සමාජ හු&ත...

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කැත කෙල්ලෙක් නෙමේ බන්.. කලින් කෙල්ල තරම් ලස්සන නෑ කියල අනිත් උන් හිතන්නනේ... එත් 'මට නම්' එකී ලස්සනයි...

    දන්නැ බන් උබම හිතලා හොද තීරණයක් ගනින් ඒ කෙල්ලටත් අසාධාරණයක් නොවෙන්න

    මේක කියපන්
    උබ ඩිප්රේෂන් තියාගෙන, මැරෙන්න හිතෙනවා කිය කිය ඉදලා කොහොමද කෙල්ලෙක් ටෝක් කලේ :oo:?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආතල් එකට ගලක් කපන සීන් එකට විතරක් සීමා උන ලවක් ඕන නම් ලස්සන කෙල්ලෙක් සෙට් කරගනින්. ඉටිකිරිස් කෑල්ලක් . සිරා ලව් කරල මැරි කරන්න අයිඩියා පිටනම් ලස්සන නැතිවට අවුලක් නෑ මොකද ලස්සන වැඩක් නෑ හිත ලස්සන නැත්තම්. උඹට කියන්න මාත් මැරි කරන්න යන්නෙ කෙල්ල ලස්සන නෑ එච්චර. යාලුවො එහෙම කියයි. තෝ කරපු කෑලි වල හැටියට මේ මොකද්ද ඊයා කියල එත් හොඳ කෙල්ලො හොයන්න අමාරුයි බං. හිතත් ලස්සන පෙනුමෙනුත් ලස්සන කෙල්ලො හොයනවට වඩා හොඳයි අටේ ගහල ආතල් එකේ ඉන්නව

    අඩෝ උබ බදින්න යනවද.. පට්ට බන්.. කෙල්ලට උබත් එක්ක පිස්සු හැදෙයි./// :rofl:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් බැදලා අවුරුද්දක් විතර යද්දි පිරිමින්ට වයිෆ් එක්ක ඇනල් සෙක්ස් කරන්න හිතෙනවා. උබ පොඩ්ඩ්ක් හිතලා බලපන් උබට ඒ ගෑනු ළමයත් එක්ක එහෙම දෙයක් කරන්න ආස හිතෙනවද කියලා. එහෙම උබට හිතෙනවනම් එයා තමයි උබට හරියටම හරි යන කෙල්ල. :yes:

    මේවා වල් කතා නෙමෙයි ඕං! :nerd:

    good point
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙමයි, මම ඉස්සර කෙල්ලන්ගේ ලස්සන ගැන එච්චර care කරේ නෑ..

    එත් දැන් care කැරෙන්නේ ex ගේ ගොඩක් කැපිලා වෙනමම ගුනාන්ගේ පෙනුම නිසා වෙන්න බැරිද ?

    තාම මගේ හිතේ එයා ඉන්න නිසා වෙන්න බැරිද මම මෙහෙම හිතන්නේ...

    අලුත් එක්කනාව ආශ්‍රය කරනකොට මගේ හිතන විදිය අයෙත් පරණ විදියට වෙනස් වෙන්න ලොකු chance එකක් තියනවා නේද ?

    මෙහෙමයි..ලස්සන කියන එක සාපෙක්ශයි නේද......මට කියන්න පුලුවන් ද ඔයාගෙ ex ගෙ පෙනුම සහ හැසිරිම..එ කියන්නෙ එයා මේකප් කරලා,කොන්ඩෙ පාට කරලා පොශ් විදිහට අදින,සොශල් කෙනෙක් ද..නැත්නම් බොහොම චාම් විදිහට අදින පලදින අවස්තාවට අනුව මේකප් එකක් කරලා ඉන්න කෙනෙක්ද.....
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    දන්නැ බන් උබම හිතලා හොද තීරණයක් ගනින් ඒ කෙල්ලටත් අසාධාරණයක් නොවෙන්න

    මේක කියපන්
    උබ ඩිප්රේෂන් තියාගෙන, මැරෙන්න හිතෙනවා කිය කිය ඉදලා කොහොමද කෙල්ලෙක් ටෝක් කලේ :oo:?

    boru bn muge
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන්නැ බන් උබම හිතලා හොද තීරණයක් ගනින් ඒ කෙල්ලටත් අසාධාරණයක් නොවෙන්න

    මේක කියපන්
    උබ ඩිප්රේෂන් තියාගෙන, මැරෙන්න හිතෙනවා කිය කිය ඉදලා කොහොමද කෙල්ලෙක් ටෝක් කලේ :oo:?

    යාලුවෙක්ගෙ යාලුවෙක් බන්...

    මම කොහොමත් ගෙදරින් එලියට යන්නෙත් නෑ බන් වැඩිය...
    මෙයාව ඇත්තට දැක්කෙත් අද උදේ...

    මම හිතපු දෙයක් තමා බන් පරණ කෙල්ලව අමතක කරන්න නම් කරන්න පුළුවන් එකම දේ වෙන කෙල්ලක් එක්ක යාලු වෙන එක කියල..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ උබ බදින්න යනවද.. පට්ට බන්.. කෙල්ලට උබත් එක්ක පිස්සු හැදෙයි./// :rofl:

    ඔව් බං බඳින්නයි යන්නේ. ලබන අවුරිද්දේ අගෝස්තුවල වගෙ තමයි හිතන් ඉන්නේ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මුහුනේ ලස්සන වැඩක් නෑ. කකුල් දෙක ලස්සනයි ද? කකුල් දෙක කැතයි නම් එපා යාලු වෙන්න තොට එපා වෙයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන් බැදලා අවුරුද්දක් විතර යද්දි පිරිමින්ට වයිෆ් එක්ක ඇනල් සෙක්ස් කරන්න හිතෙනවා. උබ පොඩ්ඩ්ක් හිතලා බලපන් උබට ඒ ගෑනු ළමයත් එක්ක එහෙම දෙයක් කරන්න ආස හිතෙනවද කියලා. එහෙම උබට හිතෙනවනම් එයා තමයි උබට හරියටම හරි යන කෙල්ල. :yes:

    මේවා වල් කතා නෙමෙයි ඕං! :nerd:

    පිස්සුද බං. මටනං ජීවිතේට හිතිලා නෑ. දැං අවුරුදුම පහක් බැඳලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි..ලස්සන කියන එක සාපෙක්ශයි නේද......මට කියන්න පුලුවන් ද ඔයාගෙ ex ගෙ පෙනුම සහ හැසිරිම..එ කියන්නෙ එයා මේකප් කරලා,කොන්ඩෙ පාට කරලා පොශ් විදිහට අදින,සොශල් කෙනෙක් ද..නැත්නම් බොහොම චාම් විදිහට අදින පලදින අවස්තාවට අනුව මේකප් එකක් කරලා ඉන්න කෙනෙක්ද.....

    makeup නම් දාන්නේ නෑ.. lipstick නම් ගානවා.., eyebrows ගානවා, කොන්ඩේ layer කරලා තියෙන්නේ
    social , ඇදුම් වලට නම් ගොඩක් ආසයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුහුනේ ලස්සන වැඩක් නෑ. කකුල් දෙක ලස්සනයි ද? කකුල් දෙක කැතයි නම් එපා යාලු වෙන්න තොට එපා වෙයි

    :rofl: ඉස්සර හිතපු දේවල්//
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යාලුවෙක්ගෙ යාලුවෙක් බන්...

    මම කොහොමත් ගෙදරින් එලියට යන්නෙත් නෑ බන් වැඩිය...
    මෙයාව ඇත්තට දැක්කෙත් අද උදේ...

    මම හිතපු දෙයක් තමා බන් පරණ කෙල්ලව අමතක කරන්න නම් කරන්න පුළුවන් එකම දේ වෙන කෙල්ලක් එක්ක යාලු වෙන එක කියල..

    ඔව් පරණ කෙල්ලව ටිකක් හරි අමතක වෙනවා වෙන කෙල්ලෙක් සෙට් උනාම
    ඒත් එහෙමයි කියලා උබේ හොදට වෙන අහිංසක කෙල්ලෙක් නිකරුනේ අමාරුවේ දාන්න එපා

    ඊට වඩා හොදයි බඩු ටයිප් කෙල්ලෙක් ටික කාලයක් ජොලියට ආශ්‍රය කරානම්..