සමුගැනීමට සටහනක් !!!!!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සමුගැනීමට සටහනක් !!!!!

කාලෙක ඉදන් එලකිරි හිටියා. බැනුම් ඇහුවා. හොදත් ඇහුවා. ආයේ එන්නේ නැ කියලා එක පාරක් ගියා. ඒත් ආයේ එන්න හිතුනා. දන්න දෙයක් කිව්වා මිසක මම ආගමකටවත් ජාතියකටවත් ගැරහුවේ නැ. වැරැද්දක් කියලා හිතුන දේවල්වල පැහැදිලිව මගේ මතේ කිව්වා.පක්ශ පාට නැතුව එලකිරියේ හැමොම වගේ මම ආශ්‍රය කල. ඒත් දැන් කාලේ ඇවිල්ලා වගේ ඇත්තටම එලකිරියට සමුදෙන්න. නිකරුනේ ප්‍රශ්න ඇතිකරගන්න එක තෙරුමක් නැ. මේ මගේ අන්තිම පොස්ට් එක. ඔක්කොටම ජයවේවා!!!!!!
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු නටන් නැතුව හිටපන් බන් උබ වගේ එකෙක් වටිනව එලකිරි එකට,:)එහෙනම් මටත් බනින්නෙ,උබ මට අඩුවෙන් බැනුම් අහන්ඩ ඇත්තෙ,මේ මම ඉන්නෙ බනින උන් බැන්නාවෙ අපිට මොකො ඇගේ වදිනවද?
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කාලෙක ඉදන් එලකිරි හිටියා. බැනුම් ඇහුවා. හොදත් ඇහුවා. ආයේ එන්නේ නැ කියලා එක පාරක් ගියා. ඒත් ආයේ එන්න හිතුනා. දන්න දෙයක් කිව්වා මිසක මම ආගමකටවත් ජාතියකටවත් ගැරහුවේ නැ. වැරැද්දක් කියලා හිතුන දේවල්වල පැහැදිලිව මගේ මතේ කිව්වා.පක්ශ පාට නැතුව එලකිරියේ හැමොම වගේ මම ආශ්‍රය කල. ඒත් දැන් කාලේ ඇවිල්ලා වගේ ඇත්තටම එලකිරියට සමුදෙන්න. නිකරුනේ ප්‍රශ්න ඇතිකරගන්න එක තෙරුමක් නැ. මේ මගේ අන්තිම පොස්ට් එක. ඔක්කොටම ජයවේවා!!!!!!

    You should not make elakiri as ur real life, should have kept it only for fun.
    Anyway wish you all the best in your future endeavors.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    meh reply nodammata uba dana okkoma comments mn kiyewwa ban
    sahena dyk igenagatta

    oya podi podi suttala ka gahuwarta owa ganan gnna epa bn
    ballo biruwata kadu kadan waten nahane

    okunwa padekata ganan nogena idahan uba

    dont leave brother !
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යන්න එපා ඉඩහන් බන් ෆේක් ලොලොලෝ ගනම් ගන්න එපා !

    පාඩුවේ අර අපේ ටොම් සහෝ , කිබුල් සහෝ එහෙම ඇවිත් යන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    උබමනේ එල්ලී එල්ලී වලියට යන්නේ..ඊට පස්සේ බැනුම් අහගන්නවා එළකිරියත් එපා වෙන්නම.අපි වගේ ඕන දේ විතරක් කියලා හිටියනම් ඉවරයිනේ..
     
    • Like
    Reactions: naleen rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු නටන් නැතුව හිටපන් බන් උබ වගේ එකෙක් වටිනව එලකිරි එකට,:)එහෙනම් මටත් බනින්නෙ,උබ මට අඩුවෙන් බැනුම් අහන්ඩ ඇත්තෙ,මේ මම ඉන්නෙ බනින උන් බැන්නාවෙ අපිට මොකො ඇගේ වදිනවද?

    aniwa... :yes::yes::yes::yes::yes::yes::yes::yes::dull::dull:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kohe yannada bn... waren menna mehe.. guu thread walata yanna epa bn . specially political ewata ... ewa dana acc political wenuwen ma hadapu acc.. ithin un ekka katha karala wedak neh .. kiriye kochchara acc thiyenawda ee wage ..

    uba giya kiyanne ubawa yawana ekage mission eka sarathakai..:rofl::P uba kohewath inna ekek hinda nikanma yanawa ..:rolleyes::baffled:

    yanna ona nam palayan .. hebei anik un nisa yanna epa..:dull: matath kiriyata apu gaman hambune red reped polime.. apu kale president election ekak thibba... kiriye trend ekata wiruddawa apu adahas hema ekata hambune red reped..

    eth mam nam mata ona deee kiwwa .. red rep dunna kiyala, kunu harpa kiwwa kiyala mam nam duwanne neh bn.. :):)

    api kiriyata enna ona anik unta ona dee kotala yanna nemei.. ai parak hithala balapan .. ubawa watinawa stock thread waladi :)
     

    waligamaya

    Well-known member
  • පිස්සු නටන් නැතුව හිටපන් බන් උබ වගේ එකෙක් වටිනව එලකිරි එකට,:)එහෙනම් මටත් බනින්නෙ,උබ මට අඩුවෙන් බැනුම් අහන්ඩ ඇත්තෙ,මේ මම ඉන්නෙ බනින උන් බැන්නාවෙ අපිට මොකො ඇගේ වදිනවද?


    :yes::yes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    යකෝ උඹල ඔක්කොම යනවනං මේක ඉන්න එකේ තේරුමකුත් නෑ. මොන මගුලක්ද මෙන්න මෙහේ වලියක් දෙකක් දාගෙන හිටපිය
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බං එක එක ගොබ්බයො කියන ඒවා ගනන් ගන්න :dull: