සම්පත් එකේ FD එකට පොලිය 26%

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත Functionality එක අඩු නිසා ඔය කියන රේට් වල Return එක කොහොම දෙන්න හිතාගෙන ඉන්නවද මංදා. (සල්ලි ප්‍රින්ට් කරනවා හෝ තඩි බද්දක් ගහන එක වගේ කරොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.)
    Bankuwe salli na mage
    Podi ganak tiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2023 second quarter eke mun imf eken 3 billion ganna yanawa. wadi kal oya rates tiyenne naha
    බොරු නොකියන ඉදපන් මිනිහො, දන්නව වගේ කියවනව,🤣🤣🤣 හම්බෙයි ඕන නම් රුපියල් බිලියන 3ක් .🤭
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Oya hema ekakama 200Days 23% poliya denawa kiiwata 23% eka annual rate eka neda ? Dawas 200n kal pirenawanam dawas 200 gihilla ena poliya 23% newei neda ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත Functionality එක අඩු නිසා ඔය කියන රේට් වල Return එක කොහොම දෙන්න හිතාගෙන ඉන්නවද මංදා. (සල්ලි ප්‍රින්ට් කරනවා හෝ තඩි බද්දක් ගහන එක වගේ කරොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.)
    අච්චු ගහලා දෙන්නේ.. ගොඩක් බැංකු කරන්නේ fd අරන් ඒ සල්ලි t bills, bonds වල invest කරනවා .. ඒ පොලියෙන් අපට පොළිය ගෙවනවා.. පොළිය ආණ්ඩුවෙන් දෙන්නේ අච්චු ගහලා.
    ගොඩක් බැංකු වල t bills, bonds එහෙම නෑ ගන්න.. peoples නම් ඇත්තෙම නෑ
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    NDB Wealth Money Fund eke 25.5 denawa....minimum 5000i danna one...Daily interest ad wenawa..withdraw kalath awlak na edata thiyena balance eka ganna puluwan... meke loku ganannam dana eka kochchara safe da danne na..

    NSB eke FD ekak damma 22% 7 month.. Safe Government bank nisa loku ganaknam meke dana eka hoda.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    අච්චු ගහලා දෙන්නේ.. ගොඩක් බැංකු කරන්නේ fd අරන් ඒ සල්ලි t bills, bonds වල invest කරනවා .. ඒ පොලියෙන් අපට පොළිය ගෙවනවා.. පොළිය ආණ්ඩුවෙන් දෙන්නේ අච්චු ගහලා.
    ගොඩක් බැංකු වල t bills, bonds එහෙම නෑ ගන්න.. peoples නම් ඇත්තෙම නෑ

    සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න :confused:.
     
    • Like
    Reactions: c gate

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න :confused:.
    මොඩ කතා කියන්න එපා බන්
     
    • Like
    Reactions: Lionzzz

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න :confused:.
    oyage comment eke mama bold karapu tika nam aththa but anith ewa nam kiyanna danne na.
     
    • Like
    Reactions: c gate and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මොඩ කතා කියන්න එපා බන්

    උබට අයිඩියා එකක් තියෙනම් කියපං මොකක්ද වෙන්නෙ කියල.

    oyage comment eke mama bold karapu tika nam aththa but anith ewa nam kiyanna danne na.

    මං Economist කෙනෙක් නෙවෙයි. හැබැයි මං කිව්වෙ මට දැනුන දේ. මං වැරදි ඇති.
    ------ Post added on Nov 14, 2022 at 5:34 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    daana ekek mee kaalema fd daapalla minimum 2 yearswat. aniwa rates poddak hari adu karot banks loweth fd rates adu karawi

    අඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත Functionality එක අඩු නිසා ඔය කියන රේට් වල Return එක කොහොම දෙන්න හිතාගෙන ඉන්නවද මංදා. (සල්ලි ප්‍රින්ට් කරනවා හෝ තඩි බද්දක් ගහන එක වගේ කරොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.)
    banks 35% witra Treasury bill invest karala hoyala 25% interest apita gewanwa. un apee fd tamai TBill wala invest karanne
    ------ Post added on Nov 14, 2022 at 7:27 PM

    සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න :confused:.
    poliya achchu gahala nemei anduwen denne bola. tawa auction ekakin salli aran denne. salli madiwunot witrai achchu gahanne maha bankuwa.
    ------ Post added on Nov 14, 2022 at 7:28 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    3M walata rate eka Madi Mata over 1M 3 months 25% dennam kiwwa last week
    me minimum deposit amounts nan nemei. time period ekatai, amount ekatai bank eken denawa kiwwa rates.
    mona bank ekenda 1M, 3months walata 25%k denawa kiwwe?
    කොහෙද බං මේවා දාලා තියෙන්නෙ. Web site එකේ පෙන්වන්නේ නෑනෙ
    bank manager ekka gihilla katha karahama kiyapu ganan.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mao nao podi geyak hadala rent karanawa ....oya Labbe bank FD and rates wadak na...
    Kawadda hari return ekak ei ne....
    Bas kuli adu Nisa Badu walata yana gana balance wenawa...bank watunath rent eka athara ganna puluwan...
     
    Attachments

    • IMG_20221104_170813~2.jpg
      IMG_20221104_170813~2.jpg
      690.2 KB · Views: 73