සර්පයෝ අමුවෙන්ම කනවා
මට මේක දැක්කමත් අප්පිරියි වුණා බං, බලන්න පුලුවන් අය විතරක් බලන්න,,,
හිරු වීඩියේ එකේ යද්දි දැක්කේ
මට මේක දැක්කමත් අප්පිරියි වුණා බං, බලන්න පුලුවන් අය විතරක් බලන්න,,,
හිරු වීඩියේ එකේ යද්දි දැක්කේ
කොහොම කනවද මන්ද බන්



නොදකින් මු වගේ මල පෙරේතයෙක්..හිරිකිතයි ඕයි..



ඇයි බන් අර ඩිස්කවරි චැනල් එකේ ඉන්න හාදයා ජීවිතේටහොද කෑමක්
කාලම නැද්ද කොහෙද
අමු සත්තුමයි ගිලින්නේ ඕන සතෙක් කනවා ඌ
umbala ara discovery ekee yana seen eka dakala tiyanwada oo amu amuwen oona sathek kanawa ban eekath balana baha mala jarawak..
මොකක්ද බං ඒ සීන් එක? ලින්ක් එකක් තියේද?
if he and the snake find it nice, then it's none of our business![]()


මොකක්ද බං? ලින්ක් එකක් තියේ නම් දාපං, මම දැකල නෑ