මචං සයිබර් සිකුරිටි ඉගෙන ගන්න බෙගිනර් කෙනෙක්ට ඉගෙන ගන්න ඕනෙ දේවල් ගැන උබලට දෙන්න පුලුවන් ඇඩ්වයිස් මොනවද.. මොනවගේ දේවල් වලින්ද පටන් ගන්න ඕනෙ.. අර හැක් ද බොක්ස් කියන එක ගැන.. වල්නරබිලිටි හොයන් ඒවා එක්ස්ප්ලොයිට් කරන්නෙ කොහොමද.. ඔය වගේ දේවල්.. ඩීප් වෙබ්.. ඩාක් වෙබ් හරියට ඇක්සස් කරන්නෙ කොහොමද.. ඒවයි තියෙන ෆෝරම් වගේ ඒවට සෙට් වෙන්නෙ කොහොමද .. උබලා දන්න දේවල් කොටන් පලයන් මචන්.. බම්ප් එකක් හරි දාලා යන්න.. තෑම්ස් 


