සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    sorry nama weraduna wait ubata link ekak ewannan

    එල මචං...

    පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මම හාමුදුරු කෙනෙක්ට ගිහින් තව හාමුදුරු කෙනෙක් ගැන කේලම් කියලා ඒ හාමුදුරුවරු දෙන්නා තරහා උනා කියලා මට අනන්තරීය පාපකර්මයක් වෙනවද?? :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    oya gani e karapu wade komath anumath karanna ba...

    ekama de thama godak operations walata ehema meyage fund eken salli gewala thiyenwa minissunta.
    gewal hadala dela ehema thiynwa.
    e nisa misak.nattn nm itn...

    අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා බං. නමුත් සෝමා ඇන්ටි පසුකාලයේ මිත්‍යයාවක් පස්සේ ගියාට ජීවිතේට සෑහෙන පින් එක් ‍රැස් කරගෙන තියෙනවා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා බං. නමුත් සෝමා ඇන්ටි පසුකාලයේ මිත්‍යයාවක් පස්සේ ගියාට ජීවිතේට සෑහෙන පින් එක් ‍රැස් කරගෙන තියෙනවා.

    aniwa machn...

    eth kiri kaleta goma binduwak watuna ha samana deyak thama eya passe kale kale....

    eyage fund eken minissunta sahena udaw wela thiyenwa.
    e tikama athi itn.... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    aniwa machn...

    eth kiri kaleta goma binduwak watuna ha samana deyak thama eya passe kale kale....

    eyage fund eken minissunta sahena udaw wela thiyenwa.
    e tikama athi itn.... :)

    උඹ අහලා තියෙනවනේ බං අපි කරපු පව් ගොනාගේ පස්සෙන් පන්නන කරත්ත රෝදේ වගේ සහ පින් අපි පස්සේ පන්නන හෙවනැල්ල වගේ කියලා. ඉතින් එයාටත් ඒ අනුව විපාක දේවි. නමුත් සෑහෙන පින් කම් කරගෙන තියෙනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එල මචං...

    පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මම හාමුදුරු කෙනෙක්ට ගිහින් තව හාමුදුරු කෙනෙක් ගැන කේලම් කියලා ඒ හාමුදුරුවරු දෙන්නා තරහා උනා කියලා මට අනන්තරීය පාපකර්මයක් වෙනවද?? :dull:

    mcho ube intention eka mokada tibbe.eka tamai mama kivve action eken karamaya decide karanna be.api hitamu uba ube ammawa beraganna gihin mokak hari weradila ube athin amma meruna kiyala ethana anthariya karmayak wenne ne.ube intention eka tiyenna one ammawa maranna.etakota tamai anthariya karmayak wenne.

    ubata Pm ewanna be mchn.

    uba hamduruwanta kivve anith hamuduruwoge weraddak nan ethana pawak ne.eth ube intention eka tibbe dennawa kotawanna nan ethana pawak sidda wenawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mcho ube intention eka mokada tibbe.eka tamai mama kivve action eken karamaya decide karanna be.api hitamu uba ube ammawa beraganna gihin mokak hari weradila ube athin amma meruna kiyala ethana anthariya karmayak wenne ne.ube intention eka tiyenna one ammawa maranna.etakota tamai anthariya karmayak wenne.

    ubata Pm ewanna be mchn.

    uba hamduruwanta kivve anith hamuduruwoge weraddak nan ethana pawak ne.eth ube intention eka tibbe dennawa kotawanna nan ethana pawak sidda wenawa.

    ලින්ක් එක එවපන්කෝ බලන්න දැන් මම එව්ව ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා. උඹ ඔය උඩ කිව්ව කොටස එක්ක එකඟයි.

    යට එක බං මම කොටවන්න අදහසකින් කේලම් කියලා ඒ දෙන්නා බේද උනොත් මට සංඝ බේදය කියන අකුසලය වෙනවද කියලා මම ඇහුවේ බං??? සංඝ බේදය කියන ආනන්තරීය පාපකර්මය වෙනවද නැද්ද ??? නැත්නම් වෙන පවක්ද එතන වෙන්නේ???
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    arakku biwwama pawak wenne ne mchn.bila unconiuos wela minhek happala mokak hari karoth tamai ethana pawa sidda wenne.othana arakku bonna epa kiyanne uncouisness eka pawakata mula purana hinda.ona taram bila conious inna puluwannan kotchata biwath prashnayak ne.but bona eke body ekata wena haniya (consequences tiyenawa)ewa itihin denaganna one.

    :yes::yes: madayata pamawata hethuwena math drawya walin walakemi..kiyana ekai 5 weni sil padhayen pawasenne..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes::yes: madayata pamawata hethuwena math drawya walin walakemi..kiyana ekai 5 weni sil padhayen pawasenne..

    පස් වන සිල් පදයේ වැදගත් වචන හතරක් තියෙනවා "සුරා, මේරය, මජ්ජ, පමාද" . සුරා කියන්නේ නොපැසුණු මත්පැන්. ‍මේරය කියන්නේ පැහුණු මත්පැන්. සුරාවේ වර්ග පහක් තියෙනවා. පිත සුරා - කුඩු වලින් හදපු මත්පැන්, ඕදන සුරා - මිදි වලින් හදපු මත්පැන්, පුව සුරා - සීනි වලින් හදපු මත්පැන්, කින්නපක්ඛිත සුරා - ස්වභාවිකව පහවපු මත්පැන්, සම්භාවසම්‍යුත්ත සුරා - නොයෙක් ජාති එකට දාලා හදපු මත්පැන්.

    මේරයට කියන තවත් නමක් තමයි ආසව කියන්නේ.

    මජ්ජ කියන වචනයෙන් කායිකව අක්‍රියවීම

    පමාද කියන වචනයෙන් මානසිකව අක්‍රියවීම

    ඕකෙන් පවක් වෙන්නේ කොහොමද කියලා කිව්වත් වැඩක් නෑ. මූ අන්තිමට කියාවි ඔලුවෙන් හිටගෙන කිව්වත් උඹ මම පිලිගන්නේ නෑ අරක්කු බිව්වට පවක් සිද්ධ වෙනවා කියන එක. ඒ නිසා පවක් සිද්ධ වෙනවා වෙන්නේ කොහොමද කියන එක අපි දැනගෙන හිටියම ඇති කියලයි මම නම් හිතන්නේ අක්කේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹට නම් දෙයක් තේරුම් කරන්න අමාරුයි.උඹ අහලා තියෙනවද දේවදත්ත බුදු හාමුදුරුවන්ට ඉදිරිපත් කරන කොන්දේසි ටික?
    ඒකෙන් එකක් තමයි භික්ෂුව නිර්මාංශ විය යුතුයි කියන එක.මස් කන එක පවක් නම් ඇයි බුදු හාමුදුරුවෝ ඒක ප්‍රතික්ශේප කලේ?

    යකෝ මම කියන්නෙත් පවක් වෙන්නේ නෑ කියලා. උඹ මොකෝ මේ මාව කෝට් කලේ?? :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ මම කියන්නෙත් පවක් වෙන්නේ නෑ කියලා. උඹ මොකෝ මේ මාව කෝට් කලේ?? :dull::dull::dull:

    ඔය කතාවේ පවක් වෙන්නේ නෑ කියලා මම දැම්මේ මූ කිව්වනේ අරක්කු බිව්වට පවක් වෙන්නේ නෑ කියලා ඒකයි ඌට එහෙම හිතාගන ඉන්න කියලා කිව්වේ. :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ මම කියන්නෙත් පවක් වෙන්නේ නෑ කියලා. උඹ මොකෝ මේ මාව කෝට් කලේ?? :dull::dull::dull:

    හප්පට සිරි.වැරදිලා උඹවනේ කෝට් කරලා තියෙන්නේ.බලමු හදන්න පුලුවන්ද කියලා
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    උඹට නම් දෙයක් තේරුම් කරන්න අමාරුයි.උඹ අහලා තියෙනවද දේවදත්ත බුදු හාමුදුරුවන්ට ඉදිරිපත් කරන කොන්දේසි ටික?
    ඒකෙන් එකක් තමයි භික්ෂුව නිර්මාංශ විය යුතුයි කියන එක.මස් කන එක පවක් නම් ඇයි බුදු හාමුදුරුවෝ ඒක ප්‍රතික්ශේප කලේ?

    මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බුදුදහමට නිගා කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින්. මස්මාංශ කෑම බුදුරජාණන් වහන්සේ අනුමත කළ බවත් එම නිසා බෞද්ධයන් මස්මාංශ කෑමට සුදුසු බවත් පවසමින් මේ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මය මොවුන්ගේ රසතෘෂ්ණාව සදාරණීකරනයට භාවිතා කරමින් ඔවුනුත් ඔවුන් පස පස යන්නන් ද සතර අපායට යන ගමනට එකතු කරගනිමින්, බෞද්ධයන් තව තවත් මස්මාංශ කෑමට පොලබවින් රට පුරා ධර්මදේශනා පවත්වන මිත්‍යාදෘෂ්ඨිකයන්(විශේෂයෙන් ගිහි දේශකයන් පිරිස්) භාවිතයට ගන්න එක කරුණක් වූ,
    දේවදත්ත ඉල්ලූ වර පහ.
    බුද්ධ චරිතයේ මෙවන් සිදුවීම් කොතෙකුත් ඇත. නමුත් මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.ඉතිරි හතර මොනවාදැයි දැන්වත් සොයා බලන්න. දේවදත්ත ඉල්ලා සිටියේ ද පස්වැන්න පමණක් වෙනම නොව ශික්ෂා පද පහම එකවර පනවන ලෙසය.
    දේවදත්ත ඉල්ලූ වර පහ:-

    1. සියලු භික්ෂූන් වහන්සේලා පාංශකූල සිවුරු දැරිය යුතු ය. (අපගේ විග්‍රය – අනාගතයේ මළමිනී රෙදිවලින් ඔතා කනත්තට විසි නොකරන බව බුදුරදුන් තුන්කල් දකින්නට ඇත.)
    2. සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හී රුක්මුල වැඩ සිට බණ භාවනා කළ යුතු ය. (අපගේ විග්‍රය -එය අත්තකිලමතානු යෝගයකි. වස්සාන කාලයේ දී එසේ කළ නොහැක.)
    3. සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හී ශුන්‍යාගාර වල වැඩ වාසය කළ යුතු ය. (අපගේ විග්‍රය – ශුන්‍යාගාර වශයෙන් විශෙෂයෙන් එකල හැදින්වූයේ සොහොන් බිම්ය. එසේ කළ හැකි දැයි ඔබ ඔබෙන්ම අසා දැන ගන්න.)
    4. භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් සියලු කල්හි යැපිය යුතු ය. (අපගේ විග්‍රය – වස්සාන කාලයේ දී එසේ කළ නොහැක. ඒ සදහා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වස්සානකාල උපදෙස් දායක් කාරකාදීන්ට දී භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කරන ලෙස වදාළ සේක. )
    5. සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය. (අපගේ විග්‍රය – මෙය විශේෂ ශික්ෂාවක් නොවේ. මුලු මහත් 84,000 ක් ධර්මස්කන්ධයේම ඇත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයි. ස්වයං විග්‍රහයක යෙදෙන්න. ප්‍රථම දෙවන, සිල්පද ඇත. මුලු තුන්ලොවම වසන සියලුම සතුන් අන්තර්ගත වූ ඒ උතුම් වූ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කර තිබිය දී තවත් සිල්පද කුමටද? සිතන්න. හැගීමෙන් නොව, බුද්ධියෙන්)
    දේවදත්තගේ ඉල්ලු අවසාන ශික්ෂා පදය පමණක් ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන තෘෂ්ණාභරිතයනට දිය හැකි එකම අවවාදය දේවදත්ත බුදුපියාණන් වහන්සේගෙන් පැනවීමට ඉල්ලා සිටි අනෙක් ශික්ෂාපද සතර මොනවාදැයි සොයා බැලීමය.
    දේවදත්ත තරුණ වියේ සිට දුනු හී වලින් විද පක්ෂීන් ඝාතනය කර අනුභවය කළ පුද්ගලයෙකි. සිදුහත් කුමරු එක් අවස්ථාවකදී පක්ෂියකු ගෙනවිත් සාත්තු කර උගේ ජීවිතය ගලවා ගෙන ඇත. එයට උරන වූ දේවදත්ත අධිකරනයෙන් යුක්තිය ඉල්ලූ විට අධිකරනයේ තීන්දුව වූයේ මැරීමට සැරසුණු පුද්ගලයාට වඩා ජීවිතය රැකදුන් පුද්ගලයාට එම පක්ෂියා අයිති බවයි. දේවදත්ත වයිරය තවතවත් රුදුරු අතට හැරිමට එයද බලපෑ ප්‍රධාන කරුණක් විය.
    බුදුරදුන්ගේ සංසාරික වෛරක්කාරයා තමන් වහන්සේව ශරීරයෙන් නසාලීමට නොයෙක්වර තැත්කර එය කළ නොහැකිවූ නිසා ධර්මය හෝ නසාලීමට ඉදිරිපත් කළ ශික්ෂාපද පහම විග්‍රහ කර බලන්න. ඒවා පැණවූවා නම් එදින පටන් බුද්ධ ධර්මය විනාශයට පත්වනු වැලැක්වීමට කිසිවෙකුට අපහසු වනු ඇත. එනම් එම සිල්පද ආපසු අත්ථකිලමතානුයෝගයට සම්පූර්ණ අතවැනීමක් වන නිසාත් භික්ෂු ශාසනය නැත්තට නැතිවන නිසාත් ය.එනම් කිසිම පැවිද්දෙක් එදිනට පසු බුදුසසුන තුල රැදී නොසිටන නිසාත් ය. එසේම සිපද පහම පැනවීමට කීවා මිස එකක් පැනවීමක් දේවදත්ත ප්‍රකාශ නො කළේය.
    එම සිල්පද පහෙන් මුල් හතරම අත්තකිලමතානුයෝගයන්ය. පස්වැනි සිල්පදය විශේෂයෙන් පැනවීමට කිසිදු හේතුවක් නැත. එය පංච ශීලයේ ප්‍රථම සහ දෙවන පිල්පදයේම ඇත. එසේම උතුම් කරණීය මෙත්ත සූත්‍රයේමද ඇත.
    බුදුරදුන් තුන්කල් පෙනෙන නුවණැතියෙකු හෙයින් මෙම සංසාරික දුෂ්ටයා එන්නේ කුමකටදැයි දකින්නට ඇත. ඒනිසා උන්වහන්සේ නිශ්ෂබ්දව තුෂ්නිම්භූතව මෙම අවස්ථාවේ වැඩ සිටියා විනා කිසිවක් ශ්‍රී මුවින් වදාලේ නැත. බුදුවරුන්ගේ චර්යාව අනවශ්‍ය තැනදී කථා නොකර නිශ්ෂබ්දව සිටීමයි.
    නොකෙරෙන දෙයක් ගැන කිය කියා සිටි දේවදත්ත වෙහෙසට පත්වී නොබෝ වේලාවකින් යන්නට ගියේය. එය ඔහුගේ අවසන් බුදු දැක්මයි. පසුකාලෙක තෘෂ්ණාවෙන් පිරි ඇතැම්හු කියා ඇත්තේ කැමති අය එකී ශික්ෂාපද අනුව කටයුතු කලදෙන් අකමැති අය නොකලදෙන් යැයි බුදුරජාණන් වහන්සේ වදාළ බවයි. මෙවන් වදන් දී කිරට බළලුත් ශාක්ෂි දීම වැනිය. මෛත්‍රී කරන්නාගේ ගුණාංග දහහතරෙන් දෙවෙනි, තුන්වෙනි ගුණාංග වන්නේ (කරණීය මෙත්ත සූත්‍රය පරිදි ) උජූත සූජූත වශයෙනි. එනම් මෛත්‍රී කරන්නා සෘජු සහ වඩාත් සෘජු වූ පුද්ගලයෙක් වශයෙනි. මෙවන් මහා පුරුෂයෙකු වැනෙන සුලු වචන දේවදත්තට පැවසුවා නම් එය උන්වහන්සෙගේම දහම උන්වහන්සේම පැහැර හැරීමකි. බුදුදහම සියුම්ව විග්‍රහකරගත යුතු අවස්ථාවකි මෙය.

    උපුටා ගැනීම – “නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් ” නමැති ග්‍රන්ථයෙන්. පූජ්‍යපාද විශ්වකීර්ති සාහිත්‍යශූරී ආචාර්‍ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණෝ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලින්ක් එක එවපන්කෝ බලන්න දැන් මම එව්ව ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා. උඹ ඔය උඩ කිව්ව කොටස එක්ක එකඟයි.

    යට එක බං මම කොටවන්න අදහසකින් කේලම් කියලා ඒ දෙන්නා බේද උනොත් මට සංඝ බේදය කියන අකුසලය වෙනවද කියලා මම ඇහුවේ බං??? සංඝ බේදය කියන ආනන්තරීය පාපකර්මය වෙනවද නැද්ද ??? නැත්නම් වෙන පවක්ද එතන වෙන්නේ???

    mchn man nan oka attatama hariyata kiyanna danne ne anthariya wenawada nedda kiyala.mehemai eka antharika wenna hamduruwo adumagane sotappana kiyana level ekata ewilla inna one.e kiyanne 4 stages of enlightenment eken eka level ekakta hari enna one.issara sanga kivve e kattiyata.attama pansale idan dharmaya rakina kenek wenna one.dan inna godak hamduruwo dharmayawath rakinne ne pansale idan wena weda karanawa.etakota eka antharika wenne ne.

    sangha beda kiyanne ekama dharma matheka inna dennek kotawala dharma dekak wena wenama pawathwagena yanna ideas denawanan.
    private kelamak kiyala denna taraha wuna kiyala man hitanne ne sangha bedayak wuna kiyala.but attama man hariyata kiyanna danne ne mchn oka.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හප්පට සිරි.වැරදිලා උඹවනේ කෝට් කරලා තියෙන්නේ.බලමු හදන්න පුලුවන්ද කියලා

    වැඩක් වෙන්නේ නෑ මේකේ ඉන්න තව එකෙක් 2011 පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ඊයේ වේදනාවට දැන් ඒක දානවා :lol::lol:.ත්‍රිපිටකයේ පැහැදිලිවම තැන් කීපයක තියෙද්දිත් දේශනා කරපුවා. හොඳම දේ උන්ගේ මතේ උන්ට ඉන්න කියලා හරි දේ අපි දැනගෙන ජීවත් වෙන එක බං.
     
    උඹ හරියටම හරි.
    සංග භේදය උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට විතරයි මචං කරන්න පුලුවන්. අනික් හැමෝම කරන්නේ පුද්ගල බේදය විතරයි. නමුත් O/L බුද්ධාගමට A පාස් එකක් ලොකුවට තියාගෙන සියල්ල දත් කියලා හිතන් ඉන්න ඉන් පස්සේ බෞද්ධ පොතක්වත් අල්ලපු නැති බක පණ්ඩිත උතුමානන්ලට අනුව ඒකත් ආනන්තරීය පාප කර්මයක් තමයි. :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩක් වෙන්නේ නෑ මේකේ ඉන්න තව එකෙක් 2011 පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ඊයේ වේදනාවට දැන් ඒක දානවා :lol::lol:.ත්‍රිපිටකයේ පැහැදිලිවම තැන් කීපයක තියෙද්දිත් දේශනා කරපුවා. හොඳම දේ උන්ගේ මතේ උන්ට ඉන්න කියලා හරි දේ අපි දැනගෙන ජීවත් වෙන එක බං.

    උන්ගේ මතයේ උන්ට ඉන්න කියලා අතෑරලා දාපන් බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උන්ගේ මතයේ උන්ට ඉන්න කියලා අතෑරලා දාපන් බන්

    ඒ මතේ ඉන්නවනම් කමකුත් නෑ බං. මම නොකියපු කෑලි දාගෙන කියවන්නේ මම කිව්වා කියලා. මම කිව්වලු මස් කන්නේ බුද්ධිමතුන්, මස් නොකන්නේ මෝඩයෝ කියලා. එක්කෝ උන්ට සිංහල තේරෙන්නේ නෑ :lol::lol: නැත්නම් හරියට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ :lol::lol:. නැත්නම් හරියට ඇස් දෙක පේන්නේ නෑ :lol::lol:.

    මේකේ මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාපු බුවෙක් (එක පෝස්ට් එකක්) ඌ අපේ අවුරුද්දේ A/L වලින් ලංකාවේ පලවෙනි පහලොස් දෙනා ඇතුලේ රෑන්ක් දාපු එකෙක් බයෝ සයන්ස් වලින්. ඌ පොඩි කාලේ ඉඳන්ම වෙජිටේරියන්. එහෙම දැන දැනත් මම එහෙම ගොන් කතාවක් කියනවද බං. :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    profilepic330471_67.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    umbath mara katawakne ban kiyanne..api hamomoma nirwanayata path wela nane..api prathagjana minissu..eka nisa api karana samahara dewal walin pau sidda wenawa ..api uthsaha ganna oni ewayin walakila inna...eth ehema wenne nati eka ape aulak..
    dan ochara bana kiyana umba dannawa atine me jiwithe kiyanne kochara dukakda..a dukin midila nirwanayata yanna karanna oni dewal...dan umba a dewal anugamanaya karanawada...arakku ehema bone nadda..:lol::lol::lol::lol:

    දා ගත්ත නේද තොප්පිය..
    උබව ටාගට් කරල කියපු එකක් නෙවේ.. ඕක..
    ඒ කියන්නෙ මස් නොකන්න උබ නිවන් දකින්න ඕන කියන එකද..

    ඒ කියන්නෙ උබ උදේ දවල් රෑ මස් අබර අබර ඉදල දුවගෙන ඇවිත් මාංශ කාපුවාම වෙන පාපය ගැන විග්‍රහ කරනව එත් උබට කන එක නවත්තන්න බෑ...

    ඒත් ඒ ඇයි කියල කියන්න කැමති නෑ ?

    ඇයි උබ මස් කන්නෙ..
    ඉස්සර බිව්ව එත් දැන්.. බොන්නෙ නැහැ මම..

    මදුරුවෙක් කෑවොත් පිබල එලනව මිසක් ඌව මරන්නෙ නෑ..
    ඔය සත්ව අවිහිංසාව ගැන කතා කරන තොපි සේරම ආ කෑව නේද හිටපිය තොගෙ අම්මට කියල චක් ගාල ලේ පනින්න මදුරුවන්ට ගහන උන් තමයි..
    අපි නොදන්නව යෑ..

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා බං. නමුත් සෝමා ඇන්ටි පසුකාලයේ මිත්‍යයාවක් පස්සේ ගියාට ජීවිතේට සෑහෙන පින් එක් ‍රැස් කරගෙන තියෙනවා.

    ඔය සල්ලිවලින් පිං කලා කියලා එච්චර කුසල් රැස් වෙන්නෙ නෑ. කුසල් රැස් කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. කුසල් රැස් කරන්න කරන්න ඕනෙ පාරමිතා හැටියට . සල්ලි කියන්නෙ තමන් මහන්සියෙන් උපයන ඒව විතරක් නෙවෙයි, අනුන්ගෙ මහන්සියෙන උපයන ඒවා වියදම් කරල පිං කලාට කුසල් වඩන්න බෑ.