:: සමාවෙන්න, මට....තිලොගුරු හිමියනේ ::

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
:: සමාවෙන්න, මට....තිලොගුරු හිමියනේ ::

4475030085_7a9ddd3a9c_o.jpg
 
යුද සෙබලෙක් වුවත් ඔහුත් මිනිසෙකි.සතුරෙක් වුවද එසේමය...
එහෙත් අරමුණ යහපත් වේ නම් එතන තැවීමට හේතුවක් නැත.
හොඳ නිර්මාණයක්.ජය!
 
suse

Member
Dec 24, 2009
264
15
0
ගොඩක් හොද නිර්මානයක්,
සිත තුල ගෑබ් උනු ඈත්ත යතාර්තය
අවන්කව හා නිර්වියාජව ඉදිරිපත් කිරීමට ගත් හොද උත්සහයක්.
සාර්තකයි.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
කොපමන අෙප් සොයුරන්ගෙ හිත්වල නැගෙන්නට අැත්ද මෙවැනි සිතුවිලි? බුදුබණ නිතර අැසෙන රටක අැතිවු මෙ ඉරණම සේචනීයයි. නමුත් රට , ජාතිය , අාගම. මෙයමයි අෙප උරුමය.
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
යුද සෙබලෙක් වුවත් ඔහුත් මිනිසෙකි.සතුරෙක් වුවද එසේමය...
එහෙත් අරමුණ යහපත් වේ නම් එතන තැවීමට හේතුවක් නැත.
හොඳ නිර්මාණයක්.ජය!

:yes::yes::yes::yes::yes: බොහොම ස්තුතියි. :)
ගොඩක් හොද නිර්මානයක්,
සිත තුල ගෑබ් උනු ඈත්ත යතාර්තය
අවන්කව හා නිර්වියාජව ඉදිරිපත් කිරීමට ගත් හොද උත්සහයක්.
සාර්තකයි.

බොහොම ස්තුතියි. :)

කොපමන අෙප් සොයුරන්ගෙ හිත්වල නැගෙන්නට අැත්ද මෙවැනි සිතුවිලි? බුදුබණ නිතර අැසෙන රටක අැතිවු මෙ ඉරණම සේචනීයයි. නමුත් රට , ජාතිය , අාගම. මෙයමයි අෙප උරුමය.

:yes::yes::yes::yes::yes:

පෙනෙන දෙයින් එහාට ගිහින් හිතපු සාර්තක නිර්මානයක්

බොහොම ස්තුතියි. සහො Comment එකට :)