එහෙම කැත කෙල්ලෙක් නෙමේ බන්.. කලින් කෙල්ල තරම් ලස්සන නෑ කියල අනිත් උන් හිතන්නනේ... එත් 'මට නම්' එකී ලස්සනයි...
දන්නැ බන් උබම හිතලා හොද තීරණයක් ගනින් ඒ කෙල්ලටත් අසාධාරණයක් නොවෙන්න
මේක කියපන්
උබ ඩිප්රේෂන් තියාගෙන, මැරෙන්න හිතෙනවා කිය කිය ඉදලා කොහොමද කෙල්ලෙක් ටෝක් කලේ
?




