සල්ලි ජාවාරමක්

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එහාගෙදර නැන්දා අපෙ අම්මට කියලා. එයාගෙ පුතා ලක්ශ 5ක් මොකක්ද කම්පැනියකට දාලා එකෙන් එන ගානෙන් ෆිනැන්ස් එකත් බෙරලලු. පල්ලෙහා ගෙවල් වල එකෙක් වාහනත් අරගෙනලු! මන් කිව්වා ඔකෙ ආතල් එක තියෙන්නෙ ටිකක දවසයි කියලා
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අම්මගේ මාලේ වත් මිසින් ව‌ෙයිද? :rolleyes: