චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//![]()
![]()
![]()
![]()
![]()
------ Post added on May 30, 2021 at 9:00 PM
උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.
මෙව්වා මුගේ අධ්‍යාපන මට්ටමේ ප්‍රශ්න. මූට සිංහල යන්තම් කියවන්න පුලුවන්, හැබැයි හරියට තේරෙන්නේ නෑ.
