Bankuwe salli na mageඅඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත Functionality එක අඩු නිසා ඔය කියන රේට් වල Return එක කොහොම දෙන්න හිතාගෙන ඉන්නවද මංදා. (සල්ලි ප්‍රින්ට් කරනවා හෝ තඩි බද්දක් ගහන එක වගේ කරොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.)
බොරු නොකියන ඉදපන් මිනිහො, දන්නව වගේ කියවනව,2023 second quarter eke mun imf eken 3 billion ganna yanawa. wadi kal oya rates tiyenne naha
ethada ban ???2023 second quarter eke mun imf eken 3 billion ganna yanawa. wadi kal oya rates tiyenne naha
Okkoma kiyanne Annual rates.Oya hema ekakama 200Days 23% poliya denawa kiiwata 23% eka annual rate eka neda ? Dawas 200n kal pirenawanam dawas 200 gihilla ena poliya 23% newei neda ?
අච්චු ගහලා දෙන්නේ.. ගොඩක් බැංකු කරන්නේ fd අරන් ඒ සල්ලි t bills, bonds වල invest කරනවා .. ඒ පොලියෙන් අපට පොළිය ගෙවනවා.. පොළිය ආණ්ඩුවෙන් දෙන්නේ අච්චු ගහලා.අඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත Functionality එක අඩු නිසා ඔය කියන රේට් වල Return එක කොහොම දෙන්න හිතාගෙන ඉන්නවද මංදා. (සල්ලි ප්‍රින්ට් කරනවා හෝ තඩි බද්දක් ගහන එක වගේ කරොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.)
2023 second quarter eke mun imf eken 3 billion ganna yanawa. wadi kal oya rates tiyenne naha


Banku banakloth wei bro uba kiyana widiyata interest dunnothOya hema ekakama 200Days 23% poliya denawa kiiwata 23% eka annual rate eka neda ? Dawas 200n kal pirenawanam dawas 200 gihilla ena poliya 23% newei neda ?

අච්චු ගහලා දෙන්නේ.. ගොඩක් බැංකු කරන්නේ fd අරන් ඒ සල්ලි t bills, bonds වල invest කරනවා .. ඒ පොලියෙන් අපට පොළිය ගෙවනවා.. පොළිය ආණ්ඩුවෙන් දෙන්නේ අච්චු ගහලා.
ගොඩක් බැංකු වල t bills, bonds එහෙම නෑ ගන්න.. peoples නම් ඇත්තෙම නෑ
. මොඩ කතා කියන්න එපා බන්සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න.
oyage comment eke mama bold karapu tika nam aththa but anith ewa nam kiyanna danne na.සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න.
මොඩ කතා කියන්න එපා බන්
oyage comment eke mama bold karapu tika nam aththa but anith ewa nam kiyanna danne na.
banks 35% witra Treasury bill invest karala hoyala 25% interest apita gewanwa. un apee fd tamai TBill wala invest karanneඅඩො මට තේරෙන්නෙ නෑ, මේ Rates වලට FD දාලා එන Return එක ගෙවන්නෙ කොහොමද කියලා, FD රේට් වැඩි වෙන විදියට Loan rate වැඩි වෙනවා, එතකොට Loan ගන්න ප්‍රමානය අඩුයි මගේ දැනුමෙ හැට්යිට, බැංකුවෙ Business model එක වෙන්නෙ වැඩි Loan rate එකක් දීලා, ඊට ටිකක් අඩු FD රේට් එකක් Customerට දෙන එක. මේකෙ Loan පැත්ත Functionality එක අඩු නිසා ඔය කියන රේට් වල Return එක කොහොම දෙන්න හිතාගෙන ඉන්නවද මංදා. (සල්ලි ප්‍රින්ට් කරනවා හෝ තඩි බද්දක් ගහන එක වගේ කරොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.)
poliya achchu gahala nemei anduwen denne bola. tawa auction ekakin salli aran denne. salli madiwunot witrai achchu gahanne maha bankuwa.සල්ලි අච්චු ගහනවා කියන්න උද්දමනය ආපහු වැඩි වෙනවා. කෙලවීමක් තමයි පෙන්නුම් කරන්නෙ එහෙම උනොත්. FD seen එක පටන් ගත්තෙ එලියෙ තියෙන සල්ලි ටික ඇතුලට අදින්න නේද, උද්දමනය පාලනය කරන්න. ඒකම හේතුවක් වෙයිද උද්දමනය වැඩි වෙන්න.
me minimum deposit amounts nan nemei. time period ekatai, amount ekatai bank eken denawa kiwwa rates.3M walata rate eka Madi Mata over 1M 3 months 25% dennam kiwwa last week
bank manager ekka gihilla katha karahama kiyapu ganan.කොහෙද බං මේවා දාලා තියෙන්නෙ. Web site එකේ පෙන්වන්නේ නෑනෙ