ela wadak aa
crazyhorse Active member Dec 13, 2010 954 110 43 Colombo - Sri Lanka Jul 7, 2011 #22 Thanks,..........
Arcadian Well-known member Mar 1, 2011 2,952 2,131 113 Jul 7, 2011 #27 Thanks Bro!!!!!! මට පොඩි අවුලක් තියනවා. මගේ com එකේ unicode හරියට පෙන්නන්නේ නෑ. කොම්බුව එහෙම වදින්නේ අකුරට පිටිපස්සෙන්. මේ වගේ අඋල් ගොඩක් තියනවා. හැමෝටම මෙහෙමද???? හදාගන්න විදිහක් නැද්ද???? කවුරුහරි හෙල්ප් එකක් දෙන්න.......(Browser - Firefox 5)
Thanks Bro!!!!!! මට පොඩි අවුලක් තියනවා. මගේ com එකේ unicode හරියට පෙන්නන්නේ නෑ. කොම්බුව එහෙම වදින්නේ අකුරට පිටිපස්සෙන්. මේ වගේ අඋල් ගොඩක් තියනවා. හැමෝටම මෙහෙමද???? හදාගන්න විදිහක් නැද්ද???? කවුරුහරි හෙල්ප් එකක් දෙන්න.......(Browser - Firefox 5)
ranga_uoc Well-known member Mar 17, 2007 4,465 718 113 Panadura Jul 7, 2011 #29 Ela ela, thanks for sharing... +5 rep added...
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Jul 7, 2011 #33 නියමයි මචන්.. මේකෙ වටිනකම නම් කියල නිම කරන්න බෑ. offline version එකක් හොය හොය හිටියෙ.. එලම එල
yasas bandara Well-known member Oct 25, 2009 1,581 1,240 113 Colombo Jul 7, 2011 #34 Arcadian said: Thanks Bro!!!!!! මට පොඩි අවුලක් තියනවා. මගේ com එකේ unicode හරියට පෙන්නන්නේ නෑ. කොම්බුව එහෙම වදින්නේ අකුරට පිටිපස්සෙන්. මේ වගේ අඋල් ගොඩක් තියනවා. හැමෝටම මෙහෙමද???? හදාගන්න විදිහක් නැද්ද???? කවුරුහරි හෙල්ප් එකක් දෙන්න.......(Browser - Firefox 5) Click to expand... සියබස් වෙබ් සයිට් එකේ මෙන්න මෙතනට ගිහින් තමන්ගේ Op. system එකට තියන Sinhala kit එක install කරගන්න. http://www.siyabas.lk/sinhala_how_to_install.html
Arcadian said: Thanks Bro!!!!!! මට පොඩි අවුලක් තියනවා. මගේ com එකේ unicode හරියට පෙන්නන්නේ නෑ. කොම්බුව එහෙම වදින්නේ අකුරට පිටිපස්සෙන්. මේ වගේ අඋල් ගොඩක් තියනවා. හැමෝටම මෙහෙමද???? හදාගන්න විදිහක් නැද්ද???? කවුරුහරි හෙල්ප් එකක් දෙන්න.......(Browser - Firefox 5) Click to expand... සියබස් වෙබ් සයිට් එකේ මෙන්න මෙතනට ගිහින් තමන්ගේ Op. system එකට තියන Sinhala kit එක install කරගන්න. http://www.siyabas.lk/sinhala_how_to_install.html
chami_84 Well-known member Sep 23, 2008 21,819 3,406 113 Jul 7, 2011 #35 මම නම් qsfox එක තමා දැන් පාවිච්ච් කරන්නේ..මේකටත් ස්තුති.. රෙප්+