සමලිංගික

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකෝ මේ සචි SLT එකට තාම රිදිලද? :(
    මම හිතුවේ නෑ උබ මෙච්චර sensitive කියලා ලොල්

    slt :O
    ගානක් වත් නෑ

    :rofl::rofl:

    වෙන speed එන්නෙ නැති එවුන්ගෙ accounts වලින් data අපි ඇදගෙන කනවට වඩා bug එක හදපු එක හොදයි..
    speed එද්දිත් ඉක්මනට හැදුවොත් හොදයි කියල දාපු පොස්ට් ඕන නම් පේන්නන්නම්..
    data අඩු වෙනව බලන් ඉද්දි download කරන්නයද්දී කියල අඩපු thread එක දැකල ඒක කිව්වෙ..
    අපිත් කලින් free data කියල බෑවට වෙන සීන් එකක් නෙ කොහොමත් ගිහින් තියෙන්නෙ..
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අපි කිව්වා මේක මානසික රෝගයක් කියලා දැක්කනේ එයට වන අතවරයක් එක්ක තමයි මේකට හිත යන්නෙ කෝ මේ ටිවිස්ට් මාක් අනිත් එවුන්

    ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා. එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.

    ඔන්න තියෙනව උත්තරේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා. එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.

    ඔන්න තියෙනව උත්තරේ

    ඕවා ඉතින් අපි කලින් කියලා තියෙනවනේ මචන්. මට නම් මුන් මොනවා කරගත්තද ප්‍රශ්ණයක් නෑ,නමුත් මේකෙන් වෙන්නේ අන්තිමට පිඩත එවුන් තවත් පිඩනය පත්වෙන එකයි. rape වුනා නම් ඒකට ඕනේ මානසික වෛද්‍යවර්යෙකුගේ සහාය නැතුව සමලිංගික වෙලා ජිවිතය නාස්ති කරගන්න එක නෙවෙයි. මම නම් ආයි මේකේ reply කරන්නේ නෑ, මාව ජෝක් එකක් වෙලා තියෙන්නේ දැන්. :dull:

    .......................
    කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , ..................
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    minisunge hagim navaththnna puluvanda ??


    විකුර්ති අශාවන් නවත්වන්න පුළුවන්. ඒවාට අපි බැනල වැඩක් නැහැ. ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ. උබ උබේ ළමයෙක් එහෙම උනොත් ( වෙනවට නොවෙයි ) උබ ඔහොම කියල නොකන් ඉන්නවද ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    අර නිකන් ගොන් මහින්දගේ ආණ්ඩුව වගේ නෙහ්.
    ආන්න සිරිසේන ඊයේ කොත්තුවක් කාල බඩ යනවලු.. ගිහිං කට අල්ලහන් :lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    good boy

    dog-bone.jpg
    :lol::lol::lol: ලෙස්බියන් ගේ කිව්ව ගමන් මූ දූවගෙන එනව
     

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    සමලිංගිකත්වය සුව කළහැකි මානසික රෝගයක්
    සමලිංගිකයන්ට පවුරුශයක් නැත
    එය ඉතා පිළිකුල් සහගත දෙයක් බව සමාජය තුල පැතිරවීම අපේ යුතු කමයි
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සමලිංගිකත්වය සුව කළහැකි මානසික රෝගයක්
    සමලිංගිකයන්ට පවුරුශයක් නැත
    එය ඉතා පිළිකුල් සහගත දෙයක් බව සමාජය තුල පැතිරවීම අපේ යුතු කමයි


    කාන්තාවන් ගොඩක් වෙලාවට සමලිංගික වෙන්න හේතුව තමයි පිරිමින්ගෙන් වෙන ලිංගික දුෂණ. මේවට නිවැරිදි ප්‍රතිකර්ම තියනවා.අද සමාජෙ මිනිස්සු පාලකයො කරන්නේ සමලිගිකතාවය ස්වභාවික තත්වයක් කියල පෙන්වන එක.

    ඉසරහට අපේ දරුවන් මේ වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද කියල නිවැරදි වැටහීමක් සමාජයට දෙන්න ඕනේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ආන්න සිරිසේන ඊයේ කොත්තුවක් කාල බඩ යනවලු.. ගිහිං කට අල්ලහන් :lol::lol:


    උබට හොඳට හුරු පුරුදු දේවල් වෙන්න ඇති ඔය කියවන්නේ.අහ ඔව් නේ උබ මහින්දගේ බොග කාපු එකෙක් නේ. :lol: