සමු නොදෙන සමුගැන්ම

aWeNtOr

Banned
Jul 5, 2010
103
4
0
Tumps Up Island
www.defence.lk
9a79cl.png
 

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ආහ්..සහෝදරී......:(..ආයෙ ඉකමනට එන්න ඕනෙ හොදේ.....ඔයාගෙ සියළු බලාපොරොත්තු හොදින් ඉශ්ඨ වෙන්න කියල අපි එළකිරි එකේ ඔක්කොම ප්‍රාර්තනා කොරනවා.....ආයෙ කවි පිටුවට ඇවිල්ලා කවියක් දානකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා....ඔබට ජය...
    (පී.ඇස්..ඔන්න කිව්වා වගේම ආයෙ ඉක්මනට එන්නෝ....)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යා... යුතුය නැගණිය, යා... යුතුය, මෙතෙක් ආ ජීවන ගමනේ.... මෙය තවත් එක් ගිමන්හලකි. මග කටුකය, දීර්ගය, නමුදු යා යුතුය. මෙවන් තවත් ගිමන්හල් හමුවනු ඇත. එය නියතය. එවන් වු තැනක නැවත අප ඔබ හමුවනු ඈත. පතන්නෙමි ඔබට සැමදා ජය හා සතුට..! :(:(:(
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Good Luck For The Your Tour ! Be Smile & Think Always As Possible Then Your All Dreams Will Come True !
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    We will miss you sis! Come back when you can. Big thanks to all the help you gave!
     

    kingdewi

    Well-known member
  • එළකිරියෙදි මුනගැහුනු ඔබ, නැවතත් එළකිරියෙන්ම හමුවන තුරු බලාසිටිමි!!
    වාසනාවන්ත කාළය ඉදිරියට බව මට විශ්වාසයි නංගා
    ජයග්‍රහනයේ සිනහවත් සමඟ යළි හමුවෙමු!!