sorry nama weraduna wait ubata link ekak ewannan
එල මචං...
පොඩි ප්රශ්නයක් අහන්නම්. මම හාමුදුරු කෙනෙක්ට ගිහින් තව හාමුදුරු කෙනෙක් ගැන කේලම් කියලා ඒ හාමුදුරුවරු දෙන්නා තරහා උනා කියලා මට අනන්තරීය පාපකර්මයක් වෙනවද??

sorry nama weraduna wait ubata link ekak ewannan

oya gani e karapu wade komath anumath karanna ba...
ekama de thama godak operations walata ehema meyage fund eken salli gewala thiyenwa minissunta.
gewal hadala dela ehema thiynwa.
e nisa misak.nattn nm itn...
අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා බං. නමුත් සෝමා ඇන්ටි පසුකාලයේ මිත්යයාවක් පස්සේ ගියාට ජීවිතේට සෑහෙන පින් එක් රැස් කරගෙන තියෙනවා.

aniwa machn...
eth kiri kaleta goma binduwak watuna ha samana deyak thama eya passe kale kale....
eyage fund eken minissunta sahena udaw wela thiyenwa.
e tikama athi itn....![]()
එල මචං...
පොඩි ප්රශ්නයක් අහන්නම්. මම හාමුදුරු කෙනෙක්ට ගිහින් තව හාමුදුරු කෙනෙක් ගැන කේලම් කියලා ඒ හාමුදුරුවරු දෙන්නා තරහා උනා කියලා මට අනන්තරීය පාපකර්මයක් වෙනවද??![]()
mcho ube intention eka mokada tibbe.eka tamai mama kivve action eken karamaya decide karanna be.api hitamu uba ube ammawa beraganna gihin mokak hari weradila ube athin amma meruna kiyala ethana anthariya karmayak wenne ne.ube intention eka tiyenna one ammawa maranna.etakota tamai anthariya karmayak wenne.
ubata Pm ewanna be mchn.
uba hamduruwanta kivve anith hamuduruwoge weraddak nan ethana pawak ne.eth ube intention eka tibbe dennawa kotawanna nan ethana pawak sidda wenawa.
arakku biwwama pawak wenne ne mchn.bila unconiuos wela minhek happala mokak hari karoth tamai ethana pawa sidda wenne.othana arakku bonna epa kiyanne uncouisness eka pawakata mula purana hinda.ona taram bila conious inna puluwannan kotchata biwath prashnayak ne.but bona eke body ekata wena haniya (consequences tiyenawa)ewa itihin denaganna one.

madayata pamawata hethuwena math drawya walin walakemi..kiyana ekai 5 weni sil padhayen pawasenne..madayata pamawata hethuwena math drawya walin walakemi..kiyana ekai 5 weni sil padhayen pawasenne..
උඹට නම් දෙයක් තේරුම් කරන්න අමාරුයි.උඹ අහලා තියෙනවද දේවදත්ත බුදු හාමුදුරුවන්ට ඉදිරිපත් කරන කොන්දේසි ටික?
ඒකෙන් එකක් තමයි භික්ෂුව නිර්මාංශ විය යුතුයි කියන එක.මස් කන එක පවක් නම් ඇයි බුදු හාමුදුරුවෝ ඒක ප්රතික්ශේප කලේ?



යකෝ මම කියන්නෙත් පවක් වෙන්නේ නෑ කියලා. උඹ මොකෝ මේ මාව කෝට් කලේ??![]()

යකෝ මම කියන්නෙත් පවක් වෙන්නේ නෑ කියලා. උඹ මොකෝ මේ මාව කෝට් කලේ??![]()
උඹට නම් දෙයක් තේරුම් කරන්න අමාරුයි.උඹ අහලා තියෙනවද දේවදත්ත බුදු හාමුදුරුවන්ට ඉදිරිපත් කරන කොන්දේසි ටික?
ඒකෙන් එකක් තමයි භික්ෂුව නිර්මාංශ විය යුතුයි කියන එක.මස් කන එක පවක් නම් ඇයි බුදු හාමුදුරුවෝ ඒක ප්රතික්ශේප කලේ?
ලින්ක් එක එවපන්කෝ බලන්න දැන් මම එව්ව ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා. උඹ ඔය උඩ කිව්ව කොටස එක්ක එකඟයි.
යට එක බං මම කොටවන්න අදහසකින් කේලම් කියලා ඒ දෙන්නා බේද උනොත් මට සංඝ බේදය කියන අකුසලය වෙනවද කියලා මම ඇහුවේ බං??? සංඝ බේදය කියන ආනන්තරීය පාපකර්මය වෙනවද නැද්ද ??? නැත්නම් වෙන පවක්ද එතන වෙන්නේ???
හප්පට සිරි.වැරදිලා උඹවනේ කෝට් කරලා තියෙන්නේ.බලමු හදන්න පුලුවන්ද කියලා

.ත්රිපිටකයේ පැහැදිලිවම තැන් කීපයක තියෙද්දිත් දේශනා කරපුවා. හොඳම දේ උන්ගේ මතේ උන්ට ඉන්න කියලා හරි දේ අපි දැනගෙන ජීවත් වෙන එක බං.උඹ හරියටම හරි.mchn man nan oka attatama hariyata kiyanna danne ne anthariya wenawada nedda kiyala.mehemai eka antharika wenna hamduruwo adumagane sotappana kiyana level ekata ewilla inna one.e kiyanne 4 stages of enlightenment eken eka level ekakta hari enna one.issara sanga kivve e kattiyata.attama pansale idan dharmaya rakina kenek wenna one.dan inna godak hamduruwo dharmayawath rakinne ne pansale idan wena weda karanawa.etakota eka antharika wenne ne.
sangha beda kiyanne ekama dharma matheka inna dennek kotawala dharma dekak wena wenama pawathwagena yanna ideas denawanan.
private kelamak kiyala denna taraha wuna kiyala man hitanne ne sangha bedayak wuna kiyala.but attama man hariyata kiyanna danne ne mchn oka.



වැඩක් වෙන්නේ නෑ මේකේ ඉන්න තව එකෙක් 2011 පරණ ත්රෙඩ් එකක් බම්ප් කරලා ඊයේ වේදනාවට දැන් ඒක දානවා.ත්රිපිටකයේ පැහැදිලිවම තැන් කීපයක තියෙද්දිත් දේශනා කරපුවා. හොඳම දේ උන්ගේ මතේ උන්ට ඉන්න කියලා හරි දේ අපි දැනගෙන ජීවත් වෙන එක බං.
උන්ගේ මතයේ උන්ට ඉන්න කියලා අතෑරලා දාපන් බන්

නැත්නම් හරියට ඉංග්රීසි තේරෙන්නේ නෑ 
. නැත්නම් හරියට ඇස් දෙක පේන්නේ නෑ 
.


උන්ගේ මතයේ උන්ට ඉන්න කියලා අතෑරලා දාපන් බන්
ඒ මතේ ඉන්නවනම් කමකුත් නෑ බං. මම නොකියපු කෑලි දාගෙන කියවන්නේ මම කිව්වා කියලා. මම කිව්වලු මස් කන්නේ බුද්ධිමතුන්, මස් නොකන්නේ මෝඩයෝ කියලා. එක්කෝ උන්ට සිංහල තේරෙන්නේ නෑනැත්නම් හරියට ඉංග්රීසි තේරෙන්නේ නෑ
. නැත්නම් හරියට ඇස් දෙක පේන්නේ නෑ
.
මේකේ මේ ත්රෙඩ් එකේ පෝස්ට් එකක් දාපු බුවෙක් (එක පෝස්ට් එකක්) ඌ අපේ අවුරුද්දේ A/L වලින් ලංකාවේ පලවෙනි පහලොස් දෙනා ඇතුලේ රෑන්ක් දාපු එකෙක් බයෝ සයන්ස් වලින්. ඌ පොඩි කාලේ ඉඳන්ම වෙජිටේරියන්. එහෙම දැන දැනත් මම එහෙම ගොන් කතාවක් කියනවද බං.![]()
umbath mara katawakne ban kiyanne..api hamomoma nirwanayata path wela nane..api prathagjana minissu..eka nisa api karana samahara dewal walin pau sidda wenawa ..api uthsaha ganna oni ewayin walakila inna...eth ehema wenne nati eka ape aulak..
dan ochara bana kiyana umba dannawa atine me jiwithe kiyanne kochara dukakda..a dukin midila nirwanayata yanna karanna oni dewal...dan umba a dewal anugamanaya karanawada...arakku ehema bone nadda..




අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා බං. නමුත් සෝමා ඇන්ටි පසුකාලයේ මිත්යයාවක් පස්සේ ගියාට ජීවිතේට සෑහෙන පින් එක් රැස් කරගෙන තියෙනවා.