සදාකාලික ව දුක් විදින හෝ සැප විදින කෙනෙක් මෙලොව නැත.
කර්ම විශය බුදු වරන්ට පමනක් ගෝචර වේ.
කර්මය කියන්නේ පරිගණක වැඩසටහනක් වගේ. (If/Then) දැනට ලෝකේ වැඩියෙන්ම පිළිගන්නෙ මැවුම් වාදය(දෙවියන් විසින් මේ විශ්වය මැවුව කියන එක) විද්‍යාත්මකව ඒක බොරු කියන්න බැහැ. Westworld Tv Serie එක හොදම උදාහරණය. එකෙ ඉන්නෙ මිනිස්සු වගේ හදපු රොබෝල(යකඩ වලින් නෙමෙයි හදල තියෙන්නෙ, ලේ ඇට මස් නහර වලට සමාන දේවල් වලින්) එයාල කනව බොනව, ආදරේ කරනව, එයාල දන්නෙ නෑ එයාල තවත් දියුණු ජීවින් විශේෂයක් විසින් හදල නිරීක්ෂණය කරනව කියන එක. එයාල If/Thenවිදියට පරිගණක වැඩසටහනකට යටත් කරල තියෙන්නේ. (එයාලගෙ දෛවය කලින් ලියල තියෙන්නෙ) ඉදල හිටල සමහරුන්ට ඒක අවබෝධ වෙනව. ඒත් එහෙම අය කවුරුවත් ගණන් ගන්නේ නැහැ(ඒකත් පරිගණක වැඩසටහනේම කොටසක්). ඒ නිසා ඉබේම එයාල නැවතත් අර මවපු ලෝකෙට අනුව හැඩ ගැහෙනව. ඕක අපිට ආදේශ කරල කල්පනා කරාම කර්මය, අහබුව, දෛවය වගේ දේවල් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.
Last edited: