සම ලිංගිකද නැද්ද?
මේක දාන්න හිතුනේ මේ thread එක නිසයි
http://www.elakiri.com/forum/showthread.php?t=1567315
මේ thread එකේ භාෂාවේ ප්රශ්නයක් නිසා වෝට් වැරදි තැන් වලට ගිහින් තියෙනවා. ඉතින් මම අදහස් කරා අළුත් එකක් දාලා බලන්න. තමන්ගේ Sexual Orientation (ලිංගික දිශානතිය) එක මෙතනදී කියන්න පුලුවන් කියන්න බැරි නම් මේ thread එකේ තියෙන Poll එකට Vote කරලා හරි යන්න.
මෙතන තියෙන ලිංගික දිශානති ටික මේවායි
Straight (Male) - මම පිරිමි ,කැමති කෙල්ලොන්ට
Straight (Female) - මම ගැහැණු ,කැමති කොල්ලොන්ට
Gay - මම සමලිංගික පිරිමි ,කැමති පිරිමින්ට
Lesbian - මම සමලිංගික ගැහැණු ,කැමති ගැහැණුන්ටයි
Bi-sexual (Male) - මම ද්විලිංගික පිරිමි ,මම ලිංග දෙකටම කැමතියි
Bi-sexual (Female) - මම ද්විලිංගික ගැහැණු ,මම ලිංග දෙකටම කැමතියි
A-sexual - මම අලිංගිකයි (කිසිම ලිංගික හැගීමක් නෑ)

ahala balapan
"
ekek ekata vote karala