සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද නිසා යුද්දේ දිනුවේ කියල කිව්වම ටෝයියෝ ටික ඒ දවස් වල කිව්වා, මහින්ද තනියෙන් යුද්දේ කලේ නෑ... සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් හිටපු සියලුම දෙනා නිසයි යුද්දේ දිනුවේ කියල... ඒ කතාව හරි කියමුකෝ... (එතකොට මහින්දට තනියෙන් credit එක යන එක නවතිනවනේ... ටෝයියන්ගේ අහිංසක ආසාවනේ ඒක)
    එතකොට දැන් සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් කට්ටිය යුද්දේ කළා නම් අද සරත් ෆොන්සේකාට විතරක් මේ ගෞරව නාමය (ෆීල්ඩ් මාෂල් තනතුර) හම්බවෙන්නේ ඇයි? එදා ටෝයියොන්ට තමන් කියපු දේවල් අමතකද? සාමාන්‍ය සෙබලා පැත්තකින් තියමු... අඩුම තරමේ එදා හිටපු නාවික හා ගුවන් හමුදාපති වරුන්ට මේ යුද්දයේ ගෞරවය හිමි වෙන්න ඕනේ නැද්ද? ඔවුන්ට තරු පහක් හම්බවෙන්න ඕනේ නැද්ද? එතකොට සරත් ෆොන්සේකා විතරද තනියෙන් යුද්දේ කලේ?

    බම්ප්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙමයි මචන්... මහින්ද නිසා යුද්දේ දිනුවේ කියල කිව්වම ටෝයියෝ ටික ඒ දවස් වල කිව්වා, මහින්ද තනියෙන් යුද්දේ කලේ නෑ... සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් හිටපු සියලුම දෙනා නිසයි යුද්දේ දිනුවේ කියල... ඒ කතාව හරි කියමුකෝ... (එතකොට මහින්දට තනියෙන් credit එක යන එක නවතිනවනේ... ටෝයියන්ගේ අහිංසක ආසාවනේ ඒක)
    එතකොට දැන් සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් කට්ටිය යුද්දේ කළා නම් අද සරත් ෆොන්සේකාට විතරක් මේ ගෞරව නාමය (ෆීල්ඩ් මාෂල් තනතුර) හම්බවෙන්නේ ඇයි? එදා ටෝයියොන්ට තමන් කියපු දේවල් අමතකද? සාමාන්‍ය සෙබලා පැත්තකින් තියමු... අඩුම තරමේ එදා හිටපු නාවික හා ගුවන් හමුදාපති වරුන්ට මේ යුද්දයේ ගෞරවය හිමි වෙන්න ඕනේ නැද්ද? ඔවුන්ට තරු පහක් හම්බවෙන්න ඕනේ නැද්ද? එතකොට සරත් ෆොන්සේකා විතරද තනියෙන් යුද්දේ කලේ?
    යුද්දෙ වැඩි බර ඇද්දෙ කොහොමත් යුධ හමුදාව. දැන් අහන්න එපා අනික් ඒවා නිකන් හිටියද කියලා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලය ලබයි

    සිරිමෙවන් කස්‌තුරිආරච්චි. ඡායාරූපය ක්‍රිෂාන් කාරියවසම්

    gen.jpg
    ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත් වූ හිටපු ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත ෆීල්ඩ්මාර්ෂල් නිලය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (22 දා) සවස කොළඹ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සිදුවිය.

    ආරක්‌ෂක අමාත්‍යාංශ සරඹ පිටියේ පැවැති මෙම උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරයෙන් අනතුරුව ආරක්‌ෂක ලේකම්වරයා විසින් ෆීල්ඩ් මාර්ෂල් නිලය පිරිනැමීමට අදාළ හේතු පාඨ කියෑවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත ෆීල්ඩ්මාර්ෂල් නිලයේ යෂ්ටිය පිරිනැමීය.

    අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක චමල් රාජපක්‌ෂ මහත්වරුන් සමග ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි, ත්‍රිවිඩ හමුදාපතිවරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් රැසක්‌ සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු විශාල ආරාධිතයෝ පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දෙ වැඩි බර ඇද්දෙ කොහොමත් යුධ හමුදාව. දැන් අහන්න එපා අනික් ඒවා නිකන් හිටියද කියලා

    එහෙම වැඩි බර ඇද්දෙ ආමි එක කියල කියන්න බැහැ... නේවි එක, එයාර් ෆෝස් එක, සිවිල් ආරක්ශකේ, පොලීසිය නැත්තන් ආමි එකට ඔය කරපුවා කරන්න බැහැ...

    නේවි එක නැත්තන් යාපනේ වැටෙන්නෙ යුද්දෙ පටන් ගන්නත් කලින්... යාපනේ වැටුනන් අපිට ත්රීකුණාමලෙනුත් අකුලන් එන්නයි වෙන්නෙ.....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා.. සිරිසේන මැතිතුමා දිනලා හරි ගියේ ජෙනරාල් උතුමානන්ටයි, රනිල් උත්තමයටයි විතරද මන්දා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ මන්දා.. සිරිසේන මැතිතුමා දිනලා හරි ගියේ ජෙනරාල් උතුමානන්ටයි, රනිල් උත්තමයටයි විතරද මන්දා...

    :yes::yes::yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනේ මන්දා.. සිරිසේන මැතිතුමා දිනලා හරි ගියේ ජෙනරාල් උතුමානන්ටයි, රනිල් උත්තමයටයි විතරද මන්දා...

    :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    In a parallel universe.....

    මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දෙනවලු.... එතකොට සාධාරණ සමාජයක් උදෙසා යහපාලන ගොයියෝ ටිකක් internet එකේ පතුරු අරිනවලු, තනි මිනිහෙක්ගේ ආරක්ෂාවට හමුදා සෙබළු 160 ක් මොකටද? ගැලවීමේ හමුදාවට වත් සුදුසු නැති මිනිහෙක්ට ෆීල්ඩ් මාෂල් තනතුර මොකටද? Benz s400 එකට සල්ලි දෙන්නේ කවුද? ඒවාට වියදම් වෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයිද...කියල...
    :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    In a parallel universe.....

    මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දෙනවලු.... එතකොට සාධාරණ සමාජයක් උදෙසා යහපාලන ගොයියෝ ටිකක් internet එකේ පතුරු අරිනවලු, තනි මිනිහෙක්ගේ ආරක්ෂාවට හමුදා සෙබළු 160 ක් මොකටද? ගැලවීමේ හමුදාවට වත් සුදුසු නැති මිනිහෙක්ට ෆීල්ඩ් මාෂල් තනතුර මොකටද? Benz s400 එකට සල්ලි දෙන්නේ කවුද? ඒවාට වියදම් වෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයිද...කියල...
    :lol::lol:

    ඒ සමාන්තර විශ්වයේම නලින්ද සිල්වා කියනවලු සරත් ෆොන්සේකා තමයි යුද්දේ මූලිකයා. ඔහු නැත්තන් සටන අතරමග නවත්වන්න වෙනවා කියලා. වසන්ත කරන්නාගොඩ කරපු ඉටිගෙඩියක් නෑලු. ෆීල්ඩ් මාෂල් තනතුර කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි තනතුරක්ලු. ඒ හින්දා ඒක පට්ටපල් බොරුලු. සරත් ෆොන්සේකා මහත්තයට දෙන්න ඕනේ වියුක්ත සම්ප්‍රදායෙන් ගැලවිලා ස‍යුක්ත ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙන වීඤ්ඤූන් නියම කරපු ත්‍රි සිංහලාදිශ්වර රොහණ පුත්‍ර සම්මානයලූ. තව කිව්වා ෆන්කිගයි කියන්නේ මෝඩ බයියෙක් කියලා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ සමාන්තර විශ්වයේම නලින්ද සිල්වා කියනවලු සරත් ෆොන්සේකා තමයි යුද්දේ මූලිකයා. ඔහු නැත්තන් සටන අතරමග නවත්වන්න වෙනවා කියලා. වසන්ත කරන්නාගොඩ කරපු ඉටිගෙඩියක් නෑලු. ෆීල්ඩ් මාෂල් තනතුර කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි තනතුරක්ලු. ඒ හින්දා ඒක පට්ටපල් බොරුලු. සරත් ෆොන්සේකා මහත්තයට දෙන්න ඕනේ වියුක්ත සම්ප්‍රදායෙන් ගැලවිලා ස‍යුක්ත ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙන වීඤ්ඤූන් නියම කරපු ත්‍රි සිංහලාදිශ්වර රොහණ පුත්‍ර සම්මානයලූ. තව කිව්වා ෆන්කිගයි කියන්නේ මෝඩ බයියෙක් කියලා

    :lol::lol: ලස්සනයි....
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යුද වීරයෙක් වුනත් පස්සේ කරන්නාගොඩ මරා ගේ බලු කුක්කෙක් වුනා. ඔය දෙකයි පනහේ පොත් ගැන නං කිසිම විශ්වාසයක් තියන්න බෑ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උබ හරි යුද්දෙන් පස්සෙ කරන්නාගොඩ මහත්මයා මාරා ගෙ බලු කුක්කෙක් උනා ෆොන්සෙකා මහත්මයා රනිල්ගෙ බලුකුක්කෙක් වෙලා චන්දෙ ඉල්ලුවා ඔක්කොම එකඊ නෙ !!!!
    :lol:
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබ හරි යුද්දෙන් පස්සෙ කරන්නාගොඩ මහත්මයා මාරා ගෙ බලු කුක්කෙක් උනා ෆොන්සෙකා මහත්මයා රනිල්ගෙ බලුකුක්කෙක් වෙලා චන්දෙ ඉල්ලුවා ඔක්කොම එකඊ නෙ !!!!
    :lol:

    :):)
     
    • Like
    Reactions: sarika406