සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු

Plain Truth.

Member
Sep 1, 2010
55
15
0
ගූ නිව්ස් එකට අලුතින් කඩේ යන එකෙක්



රන්ජන් රාමනායකගේ මොන උදාර ප්‍රතිපත්තිද ගෑනියෙක්ට පොලු තියලා හිරේ ඉන්නේ:rofl::D


ෆොන් සේකා වෙනුවෙන් නම් කලත් කමක් නැ


ඒත් චොර නිව්ස් සයිට් එකට කඩේ යන්න මේ සයිට් යූස් කරන්න එපා



:yes::yes::yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: kinkon

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.
    4.gif

    general ෆොන්සේකාටත් තිබුනේ බොම්බ කකා යුද්ද කරන්නේ නෙතුව americawa පැත්තට ගිහිල්ල CHUUN එකේ ඉන්ඩ. එතකොට අපිට තිබුන බෝම්බ කකා ඉන්න.... අපරාදේ.. අපිව බේරාගෙන දුක් විදිනවා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    රන්ජන් රාමනයක කියන්නෙ ලොක හොරෙක් , මිනිහා කොහොමද ෆොන්සෙකා මහතාට සමාන කරන්නෙ? රන්ජන්ව ප්‍රශ්න කරන්න ඇතුලට ගත්තෙ වන්චාවක් සම්බන්දව
    ෆොන්සෙකා මහතාට නිදහස පතා පහනක් පත්තු කරමු , එත් රන්ජන් වගෙ ගොන් අලින් එලියට ගන්න නිකරුනෙ ගිනිකුරු නස්ති කරන්න එපා
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    රන්ජන් රාමනයක කියන්නෙ ලොක හොරෙක් , මිනිහා කොහොමද ෆොන්සෙකා මහතාට සමාන කරන්නෙ? රන්ජන්ව ප්‍රශ්න කරන්න ඇතුලට ගත්තෙ වන්චාවක් සම්බන්දව
    ෆොන්සෙකා මහතාට නිදහස පතා පහනක් පත්තු කරමු , එත් රන්ජන් වගෙ ගොන් අලින් එලියට ගන්න නිකරුනෙ ගිනිකුරු නස්ති කරන්න එපා
    elama kiri fonseka bomba hari kala fight kala

    meka mona ki__ sibek da?

    chiththa kebellak ne
     

    knight4ride

    Junior member
  • Nov 26, 2009
    300
    8
    18
    www.buddhilive.com
    sirawata.. meyakkunta kauda ban pahan paththu karanne
    UAE wala genu allan uda penawa ONE SHOT geniyekta gemak dennama gihin kelawelane.
    oya yakkunta ohoma duka hithena ayath ekka eka genai mata DUKA.
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    සරත් ෆොන්සෙකට පත්තු කරාට කමක් නැ කියමුකො.. මොන රෙද්දකටද රන්ජන්ට පත්තු කරන්නෙ .. ඔකා එත්තටම ගැනිගෙන් සල්ලි අරන් ඇති.. අනික ගත්තෙ නැතත් ඔකව කූඩුකරට කමක් නැහැ. තව වයස තියෙනවනෙ මැරෙන්න..
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.
    4.gif

    :yes:

    mewage paharayo yanna ona niyama thanata dammata api party danna ona
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සරත් ෆොන්සෙකා කගෙවත් කටු කැවෙ නැ.. මතක තියා ගනිල්ලා සරත් ෆොන්සෙකා කොටි ගහපු බොම්බෙන් මැරුනනම් අද අපිට තම‍යි දෙමලුන්ගෙ කටු කන්න වෙන්නෙ...

    :dull: me wage wachana pawichchi karanna epa machan :no:
    LTTE eka kiyala kiyahan :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    SF politics karala den mehena hitiyata
    general wela ARMY eka lead karapu nayakayek nisa
    pahan pathtu kalata kamak kiyamu :)

    eth RANJAN RAMANAYAKE mokekda??????? :P

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම සරත් ෆොන්සේකාට ගරුකරනවා ඒ තිරිසන් යුද්දය ඉවරකරන්න සහයදුන් නිසා. ඒත් ඇයි තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ.
    1.gif
    රන්ජන් රාමනායක ගැනනම් මට වැඩක් නෑ :growl:
    :yes::yes:
    RANIL UNP eka SF wa iththek karagatta :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    සරත් ෆොන්සේකා ජෙවිපි ලණු කාලා විනාස වුණාට රටට සේවයක් කරපු කෙනෙක්:nerd:

    රන්ජන් රාමනායක මොන ලබ්බක්ද රට වෙනුවෙන් කරලා තියෙන්නේ:dull::no::frown: