සල්ලි ගෙවන්න බෑනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කිසිම payment එකක් කරන්න බෑනේ paypal වලිනුත් බෑ direct card එකෙනුත් බෑ තියෙන්නෙ කොමශල් වීසා කාඩ් එකක්,ලගදි පේපෑල් හැදුවා පිලිපීන් ඒ කාඩ් එක තමයි ඒකට ලින්ක් කරේ ඒ හින්දවත්ද
    WhatsApp Image 2021-03-25 at 2.03.58 PM.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    කාඩ් නම්බර් එකයි CCV එකයි එක්ස්පයරේශන් ඩේට් එකයි PM කරපන් කාඩ් එක වැඩද කියලා බලන්න.

    මා නිගා :cool:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    කාඩ් නම්බර් එකයි CCV එකයි එක්ස්පයරේශන් ඩේට් එකයි PM කරපන් කාඩ් එක වැඩද කියලා බලන්න.
    මගේ අම්මෝ එක ඉතින් 🤣
    ±++++++++++-++++++++++++++
    @Himazharin
    Card එක international Payment Block වෙලා ඇත්තේ . Bank එකට කෝල් එකක් දීලා බලන්න .
     
    • Like
    Reactions: kinkon and asylum

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    කලින් ඔන්ලයින් පේමට් කරලා තියෙනවද? නැත්තන් බැන්කුවට කෝල් කරලා ඔන්ලයින් පේමට් ඇක්ටිවේට් කරගන්න ඔනි.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    නිකන්ම හරි ගිහින් අනේ මන්දා කෝල් කරෙත් නෑ ebay පැත්තෙ අව්ලක් වගේ තිබිල තියෙන්නෙ