සමුගන්න_අවසරයි
තව මාසයක්ම ඉන්න උනා.... විභාගෙට තව මාස දෙකයි තියෙන්නේ.....
මාස තුනක් තිබ්බ එකෙන් තව මාසයක් මම අනුභව කලා...
ඇවිත් මාසෙට පොස්ට් 3000+ රෙප් කොටු 6ක් ලැබිලා.... ඇතිනේද මම දැන් හිටියා...
මාස 3 කින් විභාගේ ඉවර වෙලා ආයෙත් මම එන්නම්....
මගේ හොදට පාඩම් කරන්නේ නෑ කියලා මට බැනපු අයටත් ගොඩක් ස්තූතියි.....
මගේ පොස්ට් වලට රෙප් කමෙන්ට්ස් දුන්න අයටත් ගොඩාක් ස්තූතියි.....
එහෙනම් මම ගිහින් එන්නම්.... මට යන්න අවසරයි.....
සමුගන්න අවසරයි

good luck 