සම්පත් බැංකුවෙන් ඇයි මේ කාඩ් එකට 65ක් කපන්නෙ???

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය ලස්සනට කපන්නේ

    ඔය ආකවුන්ට් එක අයින් කරලා දාන්න ඕන බන්

    මෙන්න මෙතන නැද්ද බලන්න ඕක ගැන?
    https://www.sampath.lk/common/operations/ops_charges.pdf

    පොඩ්ඩක් Card Center කතා කරල බැලුවෙ නැද්ද?
    තියෙනවා බන්.උනුත් කිවා එහෙම එකක් තියෙනවා කියලා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    විශ්ව එකට වෙනම කපලා කාඩ් එකටත් වෙනම කපලා. මේ කාඩ් එක පවිච්චී නොකරන කොටත් කපනවා ද බන්?

    සම්පත් එකෙන් කැරි වැඩකුත් කරා එකටත් ත්‍රෙඩ් එකක් දාන්න ඔන උන් විසදුවේ නැත්නම්
    බුද්ධශාසනයෙන් බෞද්ධයන් වෙනුවෙන්ම පටන් ගත්තු බැංකුව ( "වෙනම බැංකු")
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    සර්විස් fee කියලා අමුතුවෙන් කපන්න දෙයක් නෑ නේ බන් උන්ට අව්රුද්දට තව 400ක් ගන්නවා නම්
    Mata therena widiha me

    Renewal 400/= - Every 4 year card eka aluth karaddi charge karana eka.
    250/= ( 65 * 4 ) - Every year Per quarter charge karanawa.
    Mama danna widihata oka hema bank ekema karanawa. Un 250/= eka para charge karanawa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බුද්ධශාසනයෙන් බෞද්ධයන් වෙනුවෙන්ම පටන් ගත්තු බැංකුව ( "වෙනම බැංකු")

    දැන් රෙනොල්ඩ් සහ දම්මික නේ shares එහෙම ලොකුවට අරන් ඉන්නේ. උන් ප්රෝෆිට් බුක් කරනවා ද දන්නේ නැ

    Mata therena widiha me

    Renewal 400/= - Every 4 year card eka aluth karaddi charge karana eka.
    250/= ( 65 * 4 ) - Every year Per quarter charge karanawa.
    Mama danna widihata oka hema bank ekema karanawa. Un 250/= eka para charge karanawa.

    ඔය කරුමේ සදුදා වහනවා. එතකොට වැඩක් නෑ නේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    බුද්ධශාසනයෙන් බෞද්ධයන් වෙනුවෙන්ම පටන් ගත්තු බැංකුව ( "වෙනම බැංකු")
    Dekkada ponnayata mulinma matak une aagama…

    tambi okkoma racist la..

    topita wedi pewetmak ne. Topi topima maragena topiwa me loken turan wena dawasa wedi athaka neme..

    Wesa tambiya
     
    • Like
    Reactions: lasankandy

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    Dekkada ponnayata mulinma matak une aagama…

    tambi okkoma racist la..

    topita wedi pewetmak ne. Topi topima maragena topiwa me loken turan wena dawasa wedi athaka neme..

    Wesa tambiya
    මතක් උනා නෙවෙයි අමතක කරන්න බැරි දෙයක් උබලගේ ඔය දෙහිවල සම්පත් බැංකුවෙන් අපේ මුස්‌ලිම් කාන්තාවකට සිද්ධ වුණා. මතක ඇති නේද? සතියෙන් අමතක කරන්න අපි කවුරු කියලද හිතන් ඉන්නේ..
    එතකොට නම් පත් බැංකුවෙන් සම්පත් බැංකුව සිංහල මිනිස්සුන්ට මිසක් අනිත් ජාතීන්ට ඇරපු බැංකුවක් නෙවෙයි කියල ඔන්න දැං සිංහල මිනිස්සුන්ටත් "අරින්න" පටන් අරන්...

    උඹල අමානා බැංකුවට කියන්නේ මුස්ලිම් අය වෙනම බැංකු ඉල්ලනවා කියල නමුත් උඹලටත් වෙනම බැංකු තියනවා කියන එක අපි පොඩ්ඩක් මතක් කරහම මළ පනිනව නේද?
     
    • Like
    Reactions: lasankandy

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    විශ්ව එකට වෙනම කපලා කාඩ් එකටත් වෙනම කපලා. මේ කාඩ් එක පවිච්චී නොකරන කොටත් කපනවා ද බන්?

    සම්පත් එකෙන් කැරි වැඩකුත් කරා එකටත් ත්‍රෙඩ් එකක් දාන්න ඔන උන් විසදුවේ නැත්නම්

    ගොඩක් කල් යූස් කරන්නෙ නැති උනාමත් සල්ලි කපන සීන් එකක් තියනව.පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Like
    Reactions: lasankandy

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මතක් උනා නෙවෙයි අමතක කරන්න බැරි දෙයක් උබලගේ ඔය දෙහිවල සම්පත් බැංකුවෙන් අපේ මුස්‌ලිම් කාන්තාවකට සිද්ධ වුණා. මතක ඇති නේද? සතියෙන් අමතක කරන්න අපි කවුරු කියලද හිතන් ඉන්නේ..
    එතකොට නම් පත් බැංකුවෙන් සම්පත් බැංකුව සිංහල මිනිස්සුන්ට මිසක් අනිත් ජාතීන්ට ඇරපු බැංකුවක් නෙවෙයි කියල ඔන්න දැං සිංහල මිනිස්සුන්ටත් "අරින්න" පටන් අරන්...

    උඹල අමානා බැංකුවට කියන්නේ මුස්ලිම් අය වෙනම බැංකු ඉල්ලනවා කියල නමුත් උඹලටත් වෙනම බැංකු තියනවා කියන එක අපි පොඩ්ඩක් මතක් කරහම මළ පනිනව නේද?
    Goni porawan mini maranna eddi mona pakayada ponnayo ayatanayak athulata ganne..

    topi wage mini maranna ipadunu jatiyak ehema ayatanayakata ganna puluwanda?

    palli wala manna tiyan idiye tanakola kapannada pako bomb attack eka wele?
     
    • Like
    Reactions: lasankandy

    MRanuththara99

    Junior member
  • Jun 10, 2013
    44
    28
    18
    27
    Screenshot 2024-01-20 035859.jpg
    :(:(:(:(:(:(:(:(:(
     
    • Haha
    • Like
    Reactions: EVC and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    peoples bank eke dan awurudu dekaka idan wage ohoma wenama ganak maseta kapenwa card charge kiyala. gas ballo mun nan
    මේවා මහා චාටර් වැඩ බන්.
    ගොඩක් කල් යූස් කරන්නෙ නැති උනාමත් සල්ලි කපන සීන් එකක් තියනව.පොඩ්ඩක් හොයල බලන්න.
    එහෙම එකක් නෙවේ බන්, කාඩ් එකකට ලු කපන්නේ
    තේරුමක් නෑ බන්, අතේ තියන සල්ලි බැංකුවේ දැම්මා ම එකත් අඩු වෙන එකක් තයෙන්නේ තියෙන්නේ
     
    • Like
    Reactions: lilman

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    නිකන්ම සල්ලි කැපෙන්නේ account එකේ තියෙන්න ඕන අඩුම ගාන නැති උනාම , එහෙම නැත්නම් අහල බලහන් .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කාඩ් එක කැන්සල් කරපන්..
    මම සදුදා අකවුන්ට් එක ක්ලෝස් කරනවා බන්. මට සම්පත් අකවුන්ට් එක වැඩිය පාවිච්චි වෙන්නේ නෑ
    නිකන්ම සල්ලි කැපෙන්නේ account එකේ තියෙන්න ඕන අඩුම ගාන නැති උනාම , එහෙම නැත්නම් අහල බලහන් .
    එක හැමෝගෙන්ම කපන එකක් කියල කිවේ
     
    • Like
    Reactions: lilman