සම්පත් එකේ FD එකට පොලිය 26%

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඇයි මේ FD මාස 07, 13, දින 100, 200, 300, 400 වගේ සීමාවන්ට දෙන්නෙ?

    සාමාන්‍යයෙන් මාසික, මාස තුන, හය දොලහ යනාදී වශයෙන්නෙ සාමාන්‍යයෙන් FD තිබුණෙ. මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? ඇඩ්වර්ටයිස්ඩ් වාර්ශික පොලී අනුපාතය වෙනස් වෙන විදිහෙ වගේ දෙයක්?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඇයි මේ FD මාස 07, 13, දින 100, 200, 300, 400 වගේ සීමාවන්ට දෙන්නෙ?

    සාමාන්‍යයෙන් මාසික, මාස තුන, හය දොලහ යනාදී වශයෙන්නෙ සාමාන්‍යයෙන් FD තිබුණෙ. මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? ඇඩ්වර්ටයිස්ඩ් වාර්ශික පොලී අනුපාතය වෙනස් වෙන විදිහෙ වගේ දෙයක්?

    මේවා special fixed deposits බන්. කලින් තිබ්බ standard ඒවා එහෙමම තියෙද්දි මේවා වෙනම හදුන්වාදීලා තියෙන්නෙ. ඒකයි අමුතු කාල සීමා දාල තියෙන්නෙ අදුරගන්න පහසුවට. හරියට අර reload වලින් පැකේජ් ඇක්ටිව් කරන්න Rs.49ක් දාන්න කියනව වගේ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    👍. ඕක හොයාගන්න බැරුව හිටියෙ. මාත් දැම්මා.
    supiri machan.

    dan tikakata kalin danagaththe, අවුරුදු 5ක් දාන්න හැකියාවක් තියෙනවනම් DFCC එකේ බලන්න 30% පොලිය දෙනව.
    https://www.dfcc.lk/interest-rates/fd-rates/

    main post ekath update kala
     
    • Like
    Reactions: kepu

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    dan FD daana salli walin kotasak wedi poliyata wedi kaalayak daana eka thama honda.. mokada 1 year walin wage rates adu wenna puluwan ..podi hari country eke development ekak wela.. ... eth 5 years nam too much .. 18 - 24 months hondai.. godak banks wala 2,3,4,5 years walata honda rate ekak denne neththe ekai.. rates adu wenna puluwan or awinischitha nisa..

    100,200 days wage ewa therumak ne sampath eke 13 months FD eka baladdi.. 26% yearly monthly 23%

    kotasak sampath monthly daala..
    thawa kotasak sampath yearly danna tiyenne...
    thawa kotasak ona nam 18 months HNB 25%
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    me welawe hamoma karanne salli tika FD dana eka
    mokada me dawas wala salli wena deata invest kala kiyala 20% return ekak labenne naha mokenwath

    USA wala unath dan investments, fundings karanne naha salli tiyan innawa
    ekai godak tech industry ekata ehema kela wenne me dawas tike

    kalin inflation ekath ekka baladdi oka wedak naha long term habai global crisis ekath ekka dan ayet wenas wenawa
    LKR depreciate unath, cash is the king scene eka tiyenne :dull:

    mata hithenawa godak companies watenawa jobs nathi wenawa (including overseas work and remote) etakota salli nattam hodatama kela wenawa

    ekama risk eka okkoma baku tika watenoth tamai