සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113


    ඔව් මම කියන්නෙත් විශ්වයේම කොටසක්. මට ඉතිරි ටික හරියටම පැහැදිලි වුනේ නැහැ.
    ------ Post added on Mar 22, 2024 at 10:33 PM
    Vihsayame kotasak unata api kiyala wenama hadagenane inne.eka hinda apita vishwayama reflection ekak widiyata eyes walata penawa.api hadaganna ekama tamai eyes walata penne.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සදාකාලික ව දුක් විදින හෝ සැප විදින කෙනෙක් මෙලොව නැත.
    කර්ම විශය බුදු වරන්ට පමනක් ගෝචර වේ.
    කර්මය කියන්නේ පරිගණක වැඩසටහනක් වගේ. (If/Then) දැනට ලෝකේ වැඩියෙන්ම පිළිගන්නෙ මැවුම් වාදය(දෙවියන් විසින් මේ විශ්වය මැවුව කියන එක) විද්‍යාත්මකව ඒක බොරු කියන්න බැහැ. Westworld Tv Serie එක හොදම උදාහරණය. එකෙ ඉන්නෙ මිනිස්සු වගේ හදපු රොබෝල(යකඩ වලින් නෙමෙයි හදල තියෙන්නෙ, ලේ ඇට මස් නහර වලට සමාන දේවල් වලින්) එයාල කනව බොනව, ආදරේ කරනව, එයාල දන්නෙ නෑ එයාල තවත් දියුණු ජීවින් විශේෂයක් විසින් හදල නිරීක්ෂණය කරනව කියන එක. එයාල If/Thenවිදියට පරිගණක වැඩසටහනකට යටත් කරල තියෙන්නේ. (එයාලගෙ දෛවය කලින් ලියල තියෙන්නෙ) ඉදල හිටල සමහරුන්ට ඒක අවබෝධ වෙනව. ඒත් එහෙම අය කවුරුවත් ගණන් ගන්නේ නැහැ(ඒකත් පරිගණක වැඩසටහනේම කොටසක්). ඒ නිසා ඉබේම එයාල නැවතත් අර මවපු ලෝකෙට අනුව හැඩ ගැහෙනව. ඕක අපිට ආදේශ කරල කල්පනා කරාම කර්මය, අහබුව, දෛවය වගේ දේවල් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: V3RT3X and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    GF8fywAXYAArgpC.jpg