මාස හයකට පස්සෙ එන්නේ මහ මැතිවරනෙ, එතකොට රට ආයෙත් මහින්දට බාර දෙන්න මිනිස්සු තීරණය කළොත් රනිල් එපා කියලා?
තීරණය තියෙන්නෙ මිනිස්සුන්ගේ අතේ, රනිල්ගෙවත්, ජෙනරාල්ගෙ වත් අතේ නෙමෙයි.
හොඳ සිහියෙන් වෙන්න මොනවද කියලා අවබෝධ කරගන්න.
කවුරු දින්නත් ජනපති වරණයට පසු මහ මැතිවරණය. චන්ද බලය තියෙන්නෙ මිනිස්සු අතේ. කැමති ආණ්ඩුවක් පත් කර ගනී. පත්වෙන අගමැති, ෆොන්සේකා ජනාධිපති සමග සහයෝගයෙන් වැඩ කල යුතුයි.
ඒ පත්වෙන්නෙ, රනිල්ද, මහින්දද, සෝමවන්සද කියන එක ජනතාව අතේ තියෙන්නෙ.
============
ජෙනරාල් බොරු කාරයෙක් වෙන්නෙ, මහ මැතිවරණයක් නොතියා හිටියොත්නෙ මනුස්සයෝ.
මහ මැතිවරණයක් තියලා, පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ. ඊට පස්සෙ ජනමත විචාරණයක් තියන්න ඕනෙ.
මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ නැතුව මහින්ද දිනවන්න කරන්න පුළුවන්දේ කරන්න.