mageth wishwa ekata 700k kapuwa
සම්පත් එකෙන් කාඩ් එකට annual fee එකට අම්තරව මාස පතා 65ක් කපනවා ද? මෙකෙ අන්තිමට තියෙන්නෙ කාඩ් එකෙ අන්තිම අංක 4 මේ කාඩ් එක වැඩිය පාවිච්චි කරන්නෙත් නෑ
![]()
mageth wishwa ekata 700k kapuwa
ඔය 65 තමයි මට පොලියට ලැබෙන්නේ.
උබෙන් අරං මට![]()
සම්පත් නම් නිකං දුන්නත් එපා. චාටර්ම බැංකුවක්
nane bn. mage nm kapenne annual vishwa fee eka witharai ne. card fee ekak kapenwada kiyala mathaka na
Low balance penalty da danne na.
------ Post added on Jan 19, 2024 at 3:33 PM
එහෙම එකක් සම්පත් එකේ නෑ නේ
Low balance penalty da danne na.
------ Post added on Jan 19, 2024 at 3:33 PM
Mata aula tiyenne umbala oya 100 200 kapena ewa balanwada ban?සම්පත් එකෙන් කාඩ් එකට annual fee එකට අම්තරව මාස පතා 65ක් කපනවා ද? මෙකෙ අන්තිමට තියෙන්නෙ කාඩ් එකෙ අන්තිම අංක 4 මේ කාඩ් එක වැඩිය පාවිච්චි කරන්නෙත් නෑ
![]()
වැඩිය පාවිච්චි කරා නැ කියලා නැ කපනවා මේන්ටේනන්ස් චාර්ජ් ඕවා.විශ්ව එකට වෙනම කපලා කාඩ් එකටත් වෙනම කපලා. මේ කාඩ් එක පවිච්චී නොකරන කොටත් කපනවා ද බන්?
සම්පත් එකෙන් කැරි වැඩකුත් කරා එකටත් ත්‍රෙඩ් එකක් දාන්න ඔන උන් විසදුවේ නැත්නම්
ඇයි චුටි ගනන් අවුලක් නැද්ද?Mata aula tiyenne umbala oya 100 200 kapena ewa balanwada ban?
Mata aula tiyenne umbala oya 100 200 kapena ewa balanwada ban?
වැඩිය පාවිච්චි කරා නැ කියලා නැ කපනවා මේන්ටේනන්ස් චාර්ජ් ඕවා.
බැංකු අධික ලාබ ලබන්නේ ඔහොම.
Dan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?වැඩිය පාවිච්චි කරා නැ කියලා නැ කපනවා මේන්ටේනන්ස් චාර්ජ් ඕවා.
බැංකු අධික ලාබ ලබන්නේ ඔහොම.
ඇයි චුටි ගනන් අවුලක් නැද්ද?
ඒවා සල්ලි නෙවෙයිද?
රුපියල් 100 ඒවා සල්ලි සාක්කුවට ඉබේ පහල වෙනවාද
චුටියට හොරකම් කලත් අවුලක් නැද්ද?
චුටි චූටියට ලක්ෂ ගානක මිනිස්සුන්ගෙන් කපාගත්තට කමකුත් නැද්ද?
සුපිරි මොලයක් වෙලාවකට උබ බං.
------ Post added on Jan 19, 2024 at 3:40 PM
oka last year maasa thunen thunata kapala thiyenawa. March, June, September, December.මොකක් ද ඒ බන්?
ඔව් නේද?Dan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?
Mamanam kiyanne ada kaaley minissu hamba karana ewa anuwa sapekshawa oka gaanak newi.
Hariyata ara 9 ticket ekata 10 deela ituru 1 ganna maragannawa wage scene
බලන්නේ නැතුව හිටියොත් වෙන්නේ මේකයි.Mata aula tiyenne umbala oya 100 200 kapena ewa balanwada ban?
thopila wage ponnayo nisa thama ratata kela wela thiyenne. kisi deyak hoyala balanne ne, ponnyo wage uda balagena innawa,. thamangen rupiyalak hari kapala thiyenawa nam thamanta eka dena genime ayithiyak thiyenawa. ekata kochcharakda kapila thiyenne kiyana eka adala neheDan kaaley RS100k kiyanne ganakda kiyapan. Okata aragannawata wada laaba nadda nikan inna eka?
Mamanam kiyanne ada kaaley minissu hamba karana ewa anuwa sapekshawa oka gaanak newi.
Hariyata ara 9 ticket ekata 10 deela ituru 1 ganna maragannawa wage scene