ගූ නිව්ස් එකට අලුතින් කඩේ යන එකෙක්
රන්ජන් රාමනායකගේ මොන උදාර ප්රතිපත්තිද ගෑනියෙක්ට පොලු තියලා හිරේ ඉන්නේ
ෆොන් සේකා වෙනුවෙන් නම් කලත් කමක් නැ
ඒත් චොර නිව්ස් සයිට් එකට කඩේ යන්න මේ සයිට් යූස් කරන්න එපා

ගූ නිව්ස් එකට අලුතින් කඩේ යන එකෙක්
රන්ජන් රාමනායකගේ මොන උදාර ප්රතිපත්තිද ගෑනියෙක්ට පොලු තියලා හිරේ ඉන්නේ
ෆොන් සේකා වෙනුවෙන් නම් කලත් කමක් නැ
ඒත් චොර නිව්ස් සයිට් එකට කඩේ යන්න මේ සයිට් යූස් කරන්න එපා

ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.![]()
මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්රිකා.

elama kiri fonseka bomba hari kala fight kalaරන්ජන් රාමනයක කියන්නෙ ලොක හොරෙක් , මිනිහා කොහොමද ෆොන්සෙකා මහතාට සමාන කරන්නෙ? රන්ජන්ව ප්රශ්න කරන්න ඇතුලට ගත්තෙ වන්චාවක් සම්බන්දව
ෆොන්සෙකා මහතාට නිදහස පතා පහනක් පත්තු කරමු , එත් රන්ජන් වගෙ ගොන් අලින් එලියට ගන්න නිකරුනෙ ගිනිකුරු නස්ති කරන්න එපා
one shot ne ban hire yakada kadagena eliyata pani
pahan patthu karanda ona ne

one shot ne ban hire yakada kadagena eliyata pani
pahan patthu karanda ona ne

ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.![]()

සරත් ෆොන්සෙකා කගෙවත් කටු කැවෙ නැ.. මතක තියා ගනිල්ලා සරත් ෆොන්සෙකා කොටි ගහපු බොම්බෙන් මැරුනනම් අද අපිට තමයි දෙමලුන්ගෙ කටු කන්න වෙන්නෙ...
me wage wachana pawichchi karanna epa machan

මම සරත් ෆොන්සේකාට ගරුකරනවා ඒ තිරිසන් යුද්දය ඉවරකරන්න සහයදුන් නිසා. ඒත් ඇයි තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ.රන්ජන් රාමනායක ගැනනම් මට වැඩක් නෑ![]()
![]()