සමුගැනීමට සටහනක් !!!!!

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    2h3mscn.gif
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේකේ ඉන්න ගොඩක් හොද එවුන් යන්න යනවා... උදව් කරන එවුන් මොකද මේකේ කොච්චර හොද කලත් එක එක එවුන් ඇවිල්ලා ගේම ඉල්ලනවා කුණුහරප කියාගෙන.. මම උබට ගොඩක් ඒවාට quote කලේ නැති උනාට ගොඩක් ඒවා උබෙන් ඉගන ගත්තා..මේකේ එවුන් මරා ගන්නවා දේශපාලන මත වෙනුවෙන්.. ගොඩක් උන්ගේ මතේ හරි කියන එක වෙනුවෙන් පෙනී ඉන්නවා එක හරි උනත් වැරදි උනත් ඒ මතේට විරුද්දව මොකක් හරි කිව්වොත් උන්ගේ අම්ම තාත්තා ආගම ජාතිය කියලා බනින්නේ... ඕවා ගණන් ගන්නේ නැතුව ඔන්න ඔහේ හිටපන් බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    paw ne oya
    oyaga gamana kelawara wela iwarai neda madamulana pilikanne
    :D
    මේ බලනකො මම මේ ගොබ්බයට මොකුත් කියලද මේ පස්සෙන් පන්න පන්නෙ බුරන්නෙ නැනෙ, :lol::lol: මේ වගේ මානසිකත්වය තියෙන ගොන්නු ඔනෙ තරන් ඉන්නව මුන්ට අනුකම්පාව දක්වනව මිසක් කියන ඒව ගනන් අරන් වැඩක් නැ,:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,704
    113
    ආශ්චර්යමත් රටක
    kohe yannada bn... waren menna mehe.. guu thread walata yanna epa bn . specially political ewata ... ewa dana acc political wenuwen ma hadapu acc.. ithin un ekka katha karala wedak neh .. kiriye kochchara acc thiyenawda ee wage ..

    uba giya kiyanne ubawa yawana ekage mission eka sarathakai..:rofl::P uba kohewath inna ekek hinda nikanma yanawa ..:rolleyes::baffled:

    yanna ona nam palayan .. hebei anik un nisa yanna epa..:dull: matath kiriyata apu gaman hambune red reped polime.. apu kale president election ekak thibba... kiriye trend ekata wiruddawa apu adahas hema ekata hambune red reped..

    eth mam nam mata ona deee kiwwa .. red rep dunna kiyala, kunu harpa kiwwa kiyala mam nam duwanne neh bn.. :):)

    api kiriyata enna ona anik unta ona dee kotala yanna nemei.. ai parak hithala balapan .. ubawa watinawa stock thread waladi :)

    hmm...:dull::dull:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මේ බලනකො මම මේ ගොබ්බයට මොකුත් කියලද මේ පස්සෙන් පන්න පන්නෙ බුරන්නෙ නැනෙ, :lol::lol: මේ වගේ මානසිකත්වය තියෙන ගොන්නු ඔනෙ තරන් ඉන්නව මුන්ට අනුකම්පාව දක්වනව මිසක් කියන ඒව ගනන් අරන් වැඩක් නැ,:)

    Truth hurts erosan
    you know the bitter truth and you never escape from there :D :D :D
    oya karagatta dewal walata mama mona karannada
    :D
    anith eka uba tamai anith unge anukampawa dinaganna try eka denne mehema post dala mara dukai dakkama onna ehenam mama monawath kiyanne na aye
    Erosan Uncle ට රිදිලා නාහෙන් අඬන නිසා

    ඔබට සතුටුයිද දැන් :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Truth hurts erosan
    bitter truth is you are a slave at madamulana and you never escape from there :D :D :D
    oya karagatta dewal walata mama mona karannada
    :D
    anith eka uba tamai anith unge anukampawa dinaganna try eka denne mehema post dala mara dukai dakkama
    Obata satutuida dan :D[/
    QUOTE]
    මචො senal ,මුන් වගේ පොරවල් ඉන්නව ඔනෙ තරන් , මුන් බුරනව කියල පසු බහින්ඩ එපා. මෙහෙම බුරාගෙන පස්සෙන් එනව කියන්නෙ අපේ මතය බොහොම හොදට මූන්ට වැදිල කියන දේ ඒව ගැන සතුටු වෙන්ඩ ඔනෙ,
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මචො senal ,මුන් වගේ පොරවල් ඉන්නව ඔනෙ තරන් , මුන් බුරනව කියල පසු බහින්ඩ එපා. මෙහෙම බුරාගෙන පස්සෙන් එනව කියන්නෙ අපේ මතය බොහොම හොදට මූන්ට වැදිල කියන දේ ඒව ගැන සතුටු වෙන්ඩ ඔනෙ,

    thanks erozan uncle oyage mathaya waduna dan mama fit aye yanne na
    :D
    meeta

    senal

    ඔබට සතුටුයිද දැන් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මම තරම් උඹට බැනපු එකෙක් මේ කිරියෙම ඉන්නව ද?

    මම උඹට කළිනුත් කිව්වා....
    නානත්ථ කායා - නානත්ථ සංඥා - එක එකා එක එක විදියයි.
    මොනව වුණත් සයිබර් අවකාශේ ගහන පෝස්ට් එකකින් ධෛර්යය පිරිහෙලා ගෙන දමල ගහල යන එක නං ඉතිං මේකට කෙසේ වෙතත් උඹේ පෞද්ගලික ජීවිතයේ දී හොද වෙන්නේ නෑ.

    මේ..
    මෙන්න මෙහේ හිටු වස්ත්‍රයක් කියන්නේ නැතුව
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මචො senal ,මුන් වගේ පොරවල් ඉන්නව ඔනෙ තරන් , මුන් බුරනව කියල පසු බහින්ඩ එපා. මෙහෙම බුරාගෙන පස්සෙන් එනව කියන්නෙ අපේ මතය බොහොම හොදට මූන්ට වැදිල කියන දේ ඒව ගැන සතුටු වෙන්ඩ ඔනෙ,

    erosan uncleta kelin math ekka katha karannath ba mama uncleta deyak kiyanakota uncle eka wena un ekka kiya kiya adanawa

    :D :D :D
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේකෙ වෙන රණ්ඩු සිරාවට ගන්න උබ පිස්සෙක් බං....

    එහෙනම් උබ නෙවෙයි යන්න ඕන මීට කලින්, අරා ස්කූවිය ගෝඩ් අන්න ඌ...බලපංකො ඌ අපිට ආතල් දිදී ලස්සනට ඔය ඉන්නෙ තාම..මෝඩයෙක් වෙන්න එපා බං.​
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :lol: