Tahike
Ada poyane ban ... oya super branch ekak ... ude 7 indala rae 10 wenakan weda .. 365 days
Onawata wada thanhawata giyahama oka thama wenne.

Tahike
Ada poyane ban ... oya super branch ekak ... ude 7 indala rae 10 wenakan weda .. 365 days

මේ අර මැකිනොස් ට්රැවෙල් එක ලග තියන බ්රාන්ච් එක නේද? සිකියුරිටි උන්ට අර දිග බට තුවක්කු දීලා හරියන්නේ නැ බන්.. පිස්ටල් ටිකක් දිලා කුඩු වෙන්න තියන්න කිව්වනම් ඉවරයි.Tahike
Ada poyane ban ... oya super branch ekak ... ude 7 indala rae 10 wenakan weda .. 365 days
මේ යකා අරන් ගිහින් තියෙන්නේ මිනිස්සු දාන්න ගෙනාපු සල්ලියි, කැශියර් එකේ තිබ්බ එවයිලුනේද?

ගේම දුන්නු එකා තනියෙන්ම කර ගහලා තියනවා කියන්නේ ෆුල් ලාබ. මම හිහන්නේ ඌ දැන්ම වියදම් කරන එකක් නැ. එහෙම නැත්තම් ඔකෙන් අරන් ගිහින් 9ට වෙන බැන්කුව ඩිපොසිට් කලාද දන්නෙත් නැ.ආහ්.. ඒක මිසක්.. මං ඒත් බැලුවා සේප්පුව කඩන්නෙ කොහොමද කියලා.. සික්කල දන්නෙ නැනේ ඒවයෙ පාස්වර්ඩ්..
ඕක හොයන්න හම්බෙන්නෑ ඉතිං.. ලක්ෂ පනස් පහක් නේද.. අවුරුද්දක් දෙකක් සපාන් එකේ ඉන්න පුළුවන් ඌට.. කිසිම අවුලක් නැතුව..
Brenden Abbott වගේ පොරක්සුපර් මෑන් ඩයල් එකක් නේද ඈවිත් තියෙන්නේ......![]()
ගේම දුන්නු එකා තනියෙන්ම කර ගහලා තියනවා කියන්නේ ෆුල් ලාබ. මම හිහන්නේ ඌ දැන්ම වියදම් කරන එකක් නැ. එහෙම නැත්තම් ඔකෙන් අරන් ගිහින් 9ට වෙන බැන්කුව ඩිපොසිට් කලාද දන්නෙත් නැ.

එක්ක ආමි ඩයල් එකක්. නැත්තම් අම්බානක නය ෆුල් හින්දුස්තාන් උන්නත් එකයි මලත් එකයි ඩයල් එකක් . ඔකේ අවුල තමා ඌ බෙරුන එක, දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම ඔය සෙල්ලම පටන් ගන්නවා. උන් නම් නාගන්නවා ලත් තැනම.
අඩෝ බලපං ඌට මොන තරම් ගඩක්ද තියෙන්නෙ කියලා.. තනියම ගිහින් බැංකුවක් කඩන්න තරම්..

එක්ක ආමි ඩයල් එකක්. නැත්තම් අම්බානක නය ෆුල් හින්දුස්තාන් උන්නත් එකයි මලත් එකයි ඩයල් එකක් . ඔකේ අවුල තමා ඌ බෙරුන එක, දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම ඔය සෙල්ලම පටන් ගන්නවා. උන් නම් නාගන්නවා ලත් තැනම.

හවස ප්රවෘතිවලට දෙයි. මේකනම් බලන්න වටින වැඩක්. වන්මැන් ශො එකක්.CCTV nethida avilla thawama
සමාජ සාදාරනය නැ බන්. ඒකනේ මුල. ඔක්කොම හොරු එකේ අපිත් හොරු වෙමු කියලා මිනිස්සුත් කරන්නේ වැරදි වැඩ. ඔකට සම්බන්ද එකා අනිවාර්යෙන් පෙර වැරදි ඇති එකෙක් වෙන්න ඇති. ඌ ප්ලැන් ගැහුවෙත් හිරේ ඉද්දිද දන්නෙ නැ. දැන් හිරේට කෙහෙල්කනක් කපපු එකෙක් ගියොත් ඌ එලියට එන්නේ බැන්කු කොල්ලකන්න සෙට් වෙලා.ඔව් උඹ කියනව වගේ ඊළඟට බැංකු කඩයි වගේ දිගට හරහට..
දැන් මිනිස්සු නීතියට බය නැහැ බං.. ඒකයි දැන දැනම ඔය තරම්ම වැරදි කරන්නෙ.. මොකද උන් දන්නවා මොන වැරැද්ද කලත් නීතියෙන් ගැලවීම තියෙනව කියලා.. ලංකාවෙ පොන්න නීති..