සමු නොදෙන සමුගැන්ම
X_tiGer_X Well-known member Dec 25, 2009 1,711 101 63 කොහේ කොතනක හෝ Jul 17, 2010 #43 Haa.Haa....Hari. Ehenam Gihin Ekmanata Enna.- Last edited: Jul 17, 2010
lmw Well-known member Mar 11, 2007 1,080 157 63 ෆැන්ටසියක් තුල Jul 17, 2010 #44 ආහ්..සහෝදරී........ආයෙ ඉකමනට එන්න ඕනෙ හොදේ.....ඔයාගෙ සියළු බලාපොරොත්තු හොදින් ඉශ්ඨ වෙන්න කියල අපි එළකිරි එකේ ඔක්කොම ප්රාර්තනා කොරනවා.....ආයෙ කවි පිටුවට ඇවිල්ලා කවියක් දානකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා....ඔබට ජය... (පී.ඇස්..ඔන්න කිව්වා වගේම ආයෙ ඉක්මනට එන්නෝ....)
ආහ්..සහෝදරී........ආයෙ ඉකමනට එන්න ඕනෙ හොදේ.....ඔයාගෙ සියළු බලාපොරොත්තු හොදින් ඉශ්ඨ වෙන්න කියල අපි එළකිරි එකේ ඔක්කොම ප්රාර්තනා කොරනවා.....ආයෙ කවි පිටුවට ඇවිල්ලා කවියක් දානකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා....ඔබට ජය... (පී.ඇස්..ඔන්න කිව්වා වගේම ආයෙ ඉක්මනට එන්නෝ....)
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 17, 2010 #45 don't go away,
dilrasan Well-known member Oct 30, 2007 42,803 1 4,876 113 40 හත් ඉලව්වෙ! Jul 17, 2010 #46 gihin hondin inna nisha....we'll miss you for sure...and come back when all settled down... God Luck for your future....Kit...
gihin hondin inna nisha....we'll miss you for sure...and come back when all settled down... God Luck for your future....Kit...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jul 17, 2010 #47 Ehe Gihilla Elakiri Enna Berida Sis
Godage Member Jun 3, 2009 4,658 795 0 Searching... Jul 17, 2010 #48 යා... යුතුය නැගණිය, යා... යුතුය, මෙතෙක් ආ ජීවන ගමනේ.... මෙය තවත් එක් ගිමන්හලකි. මග කටුකය, දීර්ගය, නමුදු යා යුතුය. මෙවන් තවත් ගිමන්හල් හමුවනු ඇත. එය නියතය. එවන් වු තැනක නැවත අප ඔබ හමුවනු ඈත. පතන්නෙමි ඔබට සැමදා ජය හා සතුට..!
යා... යුතුය නැගණිය, යා... යුතුය, මෙතෙක් ආ ජීවන ගමනේ.... මෙය තවත් එක් ගිමන්හලකි. මග කටුකය, දීර්ගය, නමුදු යා යුතුය. මෙවන් තවත් ගිමන්හල් හමුවනු ඇත. එය නියතය. එවන් වු තැනක නැවත අප ඔබ හමුවනු ඈත. පතන්නෙමි ඔබට සැමදා ජය හා සතුට..!
JAASBandara Well-known member Sep 20, 2008 10,564 281 83 Jul 17, 2010 #51 Good Luck For The Your Tour ! Be Smile & Think Always As Possible Then Your All Dreams Will Come True !
Good Luck For The Your Tour ! Be Smile & Think Always As Possible Then Your All Dreams Will Come True !
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jul 17, 2010 #52 Okay akka wish you all the best! We will miss you. Come back again take care
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ Jul 17, 2010 #53 Elakiri family eka dala oyata godak kalla inna baha........... Oya kohe hitiyath api oyata Hadhawathinma Suba Prarthana Karanawa.........
Elakiri family eka dala oyata godak kalla inna baha........... Oya kohe hitiyath api oyata Hadhawathinma Suba Prarthana Karanawa.........
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,861 113 Jul 17, 2010 #54 We will miss you sis! Come back when you can. Big thanks to all the help you gave!
sandun_kg Well-known member Jan 30, 2007 13,222 907 113 Dubai-U.A.E & Kegalle- Sri Lanka Jul 17, 2010 #55 Take care...
Nic Well-known member Sep 8, 2007 10,224 165 63 GoogleLand Jul 17, 2010 #56 Dreams001 said: http://www.elakiri.com/forum/showthread.php?t=725936 Click to expand... ahhh hoda dekatane yanne good luck sister
Dreams001 said: http://www.elakiri.com/forum/showthread.php?t=725936 Click to expand... ahhh hoda dekatane yanne good luck sister
markchrishantha Well-known member Dec 21, 2008 2,504 144 63 Jul 17, 2010 #57 see u akki i wish ur all dreamz come true...
cyborg Active member Mar 25, 2010 420 63 28 ලංකාවෙ Jul 17, 2010 #58 hope u'll be back soon!.. AAl Izz Well!!
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! Jul 17, 2010 #59 koheda sis yanne? budu saranai.. parissamin inna
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jul 17, 2010 #60 එළකිරියෙදි මුනගැහුනු ඔබ, නැවතත් එළකිරියෙන්ම හමුවන තුරු බලාසිටිමි!! වාසනාවන්ත කාළය ඉදිරියට බව මට විශ්වාසයි නංගා ජයග්රහනයේ සිනහවත් සමඟ යළි හමුවෙමු!!
එළකිරියෙදි මුනගැහුනු ඔබ, නැවතත් එළකිරියෙන්ම හමුවන තුරු බලාසිටිමි!! වාසනාවන්ත කාළය ඉදිරියට බව මට විශ්වාසයි නංගා ජයග්රහනයේ සිනහවත් සමඟ යළි හමුවෙමු!!