okay, good bye.
මාස දෙකෙන් පාඩම් කරන්න පුලුවන්ද?

අපරාදේ කාලේ.
දැන් ගොඩක් මහන්සි වෙලා කරන්න, අමතක කරන්න විනෝදය,games,පරේ රවුම් ගැහිලි,අන්තර්ජාලයේ රවුම් ගැහිලි.
දවසට උපරිමය පැය 6ක් වෙනකම් නිදාගන්න අවමය 5කට සිමා කරගන්න.
short notes ගහගන්න, පුනරික්ෂණ කරන්න, පුලුවන් තරම් past papers වලට ලියන්න, Chemistry වගේ නම් Online එකේ තියෙනවා Software ප්රගුණ කරන්න ඒවා බලාගන්න,
එතකොට bio වලටත් තියෙනවා Software එහෙම ,එවායින් හොද අවබෝදයක් ලබාදෙනවා රූපමය වශයෙන්.
කොහොම හරි රූපමය වශයෙන් 60% පමණ මතක හිටිනවා අනෙක් ක්රමයන්ට වඩා.