සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට අනුව කෑවයි කියලා ප්‍රාණඝාතයෙන් අකුසලයක් වෙන්නේ නෑ.

    මම නිර්මාංශ ගැටලුව කියලා පොතක් අප් ලෝඩ් කරලා ඇති මේ ත්‍රෙඩ් එකේ ඒක පි‍ටු 100 ක් විතර තියෙන්නේ කිලෝබයිට් 300 ක pdf එකක් පොඩ්ඩක් අරගෙන කියෝලා බලපන් වෙලාවක. හරියට බුද්ධාගම දන්නේ නැති උන් තමයි කෑ ගහගෙන එන්නේ. හරියට දන්නේ නැති කිව්වේ ඉස්කෝලේ යන කාලේ බුද්ධාගම පේපර් ලියලා O/L වලට බුද්ධාගමට A එකක් ආපු පොරවල්. අඩුම තරමේ දහම්පාසල් අවසානයවත් කරපු එකෙක් හෝ එහෙමත් නැත්නම් හාමුදුරුවරුන් සමග ධර්ම කරුණු අසලා දැනගන්න එකෙක් නම් ඕකේ අගක් මුලක් දන්නවා හරියට.

    මස් කඩේට ගිහින් කුකුල් මස් ඉල්ලලා පණ පිටින් ඉන්න කුකුලෙක් මට පේන්න අරගෙන ගිහින් ඇහෙන්න ඒ වෙලේ මරලා දුන්නොත් පවක් සිද්ධ වෙනවා. නැතුව මස් කඩේ එල්ලලා තියෙන මරපු මසක් ගෙනිච්ච පලියට පවක් සිද්ධ වෙන්නේ නෑ.

    ඉස්කෝලේ යන කාලේ උගන්වනවා ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න ඕනේ කරුණු 5 ක්. හැමෝම ඕක අල්ලගෙන දඟලන්නේ පොරවල් වගේ.

    උන් දන්නේ නෑ ට්‍රිකෝටි පාරිශුද්ධ ශීලය, ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් හය,ඒකේ තියෙන ආඥා ප්‍රයෝගය(අනුන් ලවා කරන මැරවීමක්) කියන කොටසේ තියෙන අනු ප්‍රයෝග කොටස් 6.

    බුදු දහම ගැඹුරුයි බං. ඉස්කෝලේ කාලේ දෙයක් ඉගෙන ගත්ත පලියට බුදු දහම දන්නේ නෑ.

    ඕක ගැන බං පැය පහ හයක් කතා කරන්න ඕන බං..
    මිනිහ ශාක භක්ෂක නෙවේ නෙ බං..
    කලින් thread එකකත් කිව්ව බං ආයෙ ආයෙ කියන්න වෙනව නෙ ඉතින්..

    හිතපන්..
    උබ යනව කැලේක මුවෙක් මැරිල ඉන්නව..
    උබ ගෙදර අරන් ඇවිත් කනව..
    දැන් උබට මස් කෑවට පව් ?
    උබේ account එකට ඒ කියන්නෙ පව් add වෙනවා.. එහෙමද උබ හිතන්නෙ..
    කර්මයට මුල චේතනාව බං..
    සොබාව ධර්මය කියල දෙයක් තියනව.. බං..
    කැලේ සේරම ශාක භක්ෂක සතුන් විතරක් ඉදල මස් කන උන් අයින් කලොත් මොකද්ද වෙන්නෙ..
    අර ශාකභාක්ෂක සත්තු ග්‍රහණය වැඩි වෙලා වෙලා ලෙඩ වෙලා උන් විනාස වෙලා යනව..
    ඒව නවත්තන්න අපිට බැහැ බං..

    kale maricha muwawai masata marapu sathekui samana karanna bane ban..

    මම කියවන්න ගියේ නෑ බං මේකේ උන්ට. මේ ත්‍රෙඩ් එකේ රයිගමයා අහපු නිසයි මම කිව්වේ. ඒකට කොහෙවත් යන හිපා‍ටුවෝ ඇවිත් කියනවා අන්තිමට බුද්ධාගමෙන් මස් මාලු කෑමක් ප්‍රමෝට් කරලා නැතිලු. අනික් උන්ට අදහන්න බුද්ධාගම ඉතිරි කරපන්ලු.

    උන් ඔක්කොම දුවන්නේ මිත්‍යයාවක් පස්සේ. බොරු කියන්නේ මොකටද මමත් හිතාගෙන හිටියේ මස් මාලු කෑවම පව් සිද්ධ වෙනවා කියලා තමයි බං. ඒත් අවුරුදු දෙකකට උඩදි අලුත් අවුරුද්දට පොඩි කාලේ ඉඳන් අපි යන දුර පංසලක හාමුදුරුවන්ව බලන්න ගිය දවසේ දවල් දානෙත් අරගෙන හාමුදුරුවෝ බුද්ධ පූජාවට මාලු තිබ්බා. ඕකෙන් තමයි ඒක ඇදිලා ඇවිල්ලා මම ඇහුවේ. අන්තිමට පැය 3 - 4 ක් ඒ හාමුදුරුවෝ විස්තර කරලා දුන්නා. අන්තිමට ඒ හාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ තැන් ටික ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් මැසේක් එකක ටයිප් කරගෙන ඇවිත් කොනක ඉඳන් කියෝලා තමයි දැනගත්තේ.

    මේකේ ඉන්න O/L වල බුද්ධාගමට A එකක් ගත්තු සියල්ල දත් බෞද්ධයින්ට මම ආපුම දවස් වල තුන්වෙනි සිල්පදේ කැඩෙන විදිහ ගැන කියලා දෙන්න ත්‍රෙඩ් එකක් දාලා මව, පියා රකින කතාන්දර හිටං කියවන්න ගිහින් අන්තිමට ඒකත් සධාරණිකරණය කරගෙන ආපු උන් නෙ බං මේකේ ඉන්නේ. තව වෙන මොන කතාද.

    යන්නම් වාලේ ඔක්කොම යනවා. සතා ගැන එන අනුකම්පාව වෙනයි නමුත් පවක් සිද්ධ වෙනවා කියලා ඕකට උන්ම ගාවගන්න තැන තමයි බං වරද තියෙන්නේ. කොහොමත්මගේ රස්සාවේ හැටියට මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න වෙනවා බං. Iron deficiency Anaemia එහෙම තියෙන ගොඩක් උන්ට සප්ලිමන්ට් ගන්නේ නැතිව හීම් අයන ඒ කිව්වේ ශරීරයට වැඩියෙන් උරා ගන්න අයන ගන්න පුලුවන් පහසුම ප්‍රභවය සත්තව පීකුදු.සහ මාංශ.
    elz...mewa dapu eka watinawa...eth mama nam anumatha karanne na masata sattu marana eka..ehema marapu mansha kana ekath...monawa unath sathekge jiwithane....pratipattiyak widiyata sattu marana ekata wiruddai..but mama vegetarain nemei...:dull::dull::dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,112
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සෝමා ඇන්ටිගෙ අතීත කතා දන්නෙ නෑ හැබැයි ආදර්ශමත් විදියට සු‍ටුස්ගාල අවසන් කටයුතු කරන්න කියල අන්තිම කැමැත්තෙ ලියල තියන්න ඇති :(:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kale maricha muwawai masata marapu sathekui samana karanna bane ban..

    elz...mewa dapu eka watinawa...eth mama nam anumatha karanne na masata sattu marana eka..ehema marapu mansha kana ekath...monawa unath sathekge jiwithane....pratipattiyak widiyata sattu marana ekata wiruddai..but mama vegetarain nemei...:dull::dull::dull:

    Mahathmaya bohoma prathipaththi garukai..:lol::PDan ethakota Oya marapu saththunge mas nemeida kanne?saththu maranawata wiruddai nan nirmanshikayek wenna..monawa unath awankakamata garu karanawa.:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ කියලා ඉස්සර දොරමඩලාවට ඇවිත් විචිත්‍රවත් ලෙස ධර්මය දේශනා කරපු හාමුදුරුවන්ට ඇමරිකාවට ගිහින් එද්දි මොලේට මොකක් හරි වෙලා සමන්ත භද කියලා නම වෙනස් කරගෙන එයා අරහත් ඵලය ලබාගෙන අමා මෑණී භාග්‍යයවත් වෙලා කියලා කියා ගත්තා. ඒ පුද්ගලයාගේ ප්‍රධාන දායිකාව උනේ මෙතුමිය. මෙතුමිය විශාකාවට සම කරලා තිබ්බා ඒ චීවර දාරියා.

    ඔව් ඒක දන්නවා ..

    එත් මං කිව්වේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන් එහෙම එක පාරින් වෙනස් වෙන්න හේතුව මොකක්ද කියල දන්නේ නැති නිසාත් සමන්තබද්‍ර නමින් දේශනා කරපු බණ මං වැඩිය අහල නැති නිසාත් තමයි මං එහෙම කිව්වේ . :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆොර් එඩියුකේශන් පර්පසස්.. :cool:

    එන්න මහමෙව්නාවට.. ඔබට සත්‍යය වැටහේවි..:sorry:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මට මතුඋන ගැටලුව තමයි එතකොට වන්නි හතුපත්ත‍ුවේ බඩගිනි වෙලා කැලේකට වැදිලා අමාරැවෙන් රැකගෙන ඉදලා සතෙක් මරන් කන එකාට, ගෙදර නිකන් ආතල් එකේ ඉදලා මස් කන්න ආසාවක් ඇවිල්ලා කඩෙන් මස් රාත්තලක් විතර අරන් යන එක‍ාට වඩා පවු පිරෙනවද කියන එක?

    චේතනාව අනුව..
    ෆාම් එකට ගිහින් මල්ලි අර කුකුළා මරල ගනින් කිව්වොත් පව් තමයි..
    චේතනාවක් ඇති වෙනව නෙ..

    ප්‍රාණඝාත අකුසල කර්මය ඇති වෙන්න..

    "පාණෝ හවේ පාණසඤ්ඤි - වධකචිත්ත මූපක්කමෝ
    තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ"

    පණ ඇති සතෙකු වීම.
    පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
    මරනවා යන සිත ඇතිවීම.
    මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
    ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.

    සේරම සම්පුර්ණ වෙන්න ඕන නෙ..

    දැන් අපි පාරෙ යද්දී හැකරල්ලෙක් පෑගිලා මැරුනොත් එතන ප්‍රාණඝාත අකුසල කර්මයක් නැහැ..
    මොකද චේතනාවක් නැහැ සතාව මරන්න..

    යන්නම් වාලේ ඔක්කොම යනවා. සතා ගැන එන අනුකම්පාව වෙනයි නමුත් පවක් සිද්ධ වෙනවා කියලා ඕකට උන්ම ගාවගන්න තැන තමයි බං වරද තියෙන්නේ. කොහොමත්මගේ රස්සාවේ හැටියට මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න වෙනවා බං. Iron deficiency Anaemia එහෙම තියෙන ගොඩක් උන්ට සප්ලිමන්ට් ගන්නේ නැතිව හීම් අයන ඒ කිව්වේ ශරීරයට වැඩියෙන් උරා ගන්න අයන ගන්න පුලුවන් පහසුම ප්‍රභවය සත්තව පීකුදු.සහ මාංශ.

    ලොල් ම සීන් එක..
    වෙජිටේරියන් එකෙක් ට නම් කතා කරන්න අයිතියක් තියනව කියමු කො..
    මේ උදේ දවල් මස් අබර අබර ඉන්න උත්තලා දුවගෙන ඇවිත්.. පව් සිද්ද වෙන්න යන හැටි කියන්න යන එකනෙ බං ලොකුම විහිලුව..

    ඇහුවොත් උබල වෙජිටේරියන් ද ? නෑ.. එත් මස් කන එක පව්..
    ඇයි පව් ? පව් නම් ඇයි කන්නෙ ? නැත්තම් කැවෙන්නෙ නෑ වගේ ඒකයි කන්නෙ.. කියල වැඩක් නෑ ඉතින්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4wIfRBC.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ලොල් ම සීන් එක..
    වෙජිටේරියන් එකෙක් ට නම් කතා කරන්න අයිතියක් තියනව කියමු කො..
    මේ උදේ දවල් මස් අබර අබර ඉන්න උත්තලා දුවගෙන ඇවිත්.. පව් සිද්ද වෙන්න යන හැටි කියන්න යන එකනෙ බං ලොකුම විහිලුව..

    ඇහුවොත් උබල වෙජිටේරියන් ද ? නෑ.. එත් මස් කන එක පව්..
    ඇයි පව් ? පව් නම් ඇයි කන්නෙ ? නැත්තම් කැවෙන්නෙ නෑ වගේ ඒකයි කන්නෙ.. කියල වැඩක් නෑ ඉතින්..

    :rofl::rofl:budu ammeh mama thread ekak dala hondata ahagaththa meke rahath wenna inna kattiyagen..puduma nirmanshikayo thogayak elakiriye inne Api nodannawa wunata..:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෙතන පව් පිං ගැන කතා වෙන හින්ද මං මේ නිකං කියන්නේ :D

    ඔය පව් පිං සේරම තියෙන්නේ අපේ හිතේ ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ චේතනාව තමයි කර්මය කියල ..
    ඒ කිව්වේ හොඳ දේවල් හිතුවොත් හොඳක් ම වෙයි ..
    වැරදි දේවල් හිතුවොත් අවැඩක්ම වෙයි ..

    එතකොට අපේ චේතනාව නිසා ඇතිවන මානසික ශක්තියට තමයි කර්මය කියල කියන්නේ ..

    (මගේ අදහස හොඳේ)

    ඉතින් එතකොට අපි මස් කද්දී , සුළු වශයෙන් හරි අපිට මතක් වෙනවා අපි මේ කන්නේ සතෙක් , මේ සතා අපේ ආහාරය වෙනුවෙන් මැරුනේ කියල . එතකොට ඒක රිණ සිතුවිල්ලක් . එහෙමත් නැත්තන් නරක චේතනාවක් ,,
    අන්න ඒ හේතුවෙන් අපේ මනසේ සුළු වශයෙන් හරි රිණ සිතුවිලි තැන්පත් වෙනවා ... මොකද අපි කරන්නේ වරදක් බව දන්නා නිසා ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol::lol: බෝතලේ කටේ තියන් ගහනවා වගේ නේද බං උඹත්. :lol::lol::lol:
    උඹට හිතෙන විදිහ විතරක් නෙමෙයි බං ත්‍රිපිටකයේ ඒ කිව්වේ සූත්‍ර හා විනය පිටක වලත් විස්තර කරලා තියෙන විදිහත් ඕක තමයි බං. ඕලෙවල් වලට A පාස් එකක් අරගෙන සියල්ල දත් කියලා එතනින් එහාට බෞද්ධ පොතක් අල්ලපු නැති සිපයියෙක් ඉතින් හිතාගෙන ඉන්නේ නම් අපි මේ කියන එව්වා වලින් බුදුදහම මස් මාලු කෑම ගැන ප්‍රමෝට් කරනවා කියලා තමයි බං.
    :rofl::rofl: පල පලහ් ...
    වෙජිටෙරියන් වෙනවා කියන්නෙහ් තමන්ගේ ආසවක් / කැමැත්තක් නැතුව පව් නිසා කන්නෙහ් නැහ් කියන එකනම් වැරදි මතයක් තමන් මරාගෙන කනවා / අනුබල දිමක් ඇරෙන්නහ් ... අපිත් ගෙන්නෙහ් සුපර් මාර්කට් එකෙන් නෙහ්
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    මමත් මචන් කාටවත් ඇඟිල්ල දික් කරලා නෙවෙයි කිව්වේ. කන්න ඕන එකා හොයා ගන්න හේතු තමයි සූකර මද්දව, ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය වගේ දේවල් ගාවගෙන කෙස් පැලෙන තර්ක දාලා කන්න හේතු හොයා ගන්නවා

    true :)

    මෙතන පව් පිං ගැන කතා වෙන හින්ද මං මේ නිකං කියන්නේ :D

    ඔය පව් පිං සේරම තියෙන්නේ අපේ හිතේ ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ චේතනාව තමයි කර්මය කියල ..
    ඒ කිව්වේ හොඳ දේවල් හිතුවොත් හොඳක් ම වෙයි ..
    වැරදි දේවල් හිතුවොත් අවැඩක්ම වෙයි ..

    එතකොට අපේ චේතනාව නිසා ඇතිවන මානසික ශක්තියට තමයි කර්මය කියල කියන්නේ ..

    (මගේ අදහස හොඳේ)

    ඉතින් එතකොට අපි මස් කද්දී , සුළු වශයෙන් හරි අපිට මතක් වෙනවා අපි මේ කන්නේ සතෙක් , මේ සතා අපේ ආහාරය වෙනුවෙන් මැරුනේ කියල . එතකොට ඒක රිණ සිතුවිල්ලක් . එහෙමත් නැත්තන් නරක චේතනාවක් ,,
    අන්න ඒ හේතුවෙන් අපේ මනසේ සුළු වශයෙන් හරි රිණ සිතුවිලි තැන්පත් වෙනවා ... මොකද අපි කරන්නේ වරදක් බව දන්නා නිසා ...

    ඔන්න ඔච්චරයි බන් හරය.
     
    චෙතනාව කියන්නේ එක නෙමේ නෙද බ0 පොඩ්ඩක් හිතපන් උබ සතෙක් දකිනවා උබට උව මරාගෙන කන්න ආසාව හිතෙනවා එහෙමත් නැත්තම් උබ කුකුල්ලො මරන තැනකටහ් ගිහිල්ලා අර කුකුලා දෙන්නහ් එහෙම නැත්තම් කුකුලෙක් මරලා දෙන්නහ් කියලා ඉල්ලනවා එතකොට තමා චෙතනාව මුලික කරගෙන පව ඇතිවෙන්නෙහ්
    සිතුවිලි වලින් අපි දුක්වුනා කියලා එක පාපයක් වෙන්නහ් විදිහක් නැහ් ... මම වැරදි ඇති සමහර විට
    මොකද අපේ අතින් සිදුනොවන / අනුබල නොදිමක් වෙන්නෙහ් නැති ක්‍රියාවක් නිසා හරියට මදුරුවෙක් විද්දම අපි හිතන්නෙත් කලින් අපේ අත එතනට යනවා වගේ ...
    අද උබ නොකා හිටියට මච0 මිට් ප්‍රඩියුස් කරන කම්පැනිය එක සතෙක්ව අඩුවෙන් ප්‍රඩියුස් කරන්නෙහ් නැහ් ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    සිතිවිලි වලින් යම් කාරණයක් උදෙසා අපි දුක් උනොත් හෝ සතුටු උනොත් ඒ කාරණය අදාලව එතැනදී කර්මයක් රැස් වෙනවා මචන්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සිතිවිලි වලින් යම් කාරණයක් උදෙසා අපි දුක් උනොත් හෝ සතුටු උනොත් ඒ කාරණය අදාලව එතැනදී කර්මයක් රැස් වෙනවා මචන්
    එතකොට මෙහම හිතමු උබ හිතන්නෙහ් වත් නැතුව අතින් සතෙක් මැරෙනවා වාහනේකට හැප්පිලා කියමු
    එතකොට උබට දුක හිතෙනවා මෙ සතා මැරුනේ මම නිසා කියලා ? දැන් උබට පවක් පිරිලද ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිතිවිලි වලින් යම් කාරණයක් උදෙසා අපි දුක් උනොත් හෝ සතුටු උනොත් ඒ කාරණය අදාලව එතැනදී කර්මයක් රැස් වෙනවා මචන්

    Duk sathutu sithuwili pahala nowenna nan rahath wenna one..rahath nowenakam karmayen galawillak na..:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එතකොට මෙහම හිතමු උබ හිතන්නෙහ් වත් නැතුව අතින් සතෙක් මැරෙනවා වාහනේකට හැප්පිලා කියමු
    එතකොට උබට දුක හිතෙනවා මෙ සතා මැරුනේ මම නිසා කියලා ? දැන් උබට පවක් පිරිලද ?

    ඔව්.එතැනදී කර්මයක් රැස් වෙනවා
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චේතනාව අනුව..
    ෆාම් එකට ගිහින් මල්ලි අර කුකුළා මරල ගනින් කිව්වොත් පව් තමයි..
    චේතනාවක් ඇති වෙනව නෙ..

    ප්‍රාණඝාත අකුසල කර්මය ඇති වෙන්න..

    "පාණෝ හවේ පාණසඤ්ඤි - වධකචිත්ත මූපක්කමෝ
    තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ"

    පණ ඇති සතෙකු වීම.
    පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
    මරනවා යන සිත ඇතිවීම.
    මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
    ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.

    සේරම සම්පුර්ණ වෙන්න ඕන නෙ..

    දැන් අපි පාරෙ යද්දී හැකරල්ලෙක් පෑගිලා මැරුනොත් එතන ප්‍රාණඝාත අකුසල කර්මයක් නැහැ..
    මොකද චේතනාවක් නැහැ සතාව මරන්න..

    ලොල් ම සීන් එක..
    වෙජිටේරියන් එකෙක් ට නම් කතා කරන්න අයිතියක් තියනව කියමු කො..
    මේ උදේ දවල් මස් අබර අබර ඉන්න උත්තලා දුවගෙන ඇවිත්.. පව් සිද්ද වෙන්න යන හැටි කියන්න යන එකනෙ බං ලොකුම විහිලුව..

    ඇහුවොත් උබල වෙජිටේරියන් ද ? නෑ.. එත් මස් කන එක පව්..
    ඇයි පව් ? පව් නම් ඇයි කන්නෙ ? නැත්තම් කැවෙන්නෙ නෑ වගේ ඒකයි කන්නෙ.. කියල වැඩක් නෑ ඉතින්..

    එතකොට ඒ විදියට දෙපැත්තක් කොටවලා කවුරැ හරි මැරැනොත් අර කොටවපු එකාට ඒකට පවු නැද්ද?