සම ලිංගිකද නැද්ද?

Your sexual orientation?

  • Straight (Male)

    Votes: 190 79.8%
  • Straight (Female)

    Votes: 30 12.6%
  • Gay

    Votes: 1 0.4%
  • Lesbian

    Votes: 5 2.1%
  • Bi-sexual (Male)

    Votes: 4 1.7%
  • Bi-sexual (Female)

    Votes: 3 1.3%
  • A-sexual

    Votes: 1 0.4%
  • ........ :dull:

    Votes: 4 1.7%

  • Total voters
    238

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
සම ලිංගිකද නැද්ද?

මේක දාන්න හිතුනේ මේ thread එක නිසයි
http://www.elakiri.com/forum/showthread.php?t=1567315

මේ thread එකේ භාෂාවේ ප්‍රශ්නයක් නිසා වෝට් වැරදි තැන් වලට ගිහින් තියෙනවා. ඉතින් මම අදහස් කරා අළුත් එකක් දාලා බලන්න. තමන්ගේ Sexual Orientation (ලිංගික දිශානතිය) එක මෙතනදී කියන්න පුලුවන් කියන්න බැරි නම් මේ thread එකේ තියෙන Poll එකට Vote කරලා හරි යන්න.

equal-rights-insurance.png



මෙතන තියෙන ලිංගික දිශානති ටික මේවායි

Straight (Male) - මම පිරිමි ,කැමති කෙල්ලොන්ට
Straight (Female) - මම ගැහැණු ,කැමති කොල්ලොන්ට
Gay - මම සමලිංගික පිරිමි ,කැමති පිරිමින්ට
Lesbian - මම සමලිංගික ගැහැණු ,කැමති ගැහැණුන්ටයි
Bi-sexual (Male) - මම ද්විලිංගික පිරිමි ,මම ලිංග දෙකටම කැමතියි
Bi-sexual (Female) - මම ද්විලිංගික ගැහැණු ,මම ලිංග දෙකටම කැමතියි
A-sexual - මම අලිංගිකයි (කිසිම ලිංගික හැගීමක් නෑ)
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
btw me poll option eka mokakda? " ........ :dull:"

:rolleyes: ekek ekata vote karala

ඒක සංකීර්ණ දෙයක් ටිකක් පැහැදිලි කරන්න වෙනවා. මේක මනෝවිද්‍යාවේ විස්තර වෙනවා මේ විදියට.

මෙතන කියන්නේ Genderqueer ගැනයි. Genderqueer පුද්ගලයෙක් විශ්වාස කරන්නේ තමන්ගේ ජෛව ලිංගයට සමාජය විසින් සකස් කෙරූ සම්මත නොගැලපෙනවා කියලයි. එහෙම කෙනෙක් පිරිමි වෙන්නෙත් නෑ ගැහැණු වෙන්නෙත් නෑ (ජෛව විද්‍යාත්මක වශයෙන් නෙවෙයි ආරෝපිත වශයෙන්, ජෛව විද්‍යාත්මක වශයෙන් ගත්තම ලිංග තියෙන්නේ 3 නයි පිරිමි ගැහැණු සහා විකෘති ලිංග klinefelter's syndrome තියෙන එකෙක් වගේ, ආරෝපිත ලිංගය කියන්නේ තමන් විසින් තමන්ට භාවිතා කරන ලිංගයයි ඒක වෙනස් වෙන්න පුලුවන් ජෛව විද්‍යාතම ලිංගයෙන්) අතර මැද හෝ පිරිමි ගැහැණු නොවන හෝ වෙනත් වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ගේ ලිංගික දිශානතියත් වෙනස්, ඒ වගේම එහෙම කෙනෙක්ට straight,bi,gay යොදන්න බෑ මොකද ඒවා හදලා තියෙන්නේ සමාජයේ සම්මතයන්ට ගැලපෙන නිසයි නමුත්

Genderqueer කෙනෙක් සමාජය සම්මතයන්ගේ පිට නිසා සමාජ සමමත දිශානති use කරන්න බෑ එතකොට කියන්න දෙයක් නෑ DULL විතරයි.

මේකට එක Vote එකක් ලැබිලා කියන්නේ එළකිරියේ

Genderqueer කෙනෙක් ඉන්නවා කියලයි. කවුද? :rolleyes:
මෙතනින් Post දාලා තියෙන එවුන්ගෙන් සමාජ සම්මතයන්ගෙන් පිට යන්නේ කවුද? මට සුවර් අන්න ඌ තමයි
Genderqueer.
:P