සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.
    ado patta oka nan..:rofl:
     
    කැරි ආතල් තමයි තොපි දෙන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    nice
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මමත් සල්ලි වගයක් ගන්න ගිහින් උන් සල්ලි ටික දුන්නේ නිකන් මන් උන්ගෙන් ණයක් ගන්නවා වගේ.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අනිත් බැංකුවලට සාපේක්ශව බලද්දි සම්පත්, කොමර්ෂල් වගේ ඒව හොඳයි. ඕක ඇවිල්ල රටේ වැ‍රැද්ද. සම්පත් බැංකුවට බැනල වැඩක් නෑ. Queue Management වගේ ඒව අපේ රටේ මිනිස්සුන්ට තාමත් අලුත්. බටහිර දියුණු රටවල නම්, පොඩි පෙට්ටි කඩේකට ගියත් නොම්බරයක් ගහපු ටිකට් එකක් දෙනව. එක එක සේවා වලට වෙන වෙනම කවුන්ටර්. තමන්ගෙ වාරය ආවම අදාල කවුන්ටරයේ තමන්ගෙ නොම්බරේ වැටෙනව. waiting time එක කොච්චරද, තමන්ගෙ කවුන්ටරේ තව කීදෙනෙක් තමන්ට ඉස්සරහින් ඉන්නවද.. වගේ තව ගොඩක් විස්තර ලැබෙනව. ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉඳල පුරුද්දක් නෑ. තැනකට ගියාම පොරකාල වැඩේ කරගතයුතු සම්ප්‍රදායක් තමයි මෙහෙ තියෙන්නෙ. බලය හා ධනය ඇත්තා අනිකාව කපාගෙන ඉදිරියට යනව. ඒකයි ලංකාව තාම දුප්පත්.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මම එක උදාහරණයක් කියන්නම්. දැන් මාසෙකට විතර කලින් ID office එකට ගියා. අපි පැයගානක් පෝලිමේ ඉද්දි එකෙක් ඇවිත් කියනව මම අහවල් ඇමතිගෙ ආරක්ශක අංශයෙ. ඇමතිතුමා කිව්ව කියල පොඩ්ඩක් වැඩේ කරගන්න.. එහෙම කියල උගෙ ID form එක ගන්නලු.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    රජයේ බැංකු මීට අන්තයයි...
    මොන බැංකුවත් අපිට ආදරේ අපි ගේන සල්ලි වල බින්දු ගානට..
    සල්ලි තියන ෆ්‍රික්වන්ට් කන්ටර් කෙනෙක් නම් බලපං කෝ දාන පැණිය..
    මැචුවර් වෙන ඩිපෝසිට් හරවගන්නයි පැනිය දාන්නේ..
    ලෝක දර්මතා දැනගෙන ජිවත් වෙයං පුතා...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,102
    113
    Panadura
    ඔය හොඳයි බන්. උඹ රජයෙ බැංකුවකට ගිහින් තියෙනවාද ,අපිට ඉතිං තැන තැන මරාගෙන කෑ ගහගෙන පුරුදුනැති නිසා ඉවසන් ඉන්නවා.
    මහ සක්කිළි ඉන්නෙ රජයෙ එව්වායෙ නම්. පන්දම් වලට ආපු එවුන් නෙ ඉන්නෙ.

    :yes: :yes::yes:
    ඒකනම් ඇත්ත...
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔය අත්දෑකීමම මටත් වෙලා තියෙනවා. දෑන් සම්පත් බෑන්කුවෙ සේවාව එන්න එන්නම පහලට වෑටිලා තියෙන්නේ.විශේශයෙන් WTC එකේ එකනම අන්තිමයි. ඕකෙ එක ගෑනියෙක් ඉන්නවා එකි කොයි වෙලාවේත් phone එකේ මල් කඩනවා. අනිත් ඉන්න උනුත් පට්ට slow. FD withdraw එකක් කරගනන් ගියම අඩුම විනාඩි 45ක් යනවා. මාත් දෑන් අවුරුදු ගානක් ඉදන් sampath bank එක තමයි use කරන්නේ. මන් branch එකට යන්නෙම නෑති තරම්. පුලුවන් වෑඩ ඔක්කොම online banking කරගන්නවා. වෑරදිලාවත් යන්න ඔනේ උනොත් ඉතින් පෑයක්වත් ඉන්න බලන් යන්න ඔනේ. තාම මන් වෙන බෑන්ක් එකක්ට මාරු වෙන්න නෑතුව ඉන්නෙ උන්ගෙ 365 banking branches ගොඩක් තෑන් වලට තියෙන නිසා සහ online banking facility එක අනිත් ඒවට වඩා හොද නිසා
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    Sampath bankuwa hodai.. Oya branch eka nag aja pal ban..
    Matath oke oya wage wadak wela tiyenawa. Hena wesige puthala tikak oke inne...

    Usa mahatha bedek innawa oke hena buuruwek..

    Ara bada penna adina kalu baduwath ehema thamai.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    ඔය අත්දෑකීමම මටත් වෙලා තියෙනවා. දෑන් සම්පත් බෑන්කුවෙ සේවාව එන්න එන්නම පහලට වෑටිලා තියෙන්නේ.විශේශයෙන් WTC එකේ එකනම අන්තිමයි. ඕකෙ එක ගෑනියෙක් ඉන්නවා එකි කොයි වෙලාවේත් phone එකේ මල් කඩනවා. අනිත් ඉන්න උනුත් පට්ට slow. FD withdraw එකක් කරගනන් ගියම අඩුම විනාඩි 45ක් යනවා. මාත් දෑන් අවුරුදු ගානක් ඉදන් sampath bank එක තමයි use කරන්නේ. මන් branch එකට යන්නෙම නෑති තරම්. පුලුවන් වෑඩ ඔක්කොම online banking කරගන්නවා. වෑරදිලාවත් යන්න ඔනේ උනොත් ඉතින් පෑයක්වත් ඉන්න බලන් යන්න ඔනේ. තාම මන් වෙන බෑන්ක් එකක්ට මාරු වෙන්න නෑතුව ඉන්නෙ උන්ගෙ 365 banking branches ගොඩක් තෑන් වලට තියෙන නිසා සහ online banking facility එක අනිත් ඒවට වඩා හොද නිසා

    :yes::yes::yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    :lol::lol:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඒ ඒ Branch අනුව වෙනස් වෙනවා.
    මම සම්පත් බැංකුවේ පාදුක්ක Branch එකට ගියා වැඩකට. ඒකෙ වැඩය අවසන් වුනාම අපේ ප්‍රතිචාර ලකුණු කරන්න මැෂිමක් (I pad එකක වගේ) තියනවා. service එක ගොඩක් හොදයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Yako mama HNB eken FD withdrawal ekakata gihin dawasama hitiya. paya 4k. thoge oya vinadi 10kata marenna hadanna epa
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Sampath ake oya service aka hodai bn..

    uba People's wage giyoth aye harila enawa... man account akak open karanda
    gihila paya 4 k hitiyata... passe card aka ganda dawas 3k rastiyadu welaa antima dawase one day card akak ( card ake nama kotala nati akak, card ake namen mata wadak naha salli ganda tiboth ati kiyala illagena awa :lol:) :P
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රජයේ බැංකු මීට අන්තයයි...
    මොන බැංකුවත් අපිට ආදරේ අපි ගේන සල්ලි වල බින්දු ගානට..
    සල්ලි තියන ෆ්‍රික්වන්ට් කන්ටර් කෙනෙක් නම් බලපං කෝ දාන පැණිය..
    මැචුවර් වෙන ඩිපෝසිට් හරවගන්නයි පැනිය දාන්නේ..
    ලෝක දර්මතා දැනගෙන ජිවත් වෙයං පුතා...

    ඕක නම් දැකල තිනවා ,pvt ඒවගෙත් එත් බන් උබට ලොකු සීන් දාන්න පුළුවන්(උන් lord වගේ කතා කරන එක) උබ ඒවා ගණන් ගන්න එකෙන් විදිහට කතා කරොත්. loan එකක් ගන්න නෙමේ නේ යන්නේ උන්ගේ ලොකු ලයින් 100% care කරන්න එප. පොඩි ම්ම්,ඔව්,හ්ම් ඔලුව 100% care නොකරන විදිහට හොල්ලන්ව වගේ දේවල් වලින් උන්ට උත්තර දීපන් මූණ පුක කරගෙන ඉන්නවා අලි ඔලුවෙන් ඉන්න උන් අපි උන්ගේ line care නොකරම.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඕක නම් දැකල තිනවා ,pvt ඒවගෙත් එත් බන් උබට ලොකු සීන් දාන්න පුළුවන්(උන් lord වගේ කතා කරන එක) උබ ඒවා ගණන් ගන්න එකෙන් විදිහට කතා කරොත්. loan එකක් ගන්න නෙමේ නේ යන්නේ උන්ගේ ලොකු ලයින් 100% care කරන්න එප. පොඩි ම්ම්,ඔව්,හ්ම් ඔලුව 100% care නොකරන විදිහට හොල්ලන්ව වගේ දේවල් වලින් උන්ට උත්තර දීපන් මූණ පුක කරගෙන ඉන්නවා අලි ඔලුවෙන් ඉන්න උන් අපි උන්ගේ line care නොකරම.
    වැඩිය ඔනෙ නැහැ ඉංග්‍රිසි වචන දෙකතුනක් වැනුවානම් මාර සැළකිල්ල.
    :lol::lol::lol:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    එළනේ බං :rofl::rofl:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    උබ හොඳයි බන්, මම චෙක් මාරු කරන්න යන්නේ හැමදාම යන සම්පත් එකට. එතන ඉන්න ගෑනි හෙන ගනන්, හිනාවක් මූණෙ නැහැ, හැමදාම අහනව මොකට හම්බුන චෙක් ද කියල, ගෙවල් ගාව බැන්කුව නිසා ශෝට ගහන් යන හින්ද වෙන්න ඇති, ඒත් මිනිස්සු එක්ක වැඩ කරන්න මුන්ට කියල දෙන්න ඕනේ. තව මිනිහෙකුත් ඉන්නව, ඇසිස්ටන් මැනේජර් වෙන්න ඇති, උගෙත් මාර ලයින්.