සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    monawa karannadha ban...dan ubala apita wela thienna wal bada EK dhana thread walata gota alla inna..mokadha wirudha matha dharinta wal bada kaemathi nae...wal bada ta wirudha wena katiya nugathlu ganaeta thamai aithi wenna:rofl:

    තමන්ගේ මතය යට නොවන්න කරන උපක්‍රම තමයි ඕවා...

    Wal Bada

    Well-known member
  • මචන් ඔයා අලුත් විස්තර දන්නේ නැද්ද? ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔන නැහැ...මොකද සරත් මාස 6 රනිල්ට දෙන්න ඔන කියලා රුල් එකක් නැහැ...සරත් පත් උනොත් එයා දැන් තියන පාර්ලිමෙන්තුව විසුරුවා හරිනවාලු....භාරකාර ආන්ඩුවක් පත් කරනවාලු...එකේ අගමැති කම රනිල් එපා කියනවා...භාරකාර ආන්ඩුවට අගමැති කෙනෙක් නැහැලු...හැම පක්ශයකටම අමත්‍ය දුර දෙනවලු.....ඊට පස්සේ මහමැතිවරනයක් තියනවාලු....එකට ඉතින් යු.එන්.පී/ජෙ.වී.පී/සංඩානයත් ඉල්ලනවානේ....ඉතින් අගමැති රනිල් ද / සොමවංශ ද / මහින්ද මහත්තයා ද කියන එක මහජනතාවට බාරයි....

    ප.සු
    මචං මේ දවස් වල පත්තර වල තියන විදිහ තමා...ඔයා අහපු ප්‍රශ්නය අනුව ඔයා දැනුවත් කමක් නැතුව ප්‍රශ්න අහනවා වගේ
    ඔය කියන ඒවා මාස 6 කට නේ. මාස හයකින් සරත් ෆොන්සේක විධායක ජනපති කම අහෝසි කරනවා කියලනෙ කියන්නෙ? මම වැරදි නම් නිවැරදි කරන්න. සරත් ෆොන්සේකා දිගටම විධායක ජනපති විදියට රැඳිලා ඉන්නවා කියල කියපු තැනක් පෙන්නන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම සරත් ට සහය දක්වන්නෙක් නෙවෙයි
    ඒ වගේම මහින්දට දෙන්නෙකුත් නෙවෙයි
    ඒක නිසා මමත් මේකට උත්තර දුන්නට කමක් නෑ මං හිතන්නෙ

    1. මාස 6 කින් පසු රනිල්ට රට බාර දිමට එකඟද? (ඔවු / නෑ)

    අනිවර්‍යෙන්ම ඔව් :yes:

    2. ඉහත 1 ට උත්තරය ඔවු නම්, රනිල් ගේ ආණ්ඩුව යටතේ හොරකම, මැරකම, වංචාව දිගටම කෙළවර වී තියේද? (ඔවු / නෑ)

    නෑ
    කාගෙවත් රජය යටතේ ඔය කියන ඒව කෙළවර වෙන්නෙ නෑ:no:

    නමුත් මම දන්න විදියට කවදාවත් අල්ලස් දූෂණ වලට අහු නොවුන කෙනෙක් රනිල්:)

    3. ඉහත 1 ට පිළිතුර නෑ නම්, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පොරොන්දු වූ සරත් ෆොන්සේකා බොරු කාරයෙක් වෙනවා නේද? (ඔවු / නෑ)
    අදහසක් නොමැත:no:

    Wal Bada

    Well-known member
  • මම සරත් ට සහය දක්වන්නෙක් නෙවෙයි
    ඒ වගේම මහින්දට දෙන්නෙකුත් නෙවෙයි
    ඒක නිසා මමත් මේකට උත්තර දුන්නට කමක් නෑ මං හිතන්නෙ

    අනිවර්‍යෙන්ම ඔව් :yes:

    නෑ
    කාගෙවත් රජය යටතේ ඔය කියන ඒව කෙළවර වෙන්නෙ නෑ:no:

    නමුත් මම දන්න විදියට කවදාවත් අල්ලස් දූෂණ වලට අහු නොවුන කෙනෙක් රනිල්:)

    අදහසක් නොමැත:no:

    එතකොට රනිල් ගෙ කැබිනට් එකේ ඉන්න රවි. ‍ජයලත්. ජොන්ස්ටන්. රංගේ බණ්ඩාර හෙමත් සාන්තුවරු වෙන්න ඇති නේද? එහෙම නැත්නම් ඒ අය පාර්ලිමේන්තු එන්නැද්ද මන්දා?:shocked:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔය කියන ඒවා මාස 6 කට නේ. මාස හයකින් සරත් ෆොන්සේක විධායක ජනපති කම අහෝසි කරනවා කියලනෙ කියන්නෙ? මම වැරදි නම් නිවැරදි කරන්න. සරත් ෆොන්සේකා දිගටම විධායක ජනපති විදියට රැඳිලා ඉන්නවා කියල කියපු තැනක් පෙන්නන්න

    ඔව් විදායක ජනපතිකම අහෝසි කරන්න ඕන....ඊට පස්සේ අගමැති විදායකය..අගමැති කවුද කියන එක ජනතාව තීරනය කරයි...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එතකොට රනිල් ගෙ කැබිනට් එකේ ඉන්න රවි. ‍ජයලත්. ජොන්ස්ටන්. රංගේ බණ්ඩාර හෙමත් සාන්තුවරු වෙන්න ඇති නේද? එහෙම නැත්නම් ඒ අය පාර්ලිමේන්තු එන්නැද්ද මන්දා?:shocked:

    මෙහෙමයි WAl Bada ඔය කවුරු ආවත් වෙන්නෙ අඩු වැඩි වශයෙන් රට ගසා කන එක විතරයි
    එකම දේ UNP උන් ඩෙඟා නටන ඒව මිනිස්සුන්ට පේනවා
    සන්ධානෙ උනුත් ඒ තරමට පිස්සු නැටුවට ඒගොල්ලො මල් වට්ටි අරගෙන පන්සල් යන නිසා වෙන්නෙ මොකක්ද කියල අපි කාටවත් පේන්නෙ නෑ :rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    එතකොට රනිල් ගෙ කැබිනට් එකේ ඉන්න රවි. ‍ජයලත්. ජොන්ස්ටන්. රංගේ බණ්ඩාර හෙමත් සාන්තුවරු වෙන්න ඇති නේද? එහෙම නැත්නම් ඒ අය පාර්ලිමේන්තු එන්නැද්ද මන්දා?:shocked:

    අනේ බන් මොඩ කතා නොකර ඉන්න දැන් ආන්ඩුවේ ඉන්න ඔක්කොම සාන්තුවරු වෙන්න ඇති නේද?
     
    May 17, 2006
    3,632
    90
    0
    මෙහෙමයි WAl Bada ඔය කවුරු ආවත් වෙන්නෙ අඩු වැඩි වශයෙන් රට ගසා කන එක විතරයි
    එකම දේ UNP උන් ඩෙඟා නටන ඒව මිනිස්සුන්ට පේනවා
    සන්ධානෙ උනුත් ඒ තරමට පිස්සු නැටුවට ඒගොල්ලො මල් වට්ටි අරගෙන පන්සල් යන නිසා වෙන්නෙ මොකක්ද කියල අපි කාටවත් පේන්නෙ නෑ :rofl:

    නැහැ පේනවා හැබයි. නොපෙනෙනවා වගේ ඉන්නවා
     
    Wal Bada

    Well-known member

  • ඔව් විදායක ජනපතිකම අහෝසි කරන්න ඕන....ඊට පස්සේ අගමැති විදායකය..අගමැති කවුද කියන එක ජනතාව තීරනය කරයි...
    ඔයාගෙ "ගෙස්" එක මරු, හැබැයි උත්තරේ වැරැදි. අපි හිතමු සරත් ෆොන්සේකා දිනුවයි කියල.

    2010 පෙබරවාරි - සරත් ෆොන්සේකා ජනපති වීම
    2010 අප්‍රේල් - මහ මැතිවරණය (පාර්ලිමේන්තුව විසිරුවා නොහැරියහොත්)
    2010 අගෝස්තු - විධායක ජනපති ධූරය අහෝසි කිරීම

    දැන් මේ අනුව විධායක අගමැති වියයුතු කෙනා තෝරන්නේ සරත් ෆොන්සේකා ජනපති වෙලා ඉන්දෙද්දී. රනිල් භාර ගන්නේ නැත්තෙ "භාරකාර" රජයක අගමැතිකම. ඒ කියන්නේ සරත් ෆොන්සේකා 2010 අප්‍රේල් වලට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඊලඟ පාර්ලිමේන්තුව පත් වෙනතුරු තියෙන තාවකාලික රජයට. විධායක අගමැතිකම භාර අන්නේ නැති බවට රනිල් කියල තියෙන තැනක් පෙන්වන්න බලන්න.

    මොන්වා උනත් මහ මැතිවරණය එ.ජා.ප. දින්නොත් විධායක අගමැති වෙන්නේ රනිල්. ඒ හින්දා මගේ තර්කය තවමත් හරි.
     
    Wal Bada

    Well-known member
  • අනේ බන් මොඩ කතා නොකර ඉන්න දැන් ආන්ඩුවේ ඉන්න ඔක්කොම සාන්තුවරු වෙන්න ඇති නේද?
    අන්න ඔයා නියම තැනට ආවා. එ.ජා.ප. ආණ්ඩුවේ ඉන්නෙත් හොරු නම්, මේ ආණ්ඩුවේ ඉන්නෙත් හොරු නම්, හොරකම් සම්බන්ධයෙන් දෙගොල්ලෝ සමානයි. සරත් ෆොන්සේකා එන එකෙන් වෙන්නේ රට දෙමළ ජාතිවාදයට බිලි දෙන කණ්ඩායමක් බලයට එන එකයි. මහින්දට චන්දේ දෙන්න කියන්නේ හොරකම, මැරකම්, වංචාව නැති කරන්න නෙවෙයි. අපේ කොල්ලෝ ජීවිත පුදලා රැක ගත්තු, සරත් ෆොන්සේකා මහත්තය බෝම්බ කාගෙන රැකගත්තු රටේ ඒකීයභාවය නැති වෙන එක වළක්වන්න. දෙමළ ජාතිවාදයට කඩේ යන එල්.ටී.ටී.ඊ. බලු කකුල් කරළි ගත වෙන එක නවත්වන්න. ඔන්න ඕක තෙරෙනවනම් වැඩේ හරි.
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Umbala okkotama Pissu..:P
    Umbala oya paksha wenuwen kegehuwata monada umbalata lebune?
    Katawath kisideyak lebenne ne :(
    Hebei un nam hondata hambakaragannawa..
    Oya koi kawruth ekai.
    Umbala karanne unwa nikan promote karanawa.
    Un dinai.
    Parlimenthu yai
    Hambakaraganiy
    Umbalata ????
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නන් ගෙන් ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත. ඒවාට දෙන උත්තර අනුව අපට හොඳ නිගමන කීපයකට එළඹිමට පුළුවන

    සරත් ෆොන්සේකා ජනපතිවරණය දිනුවොත් සහ ඔහු හොරකම, වංචාව, නාස්තිය, දූෂණය හා පවුල් වාදය නැති කළොත්,

    1. මාස 6 කින් පසු රනිල්ට රට බාර දිමට එකඟද? (ඔවු / නෑ)

    2. ඉහත 1 ට උත්තරය ඔවු නම්, රනිල් ගේ ආණ්ඩුව යටතේ හොරකම, මැරකම, වංචාව දිගටම කෙළවර වී තියේද? (ඔවු / නෑ)

    3. ඉහත 1 ට පිළිතුර නෑ නම්, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පොරොන්දු වූ සරත් ෆොන්සේකා බොරු කාරයෙක් වෙනවා නේද? (ඔවු / නෑ)

    4. ඉහත 2 ට උත්තරය ඔවු නම් ඒ කෙසේදැයි පැහැදිලි කරන්න

    5. ඉහත 3 ට උත්තරය නෑ නම් ඒ කෙසේ දැයි පැහැදිලි කරන්න.

    මාස හයකට පස්සෙ එන්නේ මහ මැතිවරනෙ, එතකොට රට ආයෙත් මහින්දට බාර දෙන්න මිනිස්සු තීරණය කළොත් රනිල් එපා කියලා?

    තීරණය තියෙන්නෙ මිනිස්සුන්ගේ අතේ, රනිල්ගෙවත්, ජෙනරාල්ගෙ වත් අතේ නෙමෙයි.

    හොඳ සිහියෙන් වෙන්න මොනවද කියලා අවබෝධ කරගන්න.

    කවුරු දින්නත් ජනපති වරණයට පසු මහ මැතිවරණය. චන්ද බලය තියෙන්නෙ මිනිස්සු අතේ. කැමති ආණ්ඩුවක් පත් කර ගනී. පත්වෙන අගමැති, ෆොන්සේකා ජනාධිපති සමග සහයෝගයෙන් වැඩ කල යුතුයි.

    ඒ පත්වෙන්නෙ, රනිල්ද, මහින්දද, සෝමවන්සද කියන එක ජනතාව අතේ තියෙන්නෙ.

    ============

    ජෙනරාල් බොරු කාරයෙක් වෙන්නෙ, මහ මැතිවරණයක් නොතියා හිටියොත්නෙ මනුස්සයෝ.

    මහ මැතිවරණයක් තියලා, පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ. ඊට පස්සෙ ජනමත විචාරණයක් තියන්න ඕනෙ.

    මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ නැතුව මහින්ද දිනවන්න කරන්න පුළුවන්දේ කරන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්න ඔයා නියම තැනට ආවා. එ.ජා.ප. ආණ්ඩුවේ ඉන්නෙත් හොරු නම්, මේ ආණ්ඩුවේ ඉන්නෙත් හොරු නම්, හොරකම් සම්බන්ධයෙන් දෙගොල්ලෝ සමානයි. සරත් ෆොන්සේකා එන එකෙන් වෙන්නේ රට දෙමළ ජාතිවාදයට බිලි දෙන කණ්ඩායමක් බලයට එන එකයි. මහින්දට චන්දේ දෙන්න කියන්නේ හොරකම, මැරකම්, වංචාව නැති කරන්න නෙවෙයි. අපේ කොල්ලෝ ජීවිත පුදලා රැක ගත්තු, සරත් ෆොන්සේකා මහත්තය බෝම්බ කාගෙන රැකගත්තු රටේ ඒකීයභාවය නැති වෙන එක වළක්වන්න. දෙමළ ජාතිවාදයට කඩේ යන එල්.ටී.ටී.ඊ. බලු කකුල් කරළි ගත වෙන එක නවත්වන්න. ඔන්න ඕක තෙරෙනවනම් වැඩේ හරි.

    ඈ බන් එතකොට අර අසූ අට රියන් කට් අවුට් වලට කේ.පී වියදම් කරන්නේ??

    දැන් හාමුදුරුවරු මරපු කරුණා වගේ, කේ.පීත් දේශප්‍රේමියෙක්ද?

    ෆොන්සේකා තමයි ද්‍රෝහියා.
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    එතකොට රනිල් ගෙ කැබිනට් එකේ ඉන්න රවි. ‍ජයලත්. ජොන්ස්ටන්. රංගේ බණ්ඩාර හෙමත් සාන්තුවරු වෙන්න ඇති නේද? එහෙම නැත්නම් ඒ අය පාර්ලිමේන්තු එන්නැද්ද මන්දා?:shocked:

    Ranilge Cabinet Eka? Ea Mokakdda?

    Ranil has not yet become PM. That is not going to happen soon. In any event, Johnston is out.

    The main and immediate issue is the abolition of Executive Presidency. Both the ruling party and the Opposition agree that it should be abolished. People will vote at the Presidential election on that issue.

    It is my humble request to all of you to be informed of all the viewpoints of all the parties, before rushing to conclusions.
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මාස හයකට පස්සෙ එන්නේ මහ මැතිවරනෙ, එතකොට රට ආයෙත් මහින්දට බාර දෙන්න මිනිස්සු තීරණය කළොත් රනිල් එපා කියලා?

    තීරණය තියෙන්නෙ මිනිස්සුන්ගේ අතේ, රනිල්ගෙවත්, ජෙනරාල්ගෙ වත් අතේ නෙමෙයි.

    හොඳ සිහියෙන් වෙන්න මොනවද කියලා අවබෝධ කරගන්න.

    කවුරු දින්නත් ජනපති වරණයට පසු මහ මැතිවරණය. චන්ද බලය තියෙන්නෙ මිනිස්සු අතේ. කැමති ආණ්ඩුවක් පත් කර ගනී. පත්වෙන අගමැති, ෆොන්සේකා ජනාධිපති සමග සහයෝගයෙන් වැඩ කල යුතුයි.

    ඒ පත්වෙන්නෙ, රනිල්ද, මහින්දද, සෝමවන්සද කියන එක ජනතාව අතේ තියෙන්නෙ.

    ============

    ජෙනරාල් බොරු කාරයෙක් වෙන්නෙ, මහ මැතිවරණයක් නොතියා හිටියොත්නෙ මනුස්සයෝ.

    මහ මැතිවරණයක් තියලා, පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ. ඊට පස්සෙ ජනමත විචාරණයක් තියන්න ඕනෙ.

    මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ නැතුව මහින්ද දිනවන්න කරන්න පුළුවන්දේ කරන්න.

    uba owa kiyana yanna epa...mokadha wal badata anuwa wirudhdha matha dharin nugath modayo
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් රට ඉදිරියේ ඈති ප්‍රමුඛ කර්යය වන්නේ ... මේ දූෂකයන් ඉවත් කොට රට නිවැරදි ආර්ථික පිළිවෙතකට යොමු කිරීම බව මාගේ පෞද්ගලික මතයයි ... ඒ සඳහා පක්ෂ පාට භේද අමතක කොට සියල්ලන්ම එකට එකතු විය යුතුය ...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Umbala okkotama Pissu..:P
    Umbala oya paksha wenuwen kegehuwata monada umbalata lebune?
    Katawath kisideyak lebenne ne :(
    Hebei un nam hondata hambakaragannawa..
    Oya koi kawruth ekai.
    Umbala karanne unwa nikan promote karanawa.
    Un dinai.
    Parlimenthu yai
    Hambakaraganiy
    Umbalata ????

    මොනවද මුත්තේ මොකද කරන්නේ.... සිංදුව අහල තියෙනවද? :lol:

    දේශපාලකයා කියන සතා මොන පාටින් ආවත්, හංසයා නෙවෙයි දෙවියන්ගෙ ළකුණින් ආවත් ඌව විශ්වාස කරන්න නරකයි. නමුත් යක්කු අතරින් වඩා හොඳ යකා තෝර ගන්න ප්‍රශ්නයක්නෙ අපට තියෙන්නෙ. එතනදි අපට මොක වුණත් රටට මොක වෙයිද කියලයි හිතන්න ඕනෙ.

    දැනට අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ අපේ රටේ ඒකීය භාවය, ත්‍රස්තවාදයෙන් නිදහස් බව රැක ගන්න එකයි. ජෙනරාල්තුමා හංසයෙක් වෙන්න ඇති. ඒත් පස්සෙන් ඉන්නෙ ත්‍රස්තවාදීන්; නැත්නම් මේ රටේ අනන්‍යතාවය ගැන දසමෙක කැක්කුමක් නැති උන්. මහින්ද කපටියා; හොරා වෙන්න ඇති. නමුත් අඩු ගානෙ රට එක කෑල්ලක් විදිහට පරිස්සම් කර ගනියිනෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය කියන ඒවා මාස 6 කට නේ. මාස හයකින් සරත් ෆොන්සේක විධායක ජනපති කම අහෝසි කරනවා කියලනෙ කියන්නෙ? මම වැරදි නම් නිවැරදි කරන්න. සරත් ෆොන්සේකා දිගටම විධායක ජනපති විදියට රැඳිලා ඉන්නවා කියල කියපු තැනක් පෙන්නන්න

    ආංඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අබ මල් රේණුවකවත් දැනුමක් නැද්ද?

    ජනාධිපති කම අහෝසි කිරීමට ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 චන්ද අවශ්‍යයි.

    දැන් පාර්ලිමේන්තුවෙනුත් පුළුවන්, ඒත් මහින්ද කැමතිද 2/3 චන්දෙ අරන් දෙන්න? පුළුවන්නම් දැන්ම වැඩේ පටන් ගන්න පුලුවන්.

    ෆොන්සේකා එනකන් ඉන්නෙ මොකටද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Small government කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද?

    කෙනෙක් කියල තිබුණ වගේ හැම පක්ෂෙකින්ම කියන්නෙ මොනවද කියල හොඳට හොයල බලන්න ඕනෙ චන්දයක් මෙක.