සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙන්න මේක වැරදියි මචන්.කයින් හෝ වචනයකින් කෙරෙන කර්මයක් නම් කර්මය කිරීමට චේතනාව පහල වූ පමණින් කර්මය සිද්ධ වෙන්නේ නෑ.
    කර්මයක් සම්පූර්ණ වෙන්න නම් චේතනාවක් පහල වීමත් ක්‍රියාව සිද්දකිරීමත් කියන දෙකම සම්පූර්ණ වෙන්න ඕනි.නැතිව චේතනාව පහල වූ සැනින්ම කර්මය සිද්ද වෙන්නේ නෑ

    උදාහරනයක් විදියට ගත්තොත්
    මට හිතෙනවා සතෙක්ව මරන්න.හැබැයි මම ඒ සතාව මරන්නේ නෑ.අන්න එතනදී මට ප්‍රාණගාතය කියන අකුසල කර්මය සිද්ද වෙන්නේ නෑ.මොකද මම සතාව මරලා නැති හින්දා.නමුත් මට අකුසල් චේතනාවක් පහල වූ නිසා යම් කිසි අකුසල කර්මයක් සිද්ද වෙනවා.හැබැයි එක ප්‍රාණගාත අකුසලය නෙමෙයි.

    :yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    සමන්ත බද්‍ර කාල හමාරයි
    ඒවුනාට එයාට වලඳන්න දෙන්න මර්විය වගේ සල්ලිකාරයො තව ගොඩක් ඉන්නව බොලවු
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට ආසන්නතම හේතුව වශයෙන් සුභද්ද නම් භික්‍ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය බව චුල්ලවග්ගපාලියෙහි 11 වන ඛණ්‌ධකයේ සඳහන් වේ. මෙම සුභද්ද නම් භික්‍ෂුව වැනි තවත් භික්‍ෂුන් වහන්සේලාගෙන් අනාගතයේදී බුද්ධ ධර්මයට හා ශාසනයට දුර්මත එකතු වෙයි යන කරුණ සැලකිල්ලට ගෙන ධර්මය හා විනය ආරක්‍ෂා කර ගැනීමට එදා ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීය. අතීතයේදී ධර්මයට හා විනයට දුර්මත එකතු කිරීමට අධර්මවාදී ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ කළා සේම, වර්තමානයේදී නිර්මල වූ බුදුදහමට නොයෙකුත් දුර්මත එකතු කිරීමට ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ ගනු ලබති. මෙවැනි දුර්මත එකතු කර, ධර්මය විකෘති කළ අවස්‌ථාවක්‌ ලෙස මාංශ අනුභවය යන කාරණය ගත හැකිය. කරණීයමෙත්ත සූත්‍රයේදී සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි බුදුහිමියන් දේශනා කර තිබියදී. ඇතැම් ගිහි පැවැදි පිරිස්‌ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, තහනම් කරන ලද මස්‌ වර්ග දහය, බුදුහිමියන්ගේ අවසාන දානය යන කාරණා විකෘති කර මස්‌ මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට වෙහෙස දරති.

    ත්‍රිsකෝටික පාරිශුද්ධ මාංශය යනු කුමක්‌දැයි බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ, මඡ්Cධිම පණ්‌ණාසකයේ, ගහපති වග්ගයේ එන ජීවක සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර ඇත. "ජීවකය" මම ආහාරයක්‌ වළඳන්නට සූදානම් වෙද්දී, එහි සත්ව මාංශයක්‌ ඇති බව පියවි ඇසට දර්ශනය වුවහොත්, කෙනකු කියනවා ඇසුණහොත්, එසේම සැකයක්‌ පහළ වුවහොත්, මම ඒ මාංශය නොවළඳින්නෙමි" යනුවෙන් ඉතා පැහැදිලිව දේශනා කර තිබියදී, ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ තම රස තෘෂ්ණාවට අටුවා ටීකාවන් හි සඳහන් යම් යම් සදොස්‌ වූ අර්ථකථකයන් තමන්ගේ වාසියට හරවා ගනිමින් මස්‌ මාංශ අනුභවය සාධාරණීකරණය කරති. තමන් මරනවා දැක්‌කේ නැතිනම්, තමන් වෙනුවෙන් මැරුවේ නැතිනම්, ඒ ගැන සැකයක්‌ ඇති නොවුනහොත්, ඒ මස්‌ මාංශ අනුභව කිරීමේ කිසිම වරදක්‌ නැතැයිද, එය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යෑයි ද වශයෙන් බොහොම බරපතල ලෙස නිර්මල වූ බුදුදහම විකෘති කර ඇත. තමන් උදෙසා ඝාතනය නොකළ මාංශයක්‌ තියෙනවා නම් එම සතා ස්‌වාභාවිකව මරණයට පත් වූ සත්වයෙකුගේ මාංශයයි. එවැනි මාංශ කිසිම අයකු අනුභව කරන්නේ නැහැ. අපි අනුභව කරන සෑම මාංශයක්‌ම කිසියම් සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කර ලබාගත් මස්‌ මාංශ බව එයින්ම පැහැදිලිය. මස්‌ මාංශ අනුභව කරන්නන්ගේ ඉල්ලුම මත මස්‌ සැපයුම්කරුවන් අසරණ සතුන්ගේ හුස්‌ම හිරකොට, දස වධ දී මරණයට පත්කර ලබාගත් මස්‌ මාංශ වෙළෙඳපොළට එවනු ලබනවා. එම මස්‌ මාංශ අනුභව කරන සියලු දෙනා එම සතාගේ මරණයට වගකිව යුතු වේ. ඒ අනුව බුදුහිමියන් දේශනා කළ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය හා පසුව අටුවාචාරීන් විසින් වෙනස්‌ කරන ලද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන දෙකෙහි වෙනස ඉතා හොඳින් පැහැදිලිය. රස තෘෂ්ණාව නිසා ඉතා බරපතල ලෙස ධර්මය විකෘති කර මිනිසා තව තවත් අකුසලයට පෙළඹවීමට අද සමාජයේ ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ ගැනිම නිසා සමස්‌ත සමාජයම අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දී ඇත. පංචශීලයේ පළමු සිල්පදයෙන් සතුන් මැරීම අකුසලයක්‌ යෑයි දේශනා කර තිබියදී සත්ව මාංශ අනුභවය බුදුහිමියන් කෙසේ අනුමත කරයිද?

    සතුන් මැරීම මෙන්ම සත්ව මාංශ අනුභවයත් බුදුහිමියන් විසින් ප්‍රතික්‍ෂේප කළ සේක. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වග්ගයේ එන වණිඡ්ජා සූත්‍රයට අනුව මිනිසා විසින් නොකළ යුතු වෙළෙඳාම් පහ අතරට මංස "වණිඡ්ජා" හෙවත් මස්‌ පිණිස සතුන් වෙළ¹ම ඇතුළත් කර තිබියදී බුදු හිමියන් මස්‌ මාංශ වළඳයිද? අන් අය අනුභව කිරීම සාධාරණීකරණය කරයිද? කොහෙත්ම නැත. බුදුන් වහන්සේ සුත්ත නිකායේ ධම්මික සූත්‍රයේ මෙසේ දේශනා කළ සේක. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන්නේ මරන්නේ නැත. මරවන්නේ නැත. මැරීමට අනුබල දෙන්නේ නැත. එමෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී මස්‌ මාංශ අනුභවය හේතු කොට ගෙන මිනිස්‌ හදවත තුළ ඇති මහා කරුණා නමැති බීජය සම්පූර්ණයෙන්ම නැති වන්නේ යනුවෙන් දේශනා කර තිබියදී, වර්තමානයේ ඇතැම් සුළුතරයක්‌ වූ අධර්මවාදි ගිහි පැවිදි පිරිස්‌ මස්‌ මාංශ අනුභවය අනුමත කරන්නේ කෙසේද?

    තහනම් කරන ලද මස්‌ වර්ග 10 ක්‌ යන කාරණය මුල්කොට ගෙන ඉහත කී අධර්මවාදීන් ධර්මය විකෘති කරයි. මිනිස්‌ මස්‌ ඇතුළු කෲර සතුන්ගේ මස්‌ මෙම මස්‌ වර්ග දහයට ඇතුළත් වේ. බුද්ධකාලීන භාරතයේ වැඩ සිටි ඇතැම් භික්‍ෂූන් වහන්සේලා යම් යම් අවස්‌ථාවල වළස්‌, සිංහ, ව්‍යාඝ්‍ර වැනි සතුන්ගේ මස්‌ මාංශ වැළඳීම නිසා පසුව එම සතුන්ගේ ගොදුරු බවට පත්වුණා. එය සැලවුණු බුදුහිමියන් ඒ ඒ අවස්‌ථාවලදී භික්‍ෂූන් වහන්සේලාට එවැනි සත්ව මාංශ වැළඳීම තහනම් කළා. නමුත් එයින් බුදුහිමියන් අදහස්‌ කළේ නෑ. එම සතුන් දහදෙනා හැර අනෙක්‌ සතුන්ගේ මස්‌ මාංශ අනුභව කිරීම වරදක්‌ නොවන බව. වර්තමාන අධර්මවාදීන් මෙය විකෘති කර තහනම් කරන ලද සත්ව මාංශ දහය හැර අනෙක්‌ සත්ව මාංශ අනුභව කිරීම අනුමත කිරීම සමස්‌ත සමාජයම අගාධයට ඇද දමන්නකි. කරණීය මෙත්ත සූත්‍රයේදී "සබ්බේ සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි දේශනා කළ බුදුහිමියන් පසුකාලීනව එය "දස සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් වෙනස්‌ කළේ නැත. වෙනස්‌ කළේ රස තෘෂ්ණාවට ලොල් වූ අටුවාටීකාචාරීන්ය. අධර්මවාදීන්ය.

    බුදුරජාණන් වහන්සේ අවසාන දානය ලෙස ඌරු මස්‌ වැළ» බව සනාථ කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදෙන මෙම අධර්මවාදීන් බුදුහිමියන් ද නිගාවට පත් කරයි. බුදුහිමියනුත් මස්‌ මාංශ වැළඳුවා නම් අප මස්‌ මාංශ අනුභව කිරීමේ කිසිම වරදක්‌ නැතැයි යන අභූත, බොළඳ තර්ක මෙම අධර්මවාදීන් සමාජයට කියා පායි. බුදුහිමියන් අවසාන දානය වශයෙන් වැළඳුවේ සුකර හෙවත් වහා දියවන සුලු, මද්දව හෙවත් රසායනික බෙහෙතකි. බුදුහිමියන්ගේ රෝගී තත්ත්වය අවබෝධ කරගත් චුන්දකර්මාර පුත්‍රයා උන් වහන්සේට සූකර මද්දවය පිළිගැන්වූ සේක. මේ අනුව සූකර මද්දවය යනු බඩේ අජීර්ණයක්‌ වෙනුවෙන්ම සෑදූ දුරු, මිරිස්‌ කලවම් කරන ලද බෙහෙතකි. පොළොවෙන් අඟල් 06 ක්‌ යට වැඩෙන හතු විශේෂයක්‌ මගින් සාදන ලද මෙම සූකර මද්දවය ඌරු මස්‌ ලෙස අර්ථ නිරූපණය කරමින් මෙම අධර්මවාදීන් නිර්මල වූ බුදුදහමටත්, බුදුහිමියන්ටත් කරන නිග්‍රහය කොතරම්ද? නිර්මල බුදුදහම පසුකලෙක අටුවාටීකා මගින් විකෘති කර එම කරුණු සමාජයට අවබෝධ කරවීම තුළින් වර්තමාන මිනිසාට නියම බුදුදහම පිළිබඳ අවබෝධයක්‌ නොමැත්තේමය. වර්තමානයේදී රස තෘෂ්ණාවට ගිජු වූ සුළුතරයක්‌ ගිහි පැවිදි පිරිස එකී විකෘතිකළ ධර්ම කරුණු සම්බුදු දේශනා යෑයි පවසමින් තමන්ගේ මනදොළ සපුරා ගැනීමේ උත්සාහයක යෙදෙයි. මෙයින් මිනිසා තව තවත් අකුසලයට බරවීම මිස අන් කිසිවක්‌ සිදු නෙවෙයි. එනිසා තව දුරටත් මේ උතුම් වූ සම්බුද්ධ ධර්මය අධර්මවාදීන්ගෙන්, අවිනයවාදීන්ගෙන් විනාශ වන්නට ඉඩ නොදී රට ජාතිය භාර ගැනීමට සිටින අනාගත දරු පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් ධර්ම සංඝායනාවක්‌ පැවැත්වීමට ඉතා ඉක්‌මනින් පෙළ ගැසෙමු.

    ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති
    නිහාල් විඡේරත්න

    ඉහත ලිපිය දිවයින පුවත්පතේ පල වුවකි.

    තම තමන්ගේ රුචිකත්වයන්ට අනුකුලව ධර්මය වෙනස් කිරීමට යාම හා බෞද්ධයන් නොමග යැවීම මහත් අකුෂලයකි. තමාගේ රුචිකත්වය අනුව මාංශ අනුබවය කරන්නෝ එය තමන් විසින්ම කරත්වා! නමුත් බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ උතුම් ධර්මය වෙනස්කර තමාගේ අදහස් බුදුන්ගේ ධර්මය යනුවෙන් විකුර්ති කරමින් බන නොමරන ලෙස “මස් අනුබවය” බුදුන් අනුමත කලයි කියමින් පොත් ලියන, බන කියන ගුහි පැවිදි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. බෞද්ධයන් නොමග නොයවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. :angry:

    මස් අනුබවය බුදුන් අනුමත කළා යයි කියන වුන්ට නිහාල් විජේරත්න මහතාගේ මෙම ලිපිය කදිමට පිලිතුරු සපයනවයයි මගේ පුද්ගලික අදහසයි! :lol:

    :lol::lol:
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අපි මස් ගන්නෙ සුපර් මාකට් එකෙන්නෙ. සුපර් මාකට් එකට මස් ඉබේ පහල වෙනවනෙ :lol:

    :lol::lol::lol::lol::lol:

    ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට ආසන්නතම හේතුව වශයෙන් සුභද්ද නම් භික්‍ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය බව චුල්ලවග්ගපාලියෙහි 11 වන ඛණ්‌ධකයේ සඳහන් වේ. මෙම සුභද්ද නම් භික්‍ෂුව වැනි තවත් භික්‍ෂුන් වහන්සේලාගෙන් අනාගතයේදී බුද්ධ ධර්මයට හා ශාසනයට දුර්මත එකතු වෙයි යන කරුණ සැලකිල්ලට ගෙන ධර්මය හා විනය ආරක්‍ෂා කර ගැනීමට එදා ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීය. අතීතයේදී ධර්මයට හා විනයට දුර්මත එකතු කිරීමට අධර්මවාදී ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ කළා සේම, වර්තමානයේදී නිර්මල වූ බුදුදහමට නොයෙකුත් දුර්මත එකතු කිරීමට ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ ගනු ලබති. මෙවැනි දුර්මත එකතු කර, ධර්මය විකෘති කළ අවස්‌ථාවක්‌ ලෙස මාංශ අනුභවය යන කාරණය ගත හැකිය. කරණීයමෙත්ත සූත්‍රයේදී සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි බුදුහිමියන් දේශනා කර තිබියදී. ඇතැම් ගිහි පැවැදි පිරිස්‌ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, තහනම් කරන ලද මස්‌ වර්ග දහය, බුදුහිමියන්ගේ අවසාන දානය යන කාරණා විකෘති කර මස්‌ මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට වෙහෙස දරති.

    ත්‍රිsකෝටික පාරිශුද්ධ මාංශය යනු කුමක්‌දැයි බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ, මඡ්Cධිම පණ්‌ණාසකයේ, ගහපති වග්ගයේ එන ජීවක සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර ඇත. "ජීවකය" මම ආහාරයක්‌ වළඳන්නට සූදානම් වෙද්දී, එහි සත්ව මාංශයක්‌ ඇති බව පියවි ඇසට දර්ශනය වුවහොත්, කෙනකු කියනවා ඇසුණහොත්, එසේම සැකයක්‌ පහළ වුවහොත්, මම ඒ මාංශය නොවළඳින්නෙමි" යනුවෙන් ඉතා පැහැදිලිව දේශනා කර තිබියදී, ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ තම රස තෘෂ්ණාවට අටුවා ටීකාවන් හි සඳහන් යම් යම් සදොස්‌ වූ අර්ථකථකයන් තමන්ගේ වාසියට හරවා ගනිමින් මස්‌ මාංශ අනුභවය සාධාරණීකරණය කරති. තමන් මරනවා දැක්‌කේ නැතිනම්, තමන් වෙනුවෙන් මැරුවේ නැතිනම්, ඒ ගැන සැකයක්‌ ඇති නොවුනහොත්, ඒ මස්‌ මාංශ අනුභව කිරීමේ කිසිම වරදක්‌ නැතැයිද, එය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යෑයි ද වශයෙන් බොහොම බරපතල ලෙස නිර්මල වූ බුදුදහම විකෘති කර ඇත. තමන් උදෙසා ඝාතනය නොකළ මාංශයක්‌ තියෙනවා නම් එම සතා ස්‌වාභාවිකව මරණයට පත් වූ සත්වයෙකුගේ මාංශයයි. එවැනි මාංශ කිසිම අයකු අනුභව කරන්නේ නැහැ. අපි අනුභව කරන සෑම මාංශයක්‌ම කිසියම් සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කර ලබාගත් මස්‌ මාංශ බව එයින්ම පැහැදිලිය. මස්‌ මාංශ අනුභව කරන්නන්ගේ ඉල්ලුම මත මස්‌ සැපයුම්කරුවන් අසරණ සතුන්ගේ හුස්‌ම හිරකොට, දස වධ දී මරණයට පත්කර ලබාගත් මස්‌ මාංශ වෙළෙඳපොළට එවනු ලබනවා. එම මස්‌ මාංශ අනුභව කරන සියලු දෙනා එම සතාගේ මරණයට වගකිව යුතු වේ. ඒ අනුව බුදුහිමියන් දේශනා කළ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය හා පසුව අටුවාචාරීන් විසින් වෙනස්‌ කරන ලද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන දෙකෙහි වෙනස ඉතා හොඳින් පැහැදිලිය. රස තෘෂ්ණාව නිසා ඉතා බරපතල ලෙස ධර්මය විකෘති කර මිනිසා තව තවත් අකුසලයට පෙළඹවීමට අද සමාජයේ ඇතැම් ගිහි පැවිදි පිරිස්‌ උත්සාහ ගැනිම නිසා සමස්‌ත සමාජයම අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දී ඇත. පංචශීලයේ පළමු සිල්පදයෙන් සතුන් මැරීම අකුසලයක්‌ යෑයි දේශනා කර තිබියදී සත්ව මාංශ අනුභවය බුදුහිමියන් කෙසේ අනුමත කරයිද?

    සතුන් මැරීම මෙන්ම සත්ව මාංශ අනුභවයත් බුදුහිමියන් විසින් ප්‍රතික්‍ෂේප කළ සේක. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වග්ගයේ එන වණිඡ්ජා සූත්‍රයට අනුව මිනිසා විසින් නොකළ යුතු වෙළෙඳාම් පහ අතරට මංස "වණිඡ්ජා" හෙවත් මස්‌ පිණිස සතුන් වෙළ¹ම ඇතුළත් කර තිබියදී බුදු හිමියන් මස්‌ මාංශ වළඳයිද? අන් අය අනුභව කිරීම සාධාරණීකරණය කරයිද? කොහෙත්ම නැත. බුදුන් වහන්සේ සුත්ත නිකායේ ධම්මික සූත්‍රයේ මෙසේ දේශනා කළ සේක. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන්නේ මරන්නේ නැත. මරවන්නේ නැත. මැරීමට අනුබල දෙන්නේ නැත. එමෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී මස්‌ මාංශ අනුභවය හේතු කොට ගෙන මිනිස්‌ හදවත තුළ ඇති මහා කරුණා නමැති බීජය සම්පූර්ණයෙන්ම නැති වන්නේ යනුවෙන් දේශනා කර තිබියදී, වර්තමානයේ ඇතැම් සුළුතරයක්‌ වූ අධර්මවාදි ගිහි පැවිදි පිරිස්‌ මස්‌ මාංශ අනුභවය අනුමත කරන්නේ කෙසේද?

    තහනම් කරන ලද මස්‌ වර්ග 10 ක්‌ යන කාරණය මුල්කොට ගෙන ඉහත කී අධර්මවාදීන් ධර්මය විකෘති කරයි. මිනිස්‌ මස්‌ ඇතුළු කෲර සතුන්ගේ මස්‌ මෙම මස්‌ වර්ග දහයට ඇතුළත් වේ. බුද්ධකාලීන භාරතයේ වැඩ සිටි ඇතැම් භික්‍ෂූන් වහන්සේලා යම් යම් අවස්‌ථාවල වළස්‌, සිංහ, ව්‍යාඝ්‍ර වැනි සතුන්ගේ මස්‌ මාංශ වැළඳීම නිසා පසුව එම සතුන්ගේ ගොදුරු බවට පත්වුණා. එය සැලවුණු බුදුහිමියන් ඒ ඒ අවස්‌ථාවලදී භික්‍ෂූන් වහන්සේලාට එවැනි සත්ව මාංශ වැළඳීම තහනම් කළා. නමුත් එයින් බුදුහිමියන් අදහස්‌ කළේ නෑ. එම සතුන් දහදෙනා හැර අනෙක්‌ සතුන්ගේ මස්‌ මාංශ අනුභව කිරීම වරදක්‌ නොවන බව. වර්තමාන අධර්මවාදීන් මෙය විකෘති කර තහනම් කරන ලද සත්ව මාංශ දහය හැර අනෙක්‌ සත්ව මාංශ අනුභව කිරීම අනුමත කිරීම සමස්‌ත සමාජයම අගාධයට ඇද දමන්නකි. කරණීය මෙත්ත සූත්‍රයේදී "සබ්බේ සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි දේශනා කළ බුදුහිමියන් පසුකාලීනව එය "දස සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් වෙනස්‌ කළේ නැත. වෙනස්‌ කළේ රස තෘෂ්ණාවට ලොල් වූ අටුවාටීකාචාරීන්ය. අධර්මවාදීන්ය.

    බුදුරජාණන් වහන්සේ අවසාන දානය ලෙස ඌරු මස්‌ වැළ» බව සනාථ කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදෙන මෙම අධර්මවාදීන් බුදුහිමියන් ද නිගාවට පත් කරයි. බුදුහිමියනුත් මස්‌ මාංශ වැළඳුවා නම් අප මස්‌ මාංශ අනුභව කිරීමේ කිසිම වරදක්‌ නැතැයි යන අභූත, බොළඳ තර්ක මෙම අධර්මවාදීන් සමාජයට කියා පායි. බුදුහිමියන් අවසාන දානය වශයෙන් වැළඳුවේ සුකර හෙවත් වහා දියවන සුලු, මද්දව හෙවත් රසායනික බෙහෙතකි. බුදුහිමියන්ගේ රෝගී තත්ත්වය අවබෝධ කරගත් චුන්දකර්මාර පුත්‍රයා උන් වහන්සේට සූකර මද්දවය පිළිගැන්වූ සේක. මේ අනුව සූකර මද්දවය යනු බඩේ අජීර්ණයක්‌ වෙනුවෙන්ම සෑදූ දුරු, මිරිස්‌ කලවම් කරන ලද බෙහෙතකි. පොළොවෙන් අඟල් 06 ක්‌ යට වැඩෙන හතු විශේෂයක්‌ මගින් සාදන ලද මෙම සූකර මද්දවය ඌරු මස්‌ ලෙස අර්ථ නිරූපණය කරමින් මෙම අධර්මවාදීන් නිර්මල වූ බුදුදහමටත්, බුදුහිමියන්ටත් කරන නිග්‍රහය කොතරම්ද? නිර්මල බුදුදහම පසුකලෙක අටුවාටීකා මගින් විකෘති කර එම කරුණු සමාජයට අවබෝධ කරවීම තුළින් වර්තමාන මිනිසාට නියම බුදුදහම පිළිබඳ අවබෝධයක්‌ නොමැත්තේමය. වර්තමානයේදී රස තෘෂ්ණාවට ගිජු වූ සුළුතරයක්‌ ගිහි පැවිදි පිරිස එකී විකෘතිකළ ධර්ම කරුණු සම්බුදු දේශනා යෑයි පවසමින් තමන්ගේ මනදොළ සපුරා ගැනීමේ උත්සාහයක යෙදෙයි. මෙයින් මිනිසා තව තවත් අකුසලයට බරවීම මිස අන් කිසිවක්‌ සිදු නෙවෙයි. එනිසා තව දුරටත් මේ උතුම් වූ සම්බුද්ධ ධර්මය අධර්මවාදීන්ගෙන්, අවිනයවාදීන්ගෙන් විනාශ වන්නට ඉඩ නොදී රට ජාතිය භාර ගැනීමට සිටින අනාගත දරු පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් ධර්ම සංඝායනාවක්‌ පැවැත්වීමට ඉතා ඉක්‌මනින් පෙළ ගැසෙමු.

    ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති
    නිහාල් විඡේරත්න

    ඉහත ලිපිය දිවයින පුවත්පතේ පල වුවකි.

    තම තමන්ගේ රුචිකත්වයන්ට අනුකුලව ධර්මය වෙනස් කිරීමට යාම හා බෞද්ධයන් නොමග යැවීම මහත් අකුෂලයකි. තමාගේ රුචිකත්වය අනුව මාංශ අනුබවය කරන්නෝ එය තමන් විසින්ම කරත්වා! නමුත් බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ උතුම් ධර්මය වෙනස්කර තමාගේ අදහස් බුදුන්ගේ ධර්මය යනුවෙන් විකුර්ති කරමින් බන නොමරන ලෙස “මස් අනුබවය” බුදුන් අනුමත කලයි කියමින් පොත් ලියන, බන කියන ගුහි පැවිදි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. බෞද්ධයන් නොමග නොයවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

    මස් අනුබවය බුදුන් අනුමත කළා යයි කියන වුන්ට නිහාල් විජේරත්න මහතාගේ මෙම ලිපිය කදිමට පිලිතුරු සපයනවයයි මගේ පුද්ගලික අදහසයි!

    ela..oya dala tiyenne hoda lipiyak...budunwahansema kiyala tiyenawa bududahama unath tamange nana pamanin awaboda karanna wishwasa karanna..anun kiyapu paliya wishwasa karanna epa kiyala..ape gon wahnselath mas kana eka sadaraiya karanna kochara dewal kiyanawada...meke kiyala tiyanawa swabawikawama maricha manshayak kawata prashnayak na..mokada kauruth maranna dayaka wenne nane..pahadiliwama shop wala tiyene masata marapu sathunge mansha..itin kohomada kiyanne api mas kana eka paw sidda wenne na kiyala...kauru kohoma kiuwath ahana miniha sihi buddiyen ewa ape jiwitheta ekathu karanna oni..ara buddya kiuwa wage matath danenawa asapu suwadak...:lol::lol::lol:

    attama kiyanawa nam dan inna hamuduruwo eka ekanata galapena widiyata nirmala budu dahama wikurthi karagena tiyenne...:(:(:(:(
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ

    :lol::lol::lol::lol::lol:

    ela..oya dala tiyenne hoda lipiyak...budunwahansema kiyala tiyenawa bududahama unath tamange nana pamanin awaboda karanna wishwasa karanna..anun kiyapu paliya wishwasa karanna epa kiyala..ape gon wahnselath mas kana eka sadaraiya karanna kochara dewal kiyanawada...meke kiyala tiyanawa swabawikawama maricha manshayak kawata prashnayak na..mokada kauruth maranna dayaka wenne nane..pahadiliwama shop wala tiyene masata marapu sathunge mansha..itin kohomada kiyanne api mas kana eka paw sidda wenne na kiyala...kauru kohoma kiuwath ahana miniha sihi buddiyen ewa ape jiwitheta ekathu karanna oni..ara buddya kiuwa wage matath danenawa asapu suwadak...:lol::lol::lol:

    attama kiyanawa nam dan inna hamuduruwo eka ekanata galapena widiyata nirmala budu dahama wikurthi karagena tiyenne...:(:(:(:(

    මොළයක් නැති සතෙක්වත් මැරිච්ච සත්තු කන්නෙ නෑ බන්. මැරිච්ච කැරපොත්තෙක්ව හූනෙක් ඉන්න තැනකට ලං කරල බලපන්කො කයිද කියල.

    ආගමකින් කියන්න ඕනෙත් නෑ, තර්කානුකූලව හිතල බැලුවොත් තේරෙනව. සමහර හාමුදුරුවරු ප්‍රසිද්ධියෙම කියනව ඉස්සර තමන් වහන්සෙ මස් වැළඳුවෙ නෑ දැන්නම් වළඳනව කියල.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maraganna epa mchnla oya meat scene ekata.godak ayata eka eka ewa ahala owa petilila tiyenne tamange feeling ekka.mama tikak realize karagena tiyena hinda man danna tika kiyannan.

    mchn karma kiyanne tanikara tamange action.taman dan inna widiya tamange conscious or unconscious actions hinda wetcha deyak.

    tamage karma tamange agema tamai record wenne.body level eke record wenawa,mental body level eke record wenawa,energy level eke record wenawa.mae record wetcha memory tamai ilaga birth ekata(transformation)ekata balapanne.

    sathek kiyanne living being ekak.sathekta "feelings(pain,pleasure,sensitivity),wanting to live,identity of self kiyana 5 aspects tiyenawa.sathunta witarak newe vegetables walatath tiyenawa hebei sathunta taram strong level eken newe.

    sathek maruwama wenne uge noise,uge pain,uge wanting to live,identity okoma ube oya man kivva memory wala record wenawa.ube brain eka danne nethu wunata owa record wenawa.oya record eka hinda e memory walata adala ewa hoya hoya tamai e memories yanne.etakota ipadenneth ewata adala situation wala.

    meat kewata kamak ne satha marana pain eka ube age record wenne nattan.mokada etakota marila ena meat eka nikan phyiscal item ekak witarai.ekata living being ekak attach wela ne.

    dan kiyanna epa apita kanna farmersla satthu maranawa etakota eka egolonta fair nane kiyala.fair ne tama.meka tanikara action and result ekak.etcharai buduhamduruwo kivve.

    [FONT=Helvetica, Arial, sans-serif]Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you."

    ube ageth million ganan bacteria innawa.uba antibiotic ekak biwoth million ganak living beings marenawa.virus walatath one ube age jivath wenna.untath jivath wenna asawak tiyenawa.ekai defense system tiyenne unta.

    apita mae samsare inna takkal 100% oken avoid wenna be.hebei oya memory eke strength eka adu karanna puluwan.ube intention eka anuwa oya strength eka adu wedi wenawa.uba sathekwa munan maha wadayak marala danna one kiyala marana ekai mata badiginiy mata samawenna jivath wenna one kiyala marana ekai karma level 2k.
    hebei mona intention eken meruwath ekata adu wedi washayen result ekak tiyenawa.so puluwan taram living beings maranne inne nethi eka hodai ikmanata nirvana dakinna one nan.
    [/FONT]
     
    let me ask you what's the difference between a dead body and a dead vegetable if all the things in universe are made of atoms?It's your mind that decide which is unpleasant and pleasant for you.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    let me ask you what's the difference between a dead body and a dead vegetable if all the things in universe are made of atoms?It's your mind that decide which is unpleasant and pleasant for you.

    ගහ කොළ වලට පණ තියෙනවද බන්, හිතන්න මොළයක් තියෙනවද, සංවේදනයක් තියෙනවද. බුද්ධාගමට අනුවනම් එහෙම දෙයක් කියල නෑ.

    However it's upto you bro. I'm not against with your personal preferences. But the fellows trying to generalize their personal preferences and promote what is not in Buddhism, which is I'm against.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගහ කොළ වලට පණ තියෙනවද බන්, හිතන්න මොළයක් තියෙනවද, සංවේදනයක් තියෙනවද. බුද්ධාගමට අනුවනම් එහෙම දෙයක් කියල නෑ.

    However it's upto you bro. I'm not against with your personal preferences. But the fellows trying to generalize their personal preferences and promote what is not in Buddhism, which is I'm against.

    I'm just commenting bro.Trees definitely have sensitivity to it's surroundings.vegetables wants to live.A carrot hide beneath the earth because it wants to live just like any being.What I'm trying to say is meat eating is not bad.If meat eating to be stopped eating vegetables should be stopped too.A dead body is just a physical item,not a living being.There is no difference eating a dead vegetable vs a dead body.It is easy for humans to digest vegetable because it has less complexity.

    Buddha only said that killing will have it's consequences,It brings more karma because sensitivity is way stronger in animals than vegetables.

    I'm only here to say that there is no difference eating dead meat vs dead vegetable if it's no longer a living being.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    maraganna epa mchnla oya meat scene ekata.godak ayata eka eka ewa ahala owa petilila tiyenne tamange feeling ekka.mama tikak realize karagena tiyena hinda man danna tika kiyannan.

    mchn karma kiyanne tanikara tamange action.taman dan inna widiya tamange conscious or unconscious actions hinda wetcha deyak.

    tamage karma tamange agema tamai record wenne.body level eke record wenawa,mental body level eke record wenawa,energy level eke record wenawa.mae record wetcha memory tamai ilaga birth ekata(transformation)ekata balapanne.

    sathek kiyanne living being ekak.sathekta "feelings(pain,pleasure,sensitivity),wanting to live,identity of self kiyana 5 aspects tiyenawa.sathunta witarak newe vegetables walatath tiyenawa hebei sathunta taram strong level eken newe.

    sathek maruwama wenne uge noise,uge pain,uge wanting to live,identity okoma ube oya man kivva memory wala record wenawa.ube brain eka danne nethu wunata owa record wenawa.oya record eka hinda e memory walata adala ewa hoya hoya tamai e memories yanne.etakota ipadenneth ewata adala situation wala.

    meat kewata kamak ne satha marana pain eka ube age record wenne nattan.mokada etakota marila ena meat eka nikan phyiscal item ekak witarai.ekata living being ekak attach wela ne.

    dan kiyanna epa apita kanna farmersla satthu maranawa etakota eka egolonta fair nane kiyala.fair ne tama.meka tanikara action and result ekak.etcharai buduhamduruwo kivve.

    [FONT=Helvetica, Arial, sans-serif]Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you."

    ube ageth million ganan bacteria innawa.uba antibiotic ekak biwoth million ganak living beings marenawa.virus walatath one ube age jivath wenna.untath jivath wenna asawak tiyenawa.ekai defense system tiyenne unta.

    apita mae samsare inna takkal 100% oken avoid wenna be.hebei oya memory eke strength eka adu karanna puluwan.ube intention eka anuwa oya strength eka adu wedi wenawa.uba sathekwa munan maha wadayak marala danna one kiyala marana ekai mata badiginiy mata samawenna jivath wenna one kiyala marana ekai karma level 2k.
    hebei mona intention eken meruwath ekata adu wedi washayen result ekak tiyenawa.so puluwan taram living beings maranne inne nethi eka hodai ikmanata nirvana dakinna one nan.
    [/FONT]

    :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනිවාර්යෙන්ම වෙනවා ..!!එතන මම කියන්නේ නෑ සතෙක් මරපු ප්‍රනගාත අකුසලයක් එනවා කියල
    නමුත් කර්මයක් රැස් වෙනවා

    ආහ් ඒක මිසක්. මම මේ බැලුවේ උඹ කියන්නේ කෙලින්ම ප්‍රාණඝාත අකුසලයක්ම වෙන කතාවක්ද කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔබතුමා ත්‍රිපිටකයේ මෙහෙම තියනවා අරම තියනවා කියල කියනවා. නමුත් ත්‍රිපිටකයේ අන්තර්ගතය බැලුවම ඒවා බුද්ධභාෂිත, රහතුන්වහන්සේලා දෙසු දේ හා කතුවරයෙක් නොදන්නා කොටස් පවතිනවා නේද? එතකොට යම් යම් නිවැරදි නොවන කොටස් ඇතුලත් වීමේ සම්භාවිතාවක් තියනවා නේද ? (නමුත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන සමයේ රහතුන්වහන්සේලා වැඩ සිටි නිසා එසේ වැරදි අදහස් ත්‍රිපිටකයට අහම්බෙන් හෝ රිංගා නොගිය බවටත් සිතිය හැක) (මෙය ඇසුවේ හුදෙක් ත්‍රිපිටකයට හෝ බුද්ධ ධර්මයට අබමල් රේණුවක අපහාසයක් කිරීමට නොවේ, හුදෙක් දැන ගැනීම සදහා පමණි.)

    ඔව් මචං එහෙමත් වෙන්න පුලුවන්. නමුත් ඔය කතාව (මස් මාලු කෑම) ගැන ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 4 - 5 ක් පමණ තැන් වල සඳහන් වෙනවා. එහෙම තැන් කීපයකම වැරදීමක් වෙන්න අපහසුයි බං. :):):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආහ් ඒක මිසක්. මම මේ බැලුවේ උඹ කියන්නේ කෙලින්ම ප්‍රාණඝාත අකුසලයක්ම වෙන කතාවක්ද කියලා.

    මේ ගැන විස්තර
    සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ
    බොහො සූත්‍ර තියනවා ඒවගේම
    පටිච්ච සමුප්පාදයේ විස්තර කරන තැන්වල නොයෙක් ආකාරයෙන තියනවා
    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    owa ohoma tamai ban..ape un itin tawa ekekta kelinna tamai balan inne..mewa dana ekath watinawa machan...:):)

    :shocked::shocked::shocked: koheda bola mama rep kapuwe..mama rep dunanne mage namth dalama..rep kapuwath kapanne namenma tamai...;);)

    නෙට් එකේ යන බුදු සරණ ආටිකල් කියෝපන්, උඹට ගැටලු එන තැන් හාමුදුරු කෙනෙක්ගෙන් අහලා ත්‍රිපිටකයේ කොටස් අහලා කියෝපන්. ත්‍රිපිටකය වගේ පොතක් කොනක ඉඳන් ඉවර වෙනකන් කියෙව්වයි කියලා නම් මෙලෝ වැඩක් නෑ. එහෙම කියෝන එකත් ගොන් කමක් බං. බුදු දහම කියන්නේ ගොඩාක් කරුණු ලස්සනට පැහැදිලි කරලා තියෙන ඉගැන්වීමක්.

    උඹ මගේ රෙපක් කැපුවා කියලා නෙමෙයි බං කිව්වේ. මම රෙප් කැපුව කතාව කිව්වේ රෙප් බලාගෙන නෙමෙයි. රෙප් නම් මගේ කොච්චර කැපෙනවද. එහෙම කපන එව්වා ගණනවත් ගන්නේ නෑ. කැපුවයි කියලවත් කියන්නේ නෑ. ඒ උනාට මේකේ ඉන්න බෞද්ධයෝ රෙප් කපද්දි අඩුම මේ ත්‍රෙඩ් එකවත් නම දාලා කපන්න කොන්දක් පණ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ ගැන විස්තර
    සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ
    බොහො සූත්‍ර තියනවා ඒවගේම
    පටිච්ච සමුප්පාදයේ විස්තර කරන තැන්වල නොයෙක් ආකාරයෙන තියනවා
    :yes::yes:

    ඔය ගැනත් පොඩ්ඩක් ගැඹුරට කියවන්න ඕනේ බං. ඒත් දැන් වෙලාව ගැටලුවක් වෙලා. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ochara mekata mara ganna oni na..mas malu kane nati un noka hitapalla..kana un kapalla...pawak sidda wenne na kiyana un hamuduruwaruntat mas manshama puja karapalla...puluwan nam bar eken gatta wisky brady wage ewath puja karapalla..ewath bar eke wikunanne tiyenne..api hadanna dayaka une nane...eka nisa pawak sidda weneth na...:lol::lol::lol::lol::lol:

    ඔය නම් පෙන්නන්නේ නොදැනුවත්කම මචං. පස් වෙනි සිල්පදේ කැඩෙන්න කරුණු කීපයක් තියෙනවා. අරක්කු බිව්වොත් මොකද පවක් නොවෙන්නේ? මෙතන කතාව මස් මාලු හා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය විතරක් නෙමෙයි.ප්‍රාණ ඝාතයක් විය හැකි ප්‍රයෝග හය සහ එහි තියෙන අඥා ප්‍රයෝගයේ අනු කොටස් හය ඇතුලු සංකලනය ගත්තම පවක් සිද්ද නොවීම. නොදන්න දේවල් නොකියා හිටියොතින් හොඳා. විස්කි බ්‍රැන්ඩි බිව්වට පවක් නොවෙනවා කියන උඹලම තමයි බඳින්න කලියෙන් කෙල්ල එක්ක රූම් යන එකත් තුන්වෙනි සිල්පදේ කැඩීමක් වෙන්නේ නෑ කියලා සාධාරණීකරණය කරන්න හදන්නේ. කාලෙකට කලියෙන් මම ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා මේකේ ඉන්න ඔය මස් කෑවම පව් ගාන ජාතියේ ඩයල් ආවා ඒකත් සාධාරණීකරණය කරගෙන. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    maraganna epa mchnla oya meat scene ekata.godak ayata eka eka ewa ahala owa petilila tiyenne tamange feeling ekka.mama tikak realize karagena tiyena hinda man danna tika kiyannan.

    mchn karma kiyanne tanikara tamange action.taman dan inna widiya tamange conscious or unconscious actions hinda wetcha deyak.

    tamage karma tamange agema tamai record wenne.body level eke record wenawa,mental body level eke record wenawa,energy level eke record wenawa.mae record wetcha memory tamai ilaga birth ekata(transformation)ekata balapanne.

    sathek kiyanne living being ekak.sathekta "feelings(pain,pleasure,sensitivity),wanting to live,identity of self kiyana 5 aspects tiyenawa.sathunta witarak newe vegetables walatath tiyenawa hebei sathunta taram strong level eken newe.

    sathek maruwama wenne uge noise,uge pain,uge wanting to live,identity okoma ube oya man kivva memory wala record wenawa.ube brain eka danne nethu wunata owa record wenawa.oya record eka hinda e memory walata adala ewa hoya hoya tamai e memories yanne.etakota ipadenneth ewata adala situation wala.

    meat kewata kamak ne satha marana pain eka ube age record wenne nattan.mokada etakota marila ena meat eka nikan phyiscal item ekak witarai.ekata living being ekak attach wela ne.

    dan kiyanna epa apita kanna farmersla satthu maranawa etakota eka egolonta fair nane kiyala.fair ne tama.meka tanikara action and result ekak.etcharai buduhamduruwo kivve.

    [FONT=Helvetica, Arial, sans-serif]Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you."

    ube ageth million ganan bacteria innawa.uba antibiotic ekak biwoth million ganak living beings marenawa.virus walatath one ube age jivath wenna.untath jivath wenna asawak tiyenawa.ekai defense system tiyenne unta.

    apita mae samsare inna takkal 100% oken avoid wenna be.hebei oya memory eke strength eka adu karanna puluwan.ube intention eka anuwa oya strength eka adu wedi wenawa.uba sathekwa munan maha wadayak marala danna one kiyala marana ekai mata badiginiy mata samawenna jivath wenna one kiyala marana ekai karma level 2k.
    hebei mona intention eken meruwath ekata adu wedi washayen result ekak tiyenawa.so puluwan taram living beings maranne inne nethi eka hodai ikmanata nirvana dakinna one nan.
    [/FONT]

    let me ask you what's the difference between a dead body and a dead vegetable if all the things in universe are made of atoms?It's your mind that decide which is unpleasant and pleasant for you.

    I'm just commenting bro.Trees definitely have sensitivity to it's surroundings.vegetables wants to live.A carrot hide beneath the earth because it wants to live just like any being.What I'm trying to say is meat eating is not bad.If meat eating to be stopped eating vegetables should be stopped too.A dead body is just a physical item,not a living being.There is no difference eating a dead vegetable vs a dead body.It is easy for humans to digest vegetable because it has less complexity.

    Buddha only said that killing will have it's consequences,It brings more karma because sensitivity is way stronger in animals than vegetables.

    I'm only here to say that there is no difference eating dead meat vs dead vegetable if it's no longer a living being.

    මුන්ට කියලා වැඩක් නෑ බං. සමාජේ පොදු සම්මතේ යනම් වාලේ මොකෙක් හරි කියන රෙද්දක් හිස් මුදුනින් පිලි අරගෙන ඒ මතේ එලබිලා තියෙන්නේ. මමත් හිතාගෙන හිටියා පවක් වෙනවා කියලා මෑත කාලයක් වෙනකන්. හරියට ධර්මය දන්න හාමුදුරු නමකගෙන් අහලා දැනගත්තට පස්සේ කියෝලා බලලා අවබෝධකරගත්තේ.

    කොහොමත් මිත්‍යයා දුෂ්ඨයේ යන උන් එහෙම ගියාවේ. මට ඒකෙන් කිසිම පාඩුවක් නෑ. නමුත් මේකේ ඉන්න සමහර සිපයියෝ හිතාගෙන ඉන්නේ මම මස් මාලු කෑම බුදු දහම විකෘති කරලා ප්‍රමෝට් කරන්න හදනවා කියලා.

    According to my profession ( doctor) yeah definitely I promote eating flesh to ppl whom are suffering from aneamia. Coz it's the easiest and cost effective way to get iron to our body. But um not promoting eating flesh according to my religion. These idiots don't know properly. They merely don't want to change their views even if it has been clearly mentioned in books. I don't care.
     
    Last edited: