සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol:

    බස් ගිනි තියපු,​

    පොලිසි වලට ගහපු,​

    රාජ්ය දේපළ විනාශ කරපු​

    මිනී මරපු​

    හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා..​

    රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ කියපු ඒවා තමයි ඔය වෙලාව එක්ක දාලා තියෙන්නේ... අහල බලපන්කො දිගටම කියවගෙන යන ටික යුද අපරාද ගැන...

    PR කිව්වේ permanent residency නෙවෙයි Public relations කියන එකට.... PR හදා ගන්න නෙමෙයි නම් මොන පම්කට අල්ජසීරා ගියේ... අල්ජසීරා කොටි සප්පොර්ට් කියලා දන්නවා නම්... මොකටද ගියේ... උගේ ඊගෝ එක ලොකුයි ඔක්කොටම වඩා... මම පොර වෙනවා කියලා ගිහින් මෙහ්දිගෙන් පුපේ ඇරගෙන ඇවිල්ලා දැන් අනුරට බැනලා වැඩක් නෑ... ඌට බැරි හින්දා ඌ පාඩුවේ ලන්කාවට වෙලා පචයක් හලාගෙන ඉන්නවා... වෙන රටවලට ගිහින් පජාත වෙලා රටයි ජාතියයි නෝන්ඩි කරන්නෙ නෑ...

    ඔච්චර ජාත්‍යන්තර අත්දැකීම් තියන රාජ්‍යතාන්ත්‍රිකයා දන්නෙ නෑ ඔය ඉන්ටවීව් එක අරූ කොහොමද කරන්නේ කියලා... ඌට යනවා නම් කලින් එවා බලලා ‍රෙඩි වෙලා යන්න තිබ්බා... උඩ බලන් ගිහින් බුහ් බුහ් ගගා ඉදලා හමුදාව පාවලා දීලා ශේප් වෙන්නේ නැතිව...
    මන් ඇහුව බන්. උඹල කියන විදියට හැංගිල ඉන්නව මොන නවනිංගිරා වැඩක් ද. එහෙනම් un council වලටත් නොගිහින් ඉන්නෝනනෙ. අනුරගෙ ඉන්දියන්, චයින ටුවර් එක බලහන්කො ඇදගෙන නාපු විදිය නොයා ඉන්න ඕන ඔව්ව දන්නෙ නැත්තම්.
    anurata interview ekata invite karala naane , invite karala giya eka danaganna one ekata hariyata face karala enna. ubalath nikan nursery un wagene ban. teacher kagahuwa unta gahaddi , enith unuth kagahuwa kiyala kiyana jathiye un ne.
    අනුරය ලංකාවෙ ජනාධිපති නෙමේද බන්. අරු නෑව කිව්වනම් යුධ අපරාධ පිළිගත්ත කියනවනම් අනුරය මුකුත් කියන්න ඕන නැද්ද. හෑ බන් උඹ කියන්නෙ කොකාගෙ මගුලට ගිහින් හට්ටි මුට්ටි පෙල්ලන් මට පැතලි පිඟානක් ඕන කියන්නද :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ක්‍රිකට් බලපු ඕන මනුස්සයෙක් දැනගන්න ඕන රිටයර් වෙන හරි වෙලාව පහු වුනොත් නාලා ලැජ්ජවෙලා යන්න වෙනවා කියලා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මන් ඇහුව බන්. උඹල කියන විදියට හැංගිල ඉන්නව මොන නවනිංගිරා වැඩක් ද. එහෙනම් un council වලටත් නොගිහින් ඉන්නෝනනෙ. අනුරගෙ ඉන්දියන්, චයින ටුවර් එක බලහන්කො ඇදගෙන නාපු විදිය නොයා ඉන්න ඕන ඔව්ව දන්නෙ නැත්තම්.

    අනුරය ලංකාවෙ ජනාධිපති නෙමේද බන්. අරු නෑව කිව්වනම් යුධ අපරාධ පිළිගත්ත කියනවනම් අනුරය මුකුත් කියන්න ඕන නැද්ද. හෑ බන් උඹ කියන්නෙ කොකාගෙ මගුලට ගිහින් හට්ටි මුට්ටි පෙල්ලන් මට පැතලි පිඟානක් ඕන කියන්නද :lol:
    හරි අනුරය චාටර්...

    ඒක නෙවෙයිනේ මෙතන කතාව...

    රනිල් නාපු එකනේ...

    උබ ඔය දාලා තියන දේවල් රනිල් කියපු එක හරි කියලා පිලිගන්නවද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරි අනුරය චාටර්...

    ඒක නෙවෙයිනේ මෙතන කතාව...

    රනිල් නාපු එකනේ...

    උබ ඔය දාලා තියන දේවල් රනිල් කියපු එක හරි කියලා පිලිගන්නවද?
    අනුරය චාටර් වෙන්නෙ ඌ ඕක defence කලේ නැත්තම්. බටලන්ද, පාස්කු investigation වලට ආයෙ commision දැම්මෙ නැත්තම්. රනිල කිව්ව ඒව හරි උනත් උට ඔයිට වඩා බැලන්ස් කරන්න තිබ්බ. මොකෝ ඒව නොකල කියල කියන්නද ඌ. යවපු සහනාධාර ගිල්ල කියන්නද.