සර්විස් ඔෆ් GN125 (එන්ජින් ඔයිල් චේන්ජ්)

rocch

Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    මන් ලග තියෙන්නෙ GN125 මොඩ්ල් එකක් සුසුකි නෙමෙයි සීග්‍රා එකක්...(දෙකේම හැම කෑල්ලම එකමයි ඉතින්)...

    කම්මැලිකම නිසා හැමදාම සර්විස් කඩ වලට සල්ලි පූජ කරා...හැබැයි අද නම් හිතුව මේක තනියම කරල බලනව කියල...මොකද කඩේ ගන්නවා 7500න් උඩ සර්විස් එහෙකට දැන්...

    ගියා යූ ටියුබ් එකට...මුලින්ම බලාගත්තා එන්ජින් ඔයිල් මාරු කරල අලුත් ඔයිල් දාන්නයි ඔයිල් ෆිලටරේ මාරු කරන විදියයි...

    ඊලගට තිවුන දැවෙන ප්‍රස්නෙ තමා මොනවද මේ එක එක ඔයිල් වර්ග කියන එක...(10W30,10W40,20W40...අරව මේවා) ඒ ටිකත් යූ ටියුබ් එකෙන්ම ඉගෙන ගත්තා සුපිරියටම...දැන් අවශ්‍ය දැනුම 100%ක් කම්ප්ලීටඩ්...

    ඊලගට ගියා කඩේට...ගත්තා 20W40(මේක මන් තීරනේ කරේ ගත්ත දැනුමෙන්...😁😁😁) මොබිල් ඔයිල් ලීටරයයි - 2200/= , ඔයිල් ෆිල්ටර් එකයි 200/= යි...මුලු වියදම ඒ දෙකට 2400/=යි...ගෙදර ඇවිත් දැන් වැඩේ කරලත් ඉවරයි...

    තව තියෙන්නේ කේබල් ටික ඔයිල් කරන්න විතරයි...ඒකත් මන්ම කරගන්නව හෙට...

    කොහොමද මගේ සර්විස් සෙන්ටර් එක...😍😍😍😁😁😁🙏🙏🙏
     
    • Like
    Reactions: noBody2k18

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් ලග තියෙන්නෙ GN125 මොඩ්ල් එකක් සුසුකි නෙමෙයි සීග්‍රා එකක්...(දෙකේම හැම කෑල්ලම එකමයි ඉතින්)...

    කම්මැලිකම නිසා හැමදාම සර්විස් කඩ වලට සල්ලි පූජ කරා...හැබැයි අද නම් හිතුව මේක තනියම කරල බලනව කියල...මොකද කඩේ ගන්නවා 7500න් උඩ සර්විස් එහෙකට දැන්...

    ගියා යූ ටියුබ් එකට...මුලින්ම බලාගත්තා එන්ජින් ඔයිල් මාරු කරල අලුත් ඔයිල් දාන්නයි ඔයිල් ෆිලටරේ මාරු කරන විදියයි...

    ඊලගට තිවුන දැවෙන ප්‍රස්නෙ තමා මොනවද මේ එක එක ඔයිල් වර්ග කියන එක...(10W30,10W40,20W40...අරව මේවා) ඒ ටිකත් යූ ටියුබ් එකෙන්ම ඉගෙන ගත්තා සුපිරියටම...දැන් අවශ්‍ය දැනුම 100%ක් කම්ප්ලීටඩ්...

    ඊලගට ගියා කඩේට...ගත්තා 20W40(මේක මන් තීරනේ කරේ ගත්ත දැනුමෙන්...😁😁😁) මොබිල් ඔයිල් ලීටරයයි - 2200/= , ඔයිල් ෆිල්ටර් එකයි 200/= යි...මුලු වියදම ඒ දෙකට 2400/=යි...ගෙදර ඇවිත් දැන් වැඩේ කරලත් ඉවරයි...

    තව තියෙන්නේ කේබල් ටික ඔයිල් කරන්න විතරයි...ඒකත් මන්ම කරගන්නව හෙට...

    කොහොමද මගේ සර්විස් සෙන්ටර් එක...😍😍😍😁😁😁🙏🙏🙏

    thota hena gahanawa yako,
    service karayo jiwath wenne komada uba gedara service karama
    aran waren mage service ekata karala denna habay eka tama hadala iwarana na
     
    • Like
    Reactions: rocch

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    thota hena gahanawa yako,
    service karayo jiwath wenne komada uba gedara service karama
    aran waren mage service ekata karala denna habay eka tama hadala iwarana na
    මටත් හිතුන බන් සර්විස් එකක් දාගත්ත නම් පට්ටම ලාබයිනෙ යකෝ කියල