සම්පත් බැංකුවේ කැ* වැඩ ..

matara_man

Member
Apr 28, 2009
375
23
0
සම්පත් නම් නෑ කොමර්ෂල් තමයි එදා ඉදලා
ලංකා බැංකුවෙත් එකවුන්ට් එකක් තියෙනවා
HNB එකෙත් එකක් අරින්න ඕනේ උන්ගේත් කාඩ් නෙට් සප් කරනවලු

Thats a good idea...
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කතාව ඈත්ත. මගේ බෑන්කුව උනෙත් සම්පත් තමා. තාමත් එහෙමයි. මොකද උන්ගේ loan සෙක්ශන් එක අවුල් උනාට අනිත් සර්විස් නියමයි. ක්‍රෙඩිට් කාඩ් එහෙම සිරා. මමත් ගියා පර්සනල් loan එකක් ගන්න. මම ඉල්ලුවේ ලක්ශ දෙකයි. පොඩි හදිස්සියකට. එච්චර දෙන්න මගේ salary එක මදි කිව්වා. මට NTB එකෙන් ලක්ශ 16 දෙන්නම් කිව්වා ඔනේ නම්. මම උන්ගෙන් ගත්තා එකම rate එකට. ඔන්න ඔකයි තත්වේ
    :no::no::no::no::no::no::no::no::no::no:

    උඹ හරි ඔය අවුල සම්පත් බැංකුවේ තියෙනවා .උන් මිනිස්සුන්ගේ සල්ලි ගන්න කොට හෙන බටර් පාර .එත් උන්ගෙන් නයක් ගන්න ගියාම
    ලෙඩ කොටියය් .ඔකුන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක හොදය.එත් ලෝන් දෙන්නේ මිනිස්සුනට එක එපා කරවල.
    ලෝන් එකක් ගන්න බැරිනම් මොකටද ඔකුන්ගේ අකුන්ට් තියා ගෙන..
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4

    :D:yes:
    but hama bank ekama ohomai.
    Govt. banks nam oita wediya watha karala tama loans denne.
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    හැම බැංකුවකම ඔහොම තමයි බං ලෝන් ගන්න ගියාම නැති පයියවල් ඔක්කොම ඉල්ලලා ලෝන් එපා කරවනවා
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    මචන් උබට එක වැඩක් කරලා දුන්නේ නැ කියල බොරුවට සිංහයෙක් වගේ කෑ ගහන්න එපා . උබ බ්‍රාන්ච් එකේ manager හමු වෙලා කියපන්
    දැන් ඉස්ස්ර වගේ ගිය ගමන් සල්ලි දෙන්නේ නෑ .

    හා හා උඹනේ යකෝ මෙතන බොරු සිංහයෙක් වගේ දඟලන්නේ.මම කිව්වේ මගේ අත්දැකීම .
    ඒ විතරක් නෙමෙය් මගේ යාලුවන්ගේ අත්දැකීම.උඹම ගිහිල්ල බලපන් LOAN ගන්න .එතකොට උඹට තෙරෙය් උන් කරන වාත කෙරිල්ල.
    Sampath bank LOAN section SUX....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් උබට එක වැඩක් කරලා දුන්නේ නැ කියල බොරුවට සිංහයෙක් වගේ කෑ ගහන්න එපා . උබ බ්‍රාන්ච් එකේ manager හමු වෙලා කියපන්
    දැන් ඉස්ස්ර වගේ ගිය ගමන් සල්ලි දෙන්නේ නෑ .

    :yes:මට නම් සම්පත් බැන්කුව අවුලක් නෑ. උන්ගේ ක්‍රෙඩිකාර්ඩ් සර්විස් එකත් හොඳයි
     
    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    මොන බැංකුවත් අඩුම මස 3ක්වත් ගානවා මචන්ලා ලෝං එකක් දෙන්න .නමුත් regional development bank aka ඉතා ඉක්මනින් ලෝං දෙන.ඔය ඔක්කොටම වැඩ දෙන ඉතාමත් ඉක්මණින ලෝං akak gana pulwan microffinance system akata yana awagen masaganan katak ne itha ikmanin loan lebenawa.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මචන් උබට එක වැඩක් කරලා දුන්නේ නැ කියල බොරුවට සිංහයෙක් වගේ කෑ ගහන්න එපා . උබ බ්‍රාන්ච් එකේ manager හමු වෙලා කියපන්
    දැන් ඉස්ස්ර වගේ ගිය ගමන් සල්ලි දෙන්නේ නෑ .

    උබේ වැඩේ කරල දුන්නෙ නැතිනිසා සම්පත් බැංකුව හොද නැ කියන්නෙ කොහොමද ?
    උබේ එකේ මොකක් හරි කොස්සක් ඇති. නැත්නම් උන් උබට නිකන් සල්ලි දෙනවයැ. උන් බලන්නෙත් කොහොමහරි
    බිස්නස් එකක් ගොඩ දා ගන්නනෙ

    100% agreed..

    සම්පත් බැංකුව එක්ක වෙන මොකහරි අවුලක් වගේ මූට තියෙන්නේ....බැංකුවේ සභාපති ගැන එහෙමත් කියලා තියෙන්නේ.. වෙන මොකක් හරි බැංකුවක කොන්ත්‍රත් එකක් වගේ මූ කරන්නේ...ලංකාවේ හොදම තියන බැංකුව සම්පත්... කිසි රස්තියාදුවක් නැතුව ඕනෙම වැඩක් කරගන්න පුලුවන් ඉක්මනට...නිකන් බොරු ටෝක් නොදී ඉදපන් බන්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    :D:yes:
    but hama bank ekama ohomai.
    Govt. banks nam oita wediya watha karala tama loans denne.

    Kawuda ban hama bank ekama ehemai kiyanne. Mama palaweni loan eka (Sampath reject unata passe) gaththe NTB. second one from HSBC, third one from NDB. Oya thunama mawa waatha kalee naa. NDB eke loan eka settle une me maase :D . mata dan NTB,NDB bank walin ona welawaka loan ganna puluwan. HSBC rate awul. Sampath credit card service is great. But you should find other bank for loans. Better to deposit money in government bank. :D:D
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    100% agreed..

    සම්පත් බැංකුව එක්ක වෙන මොකහරි අවුලක් වගේ මූට තියෙන්නේ....බැංකුවේ සභාපති ගැන එහෙමත් කියලා තියෙන්නේ.. වෙන මොකක් හරි බැංකුවක කොන්ත්‍රත් එකක් වගේ මූ කරන්නේ...ලංකාවේ හොදම තියන බැංකුව සම්පත්... කිසි රස්තියාදුවක් නැතුව ඕනෙම වැඩක් කරගන්න පුලුවන් ඉක්මනට...නිකන් බොරු ටෝක් නොදී ඉදපන් බන්...

    :D:D
    umbata thiyenne wimal weeravanshage vachana set ekak ne macho....
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    තොත්ත බබා;14353754 said:
    Koi bank eketh Land Loans nan Vaatha karala thama denne :yes::yes::yes:

    Thats true machang.....But sampath Bank LOAN section is very bad.I have the experience.machang.Its same as Government banks.
     
    Imal075

    Junior member
  • Jun 8, 2011
    96
    31
    18
    උබේ වැඩේ කරල දුන්නෙ නැතිනිසා සම්පත් බැංකුව හොද නැ කියන්නෙ කොහොමද ?
    උබේ එකේ මොකක් හරි කොස්සක් ඇති. නැත්නම් උන් උබට නිකන් සල්ලි දෙනවයැ. උන් බලන්නෙත් කොහොමහරි
    බිස්නස් එකක් ගොඩ දා ගන්නනෙ

    ekenma
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    මොන බැංකුවත් අඩුම මස 3ක්වත් ගානවා මචන්ලා ලෝං එකක් දෙන්න .නමුත් regional development bank aka ඉතා ඉක්මනින් ලෝං දෙන.ඔය ඔක්කොටම වැඩ දෙන ඉතාමත් ඉක්මණින ලෝං akak gana pulwan microffinance system akata yana awagen masaganan katak ne itha ikmanin loan lebenawa.

    you are right machang.මෙතන සම්පත් බැංකුවේ ලෝන් හොදය කියන්නේ ජීවිතේට ලෝන් ඉල්ලපු නැති
    එවුන්.මමත් කිව්වනේ ක්‍රෙඩිට් කාර්ඩ් හොදය.එත් ලෝන් දෙනකොට වාත කරනවා.
    අර හොඳ ඔක්කොම ඉවරය.මම කියන්නේ හදිස්සියකට ලෝන් එකක් ගන්න බැරි නම්
    මොකටද අකුන්ට් තියාගෙන .
    මමත් ඉස්සර හිතුවේ මුන් තමය ලංකාවේ හොඳම බෑන්ක් එක කියල .
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    ubane bang loan eka labenna kalin wade anagena thiyenne. kalabala wela wadi...
    hariyata muslim eun sinhala apen game eka ilanna hadhissi una wadi wage...

    sorry muslim kollo, uba ohoma dammata api Sampath bank ekath ekka innawa digatama...