සම්පත් බැංකුවේ එකක් Open කරද්දි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සම්පත් බැංකුවේ Account එකක් Open කරද්දි

    දැන් සම්පත් බැංකුවේ Account එකක් open කරද්දි form පුරව පුරව ඉන්න ඕනේ නැද්ද.ඔක්කොම Computerized කරලාද තියෙන්නේ.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උන් කරලා දෙනවා බන්. . උබට තියෙන්නේ සයින් කරන්න. . ඕනනම් ෆෝර්ම් එකක් ගෙදර ගෙනත් පුරවලා ගිහින් දියන්. .
    මතක විදියට සමහර එවට කතිර ගහන්න වගේ තිබ්බද කොහෙද. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උන් කරලා දෙනවා බන්. . උබට තියෙන්නේ සයින් කරන්න. . ඕනනම් ෆෝර්ම් එකක් ගෙදර ගෙනත් පුරවලා ගිහින් දියන්. .
    මතක විදියට සමහර එවට කතිර ගහන්න වගේ තිබ්බද කොහෙද. .

    නෑ බන් මට එතනට ගිහිලා ෆොර්ම් පුරව පුරව ඉන්න කම්මැලි නිසා මන් බෑන්ක් එකෙන් ෆොර්ම් එකක් ගෙන්න ගන්න කෙනෙක් යැව්වා. බැංකුවෙන් කියලා තියෙනවා ෆොර්ම් පුරවන්න ඕනේ නැති කතාවක්.සමහර විට උන් පුරවලා දෙනවා කියලා කිව්වාද දන්නේ නෑ. මොනවා නැතත් technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ekale nam purawanna one,dan nam kohomada danne na

    ලොකු ලොකු දේවල් නැහැ බන්
    උන්ටට කිව්වත් හෙල්ප් එකක් දෙනවා

    I think u need to fill some

    නෑ බන් මට එතනට ගිහිලා ෆොර්ම් පුරව පුරව ඉන්න කම්මැලි නිසා මන් බෑන්ක් එකෙන් ෆොර්ම් එකක් ගෙන්න ගන්න කෙනෙක් යැව්වා. බැංකුවෙන් කියලා තියෙනවා ෆොර්ම් පුරවන්න ඕනේ නැති කතාවක්සමහර විට උන් පුරවලා දෙනවා කියලා කිව්වාද දන්නේ නෑ. මොනවා නැතත් Technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    නෑ බන් මට එතනට ගිහිලා ෆොර්ම් පුරව පුරව ඉන්න කම්මැලි නිසා මන් බෑන්ක් එකෙන් ෆොර්ම් එකක් ගෙන්න ගන්න කෙනෙක් යැව්වා. බැංකුවෙන් කියලා තියෙනවා ෆොර්ම් පුරවන්න ඕනේ නැති කතාවක්.සමහර විට උන් පුරවලා දෙනවා කියලා කිව්වාද දන්නේ නෑ. මොනවා නැතත් technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි

    bulk cash deposit machine naa tama godak than wala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    නෑ බන් මට එතනට ගිහිලා ෆොර්ම් පුරව පුරව ඉන්න කම්මැලි නිසා මන් බෑන්ක් එකෙන් ෆොර්ම් එකක් ගෙන්න ගන්න කෙනෙක් යැව්වා. බැංකුවෙන් කියලා තියෙනවා ෆොර්ම් පුරවන්න ඕනේ නැති කතාවක්.සමහර විට උන් පුරවලා දෙනවා කියලා කිව්වාද දන්නේ නෑ. මොනවා නැතත් technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි

    උන් කරල දෙයි. . අපේ මල්ලි දැන් සතියකට කලින් කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරලා තිබ්බා. . උන් සේරම කරලා දුන්නා කිව්වා සයින් කලා විතරලු. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    bulk cash deposit machine naa tama godak than wala

    සමහර තැන් වල තියෙන ඒවට ලක්ශ දෙක තුනක් දාගන්නත් අමාරුයි හෙන වෙලාවක් යනවා. . කොල නැවිල තිබ්බත් රිජෙක්ට් කර කර එවනව හෙතුවක් නෙතුවත් රිජෙක්ට් කරනවා. . ආයේ දාදා ඉන්න ඕනා ඉතින්. . මමනම් කව්න්ටර් එකෙන්මයි දාන්නේ. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උන් කරල දෙයි. . අපේ මල්ලි දැන් සතියකට කලින් කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරලා තිබ්බා. . උන් සේරම කරලා දුන්නා කිව්වා සයින් කලා විතරලු. .

    එහෙනම් උන් කරලා දෙනවා කියලා වෙන්න ඇති කියන්න ඇත්තේ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    සමහර තැන් වල තියෙන ඒවට ලක්ශ දෙක තුනක් දාගන්නත් අමාරුයි හෙන වෙලාවක් යනවා. . කොල නැවිල තිබ්බත් රිජෙක්ට් කර කර එවනව හෙතුවක් නෙතුවත් රිජෙක්ට් කරනවා. . ආයේ දාදා ඉන්න ඕනා ඉතින්. . මමනම් කව්න්ටර් එකෙන්මයි දාන්නේ. .

    Ow ban BOC, Peoples, HNB wala awulak naa oya seen eka
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සමහර තැන් වල තියෙන ඒවට ලක්ශ දෙක තුනක් දාගන්නත් අමාරුයි හෙන වෙලාවක් යනවා. . කොල නැවිල තිබ්බත් රිජෙක්ට් කර කර එවනව හෙතුවක් නෙතුවත් රිජෙක්ට් කරනවා. . ආයේ දාදා ඉන්න ඕනා ඉතින්. . මමනම් කව්න්ටර් එකෙන්මයි දාන්නේ. .

    දැන් කවුන්ටර් එකෙන් දන්නත් slip එක පුරවන්න ඕනි නැති නිසා වැඩේ ලේසි බන්.. slip එකත් online ගෙදර ඉදන්ම පුරවල bank එකට යන්න පුලුවන්නෙ.. :yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ;);)උබට අත්සන් කරන්න කම්මැලි වගේනම් මම අත්සන් කරන්නම්:lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මොනවා නැතත් technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි

    බම්බුව තමයි. සමහර town වල branch එකේ 1 ATM machine එකයි. ඉතිං සල්ලි ගන්න ගියහම පෝලිම වැඩි. ඊට වඩා හපන් cash depoist machine එක තියෙන්නේ bank එක ඇතුලේ, උන් ඒක වහල ගියහම නිවාඩු දවසකට සල්ලි ටිකක් දාගන්න විදියක් නැ.

    ඒකට බලපන් peoples bank, Boc ,උන් ඔක්කොම personal banking system upgrade කරල තියෙනවා කාලීනව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    බම්බුව තමයි. සමහර town වල branch එකේ 1 ATM machine එකයි. ඉතිං සල්ලි ගන්න ගියහම පෝලිම වැඩි. ඊට වඩා හපන් cash depoist machine එක තියෙන්නේ bank එක ඇතුලේ, උන් ඒක වහල ගියහම නිවාඩු දවසකට සල්ලි ටිකක් දාගන්න විදියක් නැ.

    ඒකට බලපන් peoples bank, Boc ,උන් ඔක්කොම personal banking system upgrade කරල තියෙනවා කාලීනව.

    Monava vunath Lankave Banking system eka revolutionise karapu credit eka denna oney Sampath Bank ekata. Hema branch ekama open kaley fully automated concept eken.
     
    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    uba purawanna ooni na..id eka aran palayan..ethanadi ookoma enter karala mandate eke print ekak aran denaw..ubata tiyenne eke sign karanna witarai