සමුගැනීමට සටහනක් !!!!!
කාලෙක ඉදන් එලකිරි හිටියා. බැනුම් ඇහුවා. හොදත් ඇහුවා. ආයේ එන්නේ නැ කියලා එක පාරක් ගියා. ඒත් ආයේ එන්න හිතුනා. දන්න දෙයක් කිව්වා මිසක මම ආගමකටවත් ජාතියකටවත් ගැරහුවේ නැ. වැරැද්දක් කියලා හිතුන දේවල්වල පැහැදිලිව මගේ මතේ කිව්වා.පක්ශ පාට නැතුව එලකිරියේ හැමොම වගේ මම ආශ්රය කල. ඒත් දැන් කාලේ ඇවිල්ලා වගේ ඇත්තටම එලකිරියට සමුදෙන්න. නිකරුනේ ප්රශ්න ඇතිකරගන්න එක තෙරුමක් නැ. මේ මගේ අන්තිම පොස්ට් එක. ඔක්කොටම ජයවේවා!!!!!!

එහෙනම් මටත් බනින්නෙ,උබ මට අඩුවෙන් බැනුම් අහන්ඩ ඇත්තෙ,මේ මම ඉන්නෙ බනින උන් බැන්නාවෙ අපිට මොකො ඇගේ වදිනවද?

uba kohewath inna ekek hinda nikanma yanawa ..