කිසිම payment එකක් කරන්න බෑනේ paypal වලිනුත් බෑ direct card එකෙනුත් බෑ තියෙන්නෙ කොමශල් වීසා කාඩ් එකක්,ලගදි පේපෑල් හැදුවා පිලිපීන් ඒ කාඩ් එක තමයි ඒකට ලින්ක් කරේ ඒ හින්දවත්ද

කලින් නම් ඇක්ටිව් කරලා පාවිච්චි කරේ පේපෑල් හැදුවට පස්සෙ නම් ඇක්ටිව් කරේ නෑCard eka atm ekata dala activate karada
කාඩ් නම්බර් එකයි CCV එකයි එක්ස්පයරේශන් ඩේට් එකයි PM කරපන් කාඩ් එක වැඩද කියලා බලන්න.

මගේ අම්මෝ එක ඉතින්කාඩ් නම්බර් එකයි CCV එකයි එක්ස්පයරේශන් ඩේට් එකයි PM කරපන් කාඩ් එක වැඩද කියලා බලන්න.