    There are many Buddhists CULT s established every part of the country which provides the teachings of the leader, not the teachings of the Buddha.

    හාමුදුරුවරු ලව්වා පොරදාන්නයි, මෙහෙනින් වහන්සේ ලා ලව්වා පාත්ති කොටන්නයි.

    කාසාය කන්ඨකලත් ඉන්නවලුනෙ ඉස්සරහට. මේ වැඩේ වැරදී කියනව නෙමෙයි. නිකන් හිතුනා.

    ලොකූ නොගලපිමක් තියනවා මෙතන

    Ewa akapay kiyala buduhamduruwo kiyala tiyenawada?:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    :lol::yes:ඔය පිං බත් ගිලින හාමුදුරුවොන්ට වඩා මේ හාමුදුරුවෝ මට නම් හොඳයි..

    Godak un baninne video ekak wath balanne nethuwa.banina ungen weredda mokadda kiyala ahuwama ekath kiyanna danne.hebei upset ekak tiyenawa kiyala baninawa:lol:
     
    • Like
    Reactions: Sai_baba