සමහර කඩවල් වල කිරිපිටි ගද්දී වෙන මොනවා හරි ගන්න ඕන සීන් එකක් තියෙනවා නේ ද යෝගට් , තේ කොළ එහෙම? පාරිභෝගික අයිතිවාසිකම් කැලේ 
අපේ ගෙදර අය බොනව නේ මම ඉදල හිටල කලාතුරකින් බිව්වොත් තමයිubala kiri piti bonawada ban? mama dan nawaththala awurudu 3k. mara saneepayak danenawa agata. kalayak piti walata addict wela thibbe
අපේ ගෙදර අය බොනව නේ මම ඉදල හිටල කලාතුරකින් බිව්වොත් තමයි
Ape gedara ayata num ehematama awulak na mn hitanne. Nikan puruddakata bonne atara mada podi badaginnata wage monawa hari kala bonawa wageoka machan addiction ekak. ape ammata udeta pitpi biwwe nathi unoth dawal wenakota agata pana na oluwa kakkuma ehemath hadenawa.
Ape gedara ayata num ehematama awulak na mn hitanne. Nikan puruddakata bonne atara mada podi badaginnata wage monawa hari kala bonawa wage
කාගිල්ස් ෆුඩ් සිටි එකේ දාලා තියෙනවා බඩු මල්ලක් රුපියල් 1000 යි කියලා .සමහර කඩවල් වල කිරිපිටි ගද්දී වෙන මොනවා හරි ගන්න ඕන සීන් එකක් තියෙනවා නේ ද යෝගට් , තේ කොළ එහෙම? පාරිභෝගික අයිතිවාසිකම් කැලේ![]()
එක නේ මේ පැත්තෙත් කඩේක ඔය වැඩේ කරනවා. නඩු වුණත් දාන්න පුළුවන් වැඩ මං හිතන්නේmeheth van ekak enawa
highland youghurt 6k da koheda gathtoth witharak palawaththa kiri packet ekak ganna puluwan
එහෙම වෙන්න ඇති ඒ කොහොම වුණත් එයාලා අසාධාරණ විදියට business එක කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඒ විදියට බලෙන් දෙයක් විකුණන්න බෑ නේMachan dan oya company walin kadawal walata piti danne, thawa monawahari gannawanam witharai kiyanawa
Maliban piti packet 12ta Yahaposhada koheda packet 24k ganna ona kiwa, ethakota kiwa piti packet tika denne
ඔව් ඉතින් ඒත් මේ මහ දවල් පොලීසියක් ඉස්සරහා හොරකන් කරනව වගේ තත්වෙටම වැටෙන එක නේ අවුලLankawe ithing mona rules da ban
මාර ලෝජික් නේකාගිල්ස් ෆුඩ් සිටි එකේ දාලා තියෙනවා බඩු මල්ලක් රුපියල් 1000 යි කියලා .
ඒකේ තියෙනවා රත්ති 400g කිරි පැකට් එකක්.
තව අමතර නූඩ්ල්ස් , සෝයා මීට්, මිරිස්කුඩු, පැනඩෝල් වගේ ජාතී ටිකකුත් තියෙනවා ..
කිරි පිටි ගන්න ඕනී එකාට මල්ලම ගන්න වෙනවා 1000 ක් දීලා එහෙම නැතුව වෙනම ගන්න බෑ.
Hmmm නවත්තන්න බලන්න ඕනිehema bona ekath nawaththanna kiyahan. puluwan tharam plain tea beehan eka gunai