ado patta oka nan..සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...
මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.



