සම්පත් බැංකුවෙන් ඇයි මේ කාඩ් එකට 65ක් කපන්නෙ???

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Dan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?
    Mamanam kiyanne ada kaaley minissu hamba karana ewa anuwa sapekshawa oka gaanak newi.

    Hariyata ara 9 ticket ekata 10 deela ituru 1 ganna maragannawa wage scene
    මාසේ ගාන 100 ඔටෝ අඩු වෙන්න දාලා බලපන් අවුරුදු 2කල් විතර එක අකවුන්ට් එකකට උබම suprise වෙයි අන්තිමට
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ඔව් නේද?
    ඉස්සරහට රුපියල් ලක්ෂය දස ලක්ෂය එහෙමත් ගානක් නෙවෙන්න පුලුවන්. මොකද මිට අවුරුදු 20-30කට කලින් 100 කියන්නේ පට්ට ලොකු ගානක් නේ. 40කට කලින් නම් පඩියම වගේ.
    ඉතින් ඒ කාලේ වෙද්දි අපිට පුලාන් ඔය මිලියන් ගනන් මොනාද අනේ හොරා කපුවත් මොකද ආන් කියලා හිත හදාගන්න.

    අනේ යකෝ ඔහොම හිත හිත හැම එකාම ඔලුවට අත හෝදනකං බලං ඉදහං.
    tharakaf kiyanne ponnayek ban, athe sathe nethi un online awith pora talk denawa. hodata earn karana miniha thama salli wala watinakama danne. rupiyalak adu unath hoyala balanawa
     
    • Like
    Reactions: emoji diaries

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    mama nam debit card eka expire unama aye card gatte na, wepay use karanava dan 2 years vage.. mehema charge ekak une naha eh hinda. complain ekak danna email eken. Rs 1 hari kapanna dennepa kisima hethuwak nathuwa yako 65 x Customer base 1 million kiuwoth bank ekata nikan 65 Million hambu wela ne
     
    Daminduwa

    Well-known member
  • සම්පත් එකෙන් කාඩ් එකට annual fee එකට අම්තරව මාස පතා 65ක් කපනවා ද? මෙකෙ අන්තිමට තියෙන්නෙ කාඩ් එකෙ අන්තිම අංක 4 මේ කාඩ් එක වැඩිය පාවිච්චි කරන්නෙත් නෑ

    FAD70-C4-E-6809-43-EB-A6-F3-9-B9946-E58-E24.jpg
    oka quarterly un deduct karanawa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?
    Mamanam kiyanne ada kaaley minissu hamba karana ewa anuwa sapekshawa oka gaanak newi.

    Hariyata ara 9 ticket ekata 10 deela ituru 1 ganna maragannawa wage scene
    Pos people...

    sampath customer base 3 mn x Rs.65.00 = 195MN noice
    credit card/loan eke rupiyalak thiyala balahanko one year moko wenne balanna.
    oya 100th watina minissu innawa. ada wela noka inna manusseyekta giyanam kamak na oya wage hora kana thanakata yanne nathiwa.

    ඔහොම කැපිල නම් අහු උනේ නෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    Mata aula tiyenne umbala oya 100 200 kapena ewa balanwada ban?
    එහෙම නොබලන උබ වගේ උන්ගෙන් ඔහොම කපනව ඇති බලන උන්ට ආයෙ රිෆන්ඩ් කරනව ඇති ආය ආය නොකප
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොතට ඔයිට අන්තයි.

    පොත අප්ඩේට් කරනවට වෙනම 50ක් .
    සල්ලි ගන්නකොට 50ක්

    මාසෙකට සැරයක් නෙමෙයි පාව්ච්චි කරන හැම වාරයක් ගානෙම කපනවා
     
    • Haha
    Reactions: Voldemort Bro

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    Dan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?
    Mamanam kiyanne ada kaaley minissu hamba karana ewa anuwa sapekshawa oka gaanak newi.

    Hariyata ara 9 ticket ekata 10 deela ituru 1 ganna maragannawa wage scene
    Customer base එක මිලියන 3කට වැඩියිලු 2021 annual report එකට අනුව සම්පත් එකේ.

    ඒ මිලියන තුනෙන්ම රුපියල් 100 ගානෙ කැපුවොත් ඔහොම, බැංකුවට නිකන්ම ලක්ෂ 3000ක් (රුපියල් මිලියන 300ක්/ කෝටි 30ක්) එනවනේ?

    ඕක උංගෙ කපටිකමට බොරුවට කපනවනම්? මිනිස්සුන්ට ඒ කැපෙන එක නතර කරන්න පුළුවන්නම්?

    තනි මිනිහෙක්ගෙ රුපියල් 100ක් උනාට මිනිස්සු මිලියන 30කගෙන් 100 ගානෙ එකතු උනාම පොඩි නෑ නේද?

    අපෝ පොඩ්ඩයිනෙ හොරකම් කරන්නෙ, අරූ හොරකම් කරනවනම් මාත් කරාට මොකද, කමක් නෑ ඌ හොරකම් කරන්නෙ මගෙන් නෙමෙයිනෙ, අනේ කමක් නෑ කියන ගොං මානසිකත්වෙ නිසා තමයි අමුතු ඇටේට මෙච්චර හෙන ගහලා තියෙන්නෙ.

    සම්පත් එකෙන් කාඩ් එකට annual fee එකට අම්තරව මාස පතා 65ක් කපනවා ද? මෙකෙ අන්තිමට තියෙන්නෙ කාඩ් එකෙ අන්තිම අංක 4 මේ කාඩ් එක වැඩිය පාවිච්චි කරන්නෙත් නෑ

    FAD70-C4-E-6809-43-EB-A6-F3-9-B9946-E58-E24.jpg
    සම්පත් එකේ තරම් අපත charges මම දැකලා නෑ වෙන බැංකු වල. හොඳම දේ තමයි customer care call කරලා අහන එක. ඒ අහලා, ඔය කපන්නෙ උඹට වැඩක් නැති feature එකකටනම්, ඒක deactivate කරන්න කියන්න. ඔය මගුලෙ transactions නොකරත් (dormant උනත්) fee එකක් කපනවා.
    ------ Post added on Jan 19, 2024 at 6:42 PM
     
    • Like
    Reactions: Ozone4

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,400
    2,000
    113
    Dan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?
    Mamanam kiyanne ada kaaley minissu hamba karana ewa anuwa sapekshawa oka gaanak newi.

    Hariyata ara 9 ticket ekata 10 deela ituru 1 ganna maragannawa wage scene
    එක Account එකකින් රුපියල් 100 ගානෙ accounts ලක්ෂ 30කින් කපාගන්න එක සල්ලි හොයන මරු වැඩක් ඕයී..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    oka last year maasa thunen thunata kapala thiyenawa. March, June, September, December.

    Last december charge eka thama den kepila thiyenne
    ඔව් බන් එහෙම සින් එකක් තමා
    mama nam debit card eka expire unama aye card gatte na, wepay use karanava dan 2 years vage.. mehema charge ekak une naha eh hinda. complain ekak danna email eken. Rs 1 hari kapanna dennepa kisima hethuwak nathuwa yako 65 x Customer base 1 million kiuwoth bank ekata nikan 65 Million hambu wela ne
    හදිස්සියකට ඕන නේ බන් එත් කාඩ් එකක් . හේතුවක් නැතිව බන් ඔහොම ගසා කන්න දෙන්න බෑ නේ.උන් හැම කෙනාගෙන්ම ඔහොම කපනවලු බන්
    oka quarterly un deduct karanawa
    උබ කිව එක හරි
    mage web card ekata 65 kapila thibuna oya widihata, cancel karala damma
    හේතුවක් නැද්ද බන්
    පොතට ඔයිට අන්තයි.

    පොත අප්ඩේට් කරනවට වෙනම 50ක් .
    සල්ලි ගන්නකොට 50ක්

    මාසෙකට සැරයක් නෙමෙයි පාව්ච්චි කරන හැම වාරයක් ගානෙම කපනවා
    එහෙම ගන්නවද බන්
    Annual 250/= fee eka un. Quarterly charge karanawa.

    250ක් නම් බන් අව්රුද්දට ඔහොම කපන්න බෑනේ තව

    සම්පත් එකේ තරම් අපත charges මම දැකලා නෑ වෙන බැංකු වල. හොඳම දේ තමයි customer care call කරලා අහන එක. ඒ අහලා, ඔය කපන්නෙ උඹට වැඩක් නැති feature එකකටනම්, ඒක deactivate කරන්න කියන්න. ඔය මගුලෙ transactions නොකරත් (dormant උනත්) fee එකක් කපනවා.
    ------ Post added on Jan 19, 2024 at 6:42 PM
    මම අකවුන්ට් එක ක්ලෝස් කරනවා කිවා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඕක debit card service fee නේද ? ඕක 2022 ඉදන් කපන්නේ අදද දැක්කේ
    1705675399353.png
     
    • Haha
    Reactions: Voldemort Bro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕක debit card service fee නේද ? ඕක 2022 ඉදන් කපන්නේ අදද දැක්කේ View attachment 222993
    සර්විස් fee කියලා අමුතුවෙන් කපන්න දෙයක් නෑ නේ බන් උන්ට අව්රුද්දට තව 400ක් ගන්නවා නම්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    සර්විස් fee කියලා අමුතුවෙන් කපන්න දෙයක් නෑ නේ බන් උන්ට අව්රුද්දට තව 400ක් ගන්නවා නම්
    ඔය ලස්සනට කපන්නේ
     
    Attachments

    • ops_charges.pdf
      724.6 KB · Views: 820