විශාඛාව සෝවාන් වුනේ අවුරුදු 7දි බන්. මැරෙන්න ඉස්සෙලා අනාගාමී ඵලය ලබලයි හිටියේ. දැන් ඉපදිලා ඇත්තේ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයක.
මේ ගෑනි මෙතන නයි අරිනවා.
awu 7n ???
විශාඛාව සෝවාන් වුනේ අවුරුදු 7දි බන්. මැරෙන්න ඉස්සෙලා අනාගාමී ඵලය ලබලයි හිටියේ. දැන් ඉපදිලා ඇත්තේ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයක.
මේ ගෑනි මෙතන නයි අරිනවා.
mona potheda ban mehema tiyenne...meke tiyena widiyata ath mas ashwa mas waladanna epa kiyala tiyenne rajathumage senawata aiti nisa...sunaka mas kanna epa kiyala tiyenne pahath kula wala aya balu mas kapu nisalu..buduwahansemai kula wadaya prathikshepa kale...poddak hitala balapanko oya kiyala tiyena ewa harida kiyala....
![]()
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබඳව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවසේ පිදෙන දානයට අදාළවය.සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිඝන්ඨනාඝ පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය. දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයෙක් බවට පත් විය. සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පසුදා තම නිවසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේය. ආරාධනා කරමින් දානයට සූදානම් වූයේය. දානය සඳහා මස් ව්‍යංජනක් ද පිදීමට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළඳ පොළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ.
‘අථ කෝ සීහෝ සේනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති.’
මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කලේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිලදී ගෙන එන ලෙසය. තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කල නිඝන්ඨයන් වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින් සීහ සේනාපති තරබාරු සතෙකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවසෙහි වළඳවන බවය.
‘අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස බත්තං ඛතං, තං සමණෝ ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති.’
මේ අනුව නිඝන්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාලු කෑම ගැන නොව, දැන දැන තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් කෑම පිළිබඳවය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නොව, පවත්ත මංසයකි. එනම් ඉදිරියෙදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයී. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසුව හවස් වරුවෙහි භික්ෂූන් රැස් කරවමින් භික්ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයම පමනක් වැලඳිය යුතු යයි විනය නීතියක් පැනවූහ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාලු පිළිබඳව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතුය. එබඳු මසක් මාලුවක් පිළිගත්තේ නම් එම භික්ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේය.
- තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
- තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
- තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)
ow ban


me vishakaane neh hari harikothanada ban thiyenne mata mathaka naha ban budun wahanse budu wenakota,,,,,,,,,,,,,,,,,,oh mathak unaa e sujathaa nehme vishakaane neh hari hari
සෝමා එදිරිසිංහ මැතිණියට නිවන් සැප ලැබේවා
okita niwan sapa labenawanam api pin karanna ona ne ban. api niwan sepe uparima eka nikamma labbanna ona nikan idalath 
විනය පිටකයෙ තියෙන්නෙ.. දන්නෙ නැති රෙද්දවල් කතා නොකර හිටින් බං..
එක්කො හොයල බලල ගතා කරපං නැත්තම් උබ පව් කියන්නෙ ඇයි පවක් සිද්දවෙන්නෙ කොහොමද කියල කියල දියන්.. වටේ ගිහින් හරියන්නෙ නෑ නෙ..
එහෙමත් බැරි නම් පොයින්ට් එකක් නැත්තම් කතාව නවත්තපන්.. මොකද ජුන්ජි ආතල් වලට මරාගන්න ලේ පුච්ච ගන්න ඕන නෑ බොරුවට..
කුල භේදය උසස් පහත් නිසා නෙවේ..
එක එක සිද්දීන් නිසා එහම දාල තියෙන්නෙ නීති..
okita niwan sapa labenawanam api pin karanna ona ne ban. api niwan sepe uparima eka nikamma labbanna ona nikan idalath
![]()


විසාකා සෝවාන් උනාට අනාගාමී වෙලා හිටියෙනෑ, නිම්මාන රති කියන දිව්‍යලෝකෙ ඉපදුනේ, ඒ දිව්‍යලෝකෙ සුනිර්මිත කියන දිව්‍යපුත්‍රයාගෙ අගමෙහසිය වෙලා, ඉතින් වැඳිරියක් වගේ සෝමාට සමාන කරන්න පුලුවන්ද?
awu 7n ???
බොහොම පින් මචන් වැරද්ද පෙන්නුවට. නන්දමාතාව තමයි ගිහි ජීවිතයේදීම අනාගාමි වුනේ.
මට පොඩ්ඩක් නන්දමාතාවයි විශාඛාවයි ටැපලුනා.
ඔව් මචන් අවුරුදු 7දී. පෙර පින් තිබ්බා.


මට පොඩ්ඩක් sujathaයි විශාඛාවයි ටැපලුනා![]()

බොහොම පින් මචන් වැරද්ද පෙන්නුවට. නන්දමාතාව තමයි ගිහි ජීවිතයේදීම අනාගාමි වුනේ.
මට පොඩ්ඩක් නන්දමාතාවයි විශාඛාවයි ටැපලුනා.
ඔව් මචන් අවුරුදු 7දී. පෙර පින් තිබ්බා.

ත්‍රෙඩ් එක දාපු එකාට මැරිච්ච මනුස්සයට මඩ ගහද්දි බීෆ් පෝක් හොඳ නෑ. හැබැයි තමන්ට හොඳට මස් කාල බණ වදාරද්දි නම් හොඳයි.
සියල්ලෝම දඬුවමට බිය වෙති. සියල්ලෝම මරණයට බිය වෙති. අනුන්ගේ බිය, සැක, සංකා, වේදනා තමන්ව උපමා කොට ගෙන ප්‍රාණ ඝාත අකුසලයෙන් වැළකිය යුතු ය. එනම් නොසැලිය යුතුය. නොමැරිය යුතු ය. එමෙන්ම නොමැරවිය යුතුය යනුවෙන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාලේ සියලුම සත්ත්වයාට කිසිඳු හිරිහැරයකින් තොරව මිහිපිට ජීවත්වීමේ අයිතියක් ඇති බව පෙන්වීමට ය. එහෙත් ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ දේශනා කළ සියල්ලන්ටම ජීවත්වීමේ ඇති අයිතිය අද මිනිසාට අමතක වී ඇති සෙයකි.
ප්‍රාණ ඝාතයෙන් වැළකී සිටීම උසස් මනසක් ඇති බහුතර මිනිසුන්ට අමතකවී ඇති සේය. මේ බව මැනැවින් දක්නට ලැබෙනුයේ මස් මාංශ කෑමට සමහරුන්ගේ ඇති අධික ගිජුබව දකින විටය. යම් අයෙක් සත්ත්ව මාංශ අනුභව කරන්නේ ද එවැන්නවුන් සතුන් මැරීමට අනුබල දෙන්නෝ වෙති.ආහාරය සඳහාම සතුන් මැරීමත්, සතුන් ඇති කිරීමත් ප්‍රාණ ඝාතයට ප්‍රබල අනුබල දීමකි.
මස් මාංශ මිලට ගන්නේ ආහාරයට වුවත් එය ද සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. මස් කන්නට ගිජුවන්නෝ දැන හෝ නොදැන කර ගන්නේ මහත් පාපයකි. මන්ද සතුන් ඇති කරන්නෝත් මරා විකුණන්නේත් පාරිභෝගිකයන් ඒවා අනුභව කරන හෙයිනි. එබැවින් මස් අනුභව කරන්නා සෘජුවම මෙම පාපකර්මයට දායක වෙයි.





කියන මගුලක් කියවන්න කලියෙන් මුලු ත්‍රෙඩ් එකම කියෝලා හිටියොත් හොඳයි මහත්මයා. මේකේ උන් බනිද්දි මම කියපු ප්‍රතිචාර බැලුවනම් හොඳයි වල්ගේ පාගගෙන දඟලන වෙලේ.
අනිත් එක මේ ඉස්කෝලේ යන කාලේ බුද්ධාගම පොතේ තිබිච්ච බයිලා කියවගෙන එන්න එපා. අඩුම තරමේ ත්‍රිපිටකයේ කොටස් දනෙන නැත්නම් මම නිර්මාංශ ගැටලුව කියලා පොතක් ඇති මේකේ අප් කරපු ඒක හරි කියෝලා වරෙන්.![]()
ඔව් ඔව්. සමන්ත්‍රභද්දට චිකන්, පෝර්ක්, බීෆ්, කකුලුවෝ එක්ක කොක්ටේල් හැඳි ගෑරොප්පු වලින් කන්න මහා දානයක් දුන් නූතන යුගයේ සමන්ත්‍රභද්දගේ විශාකාව.
එක ස්ථාවරේක ඉන්නේ. මස් වලට මම මොකුත් කියලා නෑ. මුලු වාක්‍යයම කිය්වලා බුරපන් අයියේ. කොක්ටේල් කියන්නේ මත් පැන්. එතකොට හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි. ඔයා බුද්දාගම ගැන දන්නේ නැත්නම් නිකන් පුක නොදී පලයන් බඩුවක් වෙන්නේ නැතුව.![]()
හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි -machn etakota desert kanne kiri icecream fruit sald kanne kohomada.![]()


මාර පුකේ තියරි තමයි මේවනම්![]()


