සමහර කඩවල් වල

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සමහර කඩවල් වල කිරිපිටි ගද්දී වෙන මොනවා හරි ගන්න ඕන සීන් එකක් තියෙනවා නේ ද යෝගට් , තේ කොළ එහෙම? පාරිභෝගික අයිතිවාසිකම් කැලේ 😐
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and kinkon

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ubala kiri piti bonawada ban? mama dan nawaththala awurudu 3k. mara saneepayak danenawa agata. kalayak piti walata addict wela thibbe
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ubala kiri piti bonawada ban? mama dan nawaththala awurudu 3k. mara saneepayak danenawa agata. kalayak piti walata addict wela thibbe
    අපේ ගෙදර අය බොනව නේ මම ඉදල හිටල කලාතුරකින් බිව්වොත් තමයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    අපේ ගෙදර අය බොනව නේ මම ඉදල හිටල කලාතුරකින් බිව්වොත් තමයි

    oka machan addiction ekak. ape ammata udeta pitpi biwwe nathi unoth dawal wenakota agata pana na oluwa kakkuma ehemath hadenawa.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    oka machan addiction ekak. ape ammata udeta pitpi biwwe nathi unoth dawal wenakota agata pana na oluwa kakkuma ehemath hadenawa.
    Ape gedara ayata num ehematama awulak na mn hitanne. Nikan puruddakata bonne atara mada podi badaginnata wage monawa hari kala bonawa wage
     
    • Like
    Reactions: Ryan08

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Machan dan oya company walin kadawal walata piti danne, thawa monawahari gannawanam witharai kiyanawa
    Maliban piti packet 12ta Yahaposhada koheda packet 24k ganna ona kiwa, ethakota kiwa piti packet tika denne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,120
    113
    - උඩරට -
    සමහර කඩවල් වල කිරිපිටි ගද්දී වෙන මොනවා හරි ගන්න ඕන සීන් එකක් තියෙනවා නේ ද යෝගට් , තේ කොළ එහෙම? පාරිභෝගික අයිතිවාසිකම් කැලේ 😐
    කාගිල්ස් ෆුඩ් සිටි එකේ දාලා තියෙනවා බඩු මල්ලක් රුපියල් 1000 යි කියලා .
    ඒකේ තියෙනවා රත්ති 400g කිරි පැකට් එකක්.
    තව අමතර නූඩ්ල්ස් , සෝයා මීට්, මිරිස්කුඩු, පැනඩෝල් වගේ ජාතී ටිකකුත් තියෙනවා ..
    කිරි පිටි ගන්න ඕනී එකාට මල්ලම ගන්න වෙනවා 1000 ක් දීලා එහෙම නැතුව වෙනම ගන්න බෑ.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    meheth van ekak enawa
    highland youghurt 6k da koheda gathtoth witharak palawaththa kiri packet ekak ganna puluwan
    එක නේ මේ පැත්තෙත් කඩේක ඔය වැඩේ කරනවා. නඩු වුණත් දාන්න පුළුවන් වැඩ මං හිතන්නේ

    Machan dan oya company walin kadawal walata piti danne, thawa monawahari gannawanam witharai kiyanawa
    Maliban piti packet 12ta Yahaposhada koheda packet 24k ganna ona kiwa, ethakota kiwa piti packet tika denne
    එහෙම වෙන්න ඇති ඒ කොහොම වුණත් එයාලා අසාධාරණ විදියට business එක කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඒ විදියට බලෙන් දෙයක් විකුණන්න බෑ නේ
    ------ Post added on Feb 14, 2022 at 10:29 PM

    Lankawe ithing mona rules da ban
    ඔව් ඉතින් ඒත් මේ මහ දවල් පොලීසියක් ඉස්සරහා හොරකන් කරනව වගේ තත්වෙටම වැටෙන එක නේ අවුල
    ------ Post added on Feb 14, 2022 at 10:32 PM

    කාගිල්ස් ෆුඩ් සිටි එකේ දාලා තියෙනවා බඩු මල්ලක් රුපියල් 1000 යි කියලා .
    ඒකේ තියෙනවා රත්ති 400g කිරි පැකට් එකක්.
    තව අමතර නූඩ්ල්ස් , සෝයා මීට්, මිරිස්කුඩු, පැනඩෝල් වගේ ජාතී ටිකකුත් තියෙනවා ..
    කිරි පිටි ගන්න ඕනී එකාට මල්ලම ගන්න වෙනවා 1000 ක් දීලා එහෙම නැතුව වෙනම ගන්න බෑ.
    මාර ලෝජික් නේ 🙄
    ------ Post added on Feb 14, 2022 at 10:32 PM

    ehema bona ekath nawaththanna kiyahan. puluwan tharam plain tea beehan eka gunai
    Hmmm නවත්තන්න බලන්න ඕනි
    ------ Post added on Feb 14, 2022 at 10:34 PM
     
    • Like
    Reactions: charitha2011