එහාගෙදර නැන්දා අපෙ අම්මට කියලා. එයාගෙ පුතා ලක්ශ 5ක් මොකක්ද කම්පැනියකට දාලා එකෙන් එන ගානෙන් ෆිනැන්ස් එකත් බෙරලලු. පල්ලෙහා ගෙවල් වල එකෙක් වාහනත් අරගෙනලු! මන් කිව්වා ඔකෙ ආතල් එක තියෙන්නෙ ටිකක දවසයි කියලා